සම්මා ලවර්ස්

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔය වගේ තරුණ කාලෙ හිත රැකගෙන ඉන්න අමාරුයි. හැබැයි හිත රැකගෙන ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා.
    මහණකම ලේසි නෑ.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Mata hambuna nan denimakui t shirt ekakui deela room ekakata bassala enawa... Kollo ne ban...

    Mw video karana ewunta oya loku loku hamudurowonge fatherslage room wala camera tikak allan hitiya nan kollonge pukawal palana ewa ona tharam video karaganna puluwan...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කරේ වැරැද්දක් තමයි
    එකට දඬුවමක් දෙනවා නම් පැවිදි පාර්ශ්වයෙන් දෙන්න ඕන.. ගිහි එවුන් ටිකක් වටවෙලා බණ කියන්න රටේ නීතියක් කඩල නෙවෙයිනෙ..
    දෙන්න ගිහින් පැමිණිල්ලක් දාන්න තියෙන්නේ.
    සිරාවට... මහනායක ලගෙයි පණ්ඩිත නකින්ගෙයි ඇස් ඇරෙන්නේ එදාට තමයි
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    එකට දඬුවමක් දෙනවා නම් පැවිදි පාර්ශ්වයෙන් දෙන්න ඕන.. ගිහි එවුන් ටිකක් වටවෙලා බණ කියන්න රටේ නීතියක් කඩල නෙවෙයිනෙ..
    ඒක ඇත්ත
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    මහන වෙන්න ඕනෙ හැම දෙයක් ගැනම අවබෝදයක් ඇතිව. පොඩි කාලෙදිම එක්ක ගිහින් තට්ටෙ බාල මහන කරවනව. පස්සෙ සමාජෙ වෙන දේවල් ගැන කිසි අවබෝදයක් නැතුව කුතුහලෙන් හැම දෙයක් දිහාම බලන්නෙ. එතකොට තමයි ඔහොම වෙන්නෙ. මහන වෙන්න ඕනෙ හැමදෙයක් ගැනම අනිත්‍ය වටහාගෙන මිසක් මහන වෙන්න තියන ආසාවටවත් කට වචනෙටවත් නෙවෙයි. මේවට ඉතින් කාට මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ. මොනව වුනත් ඔහොම වට කරගෙන කෙලවන එක හොද නෑ බං කාට වුනත්. මෙහෙ උන්ටත් රිලවුන්ට දැලි පිහිය අහු වුනා වගේ ෆෝන් අතට ගත්තම ඕන එකයි එපා එකයි හැම ලබ්බම වීඩියෝ කර කර හතර අතේ දිගඅරිනව. අනිත් එකාට ඒකෙන් වෙන්නෙ මොකද්ද කියලවත් හිතන්නෙ නෑ. කරේ වැරැද්දක් තමයි ඒත් ඔහොම රිලව් වගේ වට කරගෙන ආතල් එකට අරන් කෙලවන එක වැරදියි බන්.
    සිරාවට. හිතපන්. උබ ඇක්සිඩන්ට් එකක් වෙලා පාරෙ වැටිලා ඉද්දී වටේ ඉන්න උන් ෆෝන් එක අල්ලගෙන වීඩියෝ කරද්දි දැනෙන හැඟීම.
     
    • Like
    Reactions: sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    සිරාවට. හිතපන්. උබ ඇක්සිඩන්ට් එකක් වෙලා පාරෙ වැටිලා ඉද්දී වටේ ඉන්න උන් ෆෝන් එක අල්ලගෙන වීඩියෝ කරද්දි දැනෙන හැඟීම.
    ගොඩක් උන් කරන්නෙ ඕකනෙ මචන් ඉතින්
     
    • Sad
    Reactions: SK29

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ මුන්ට පිස්සුද සිවුර දාගත්ත හැම එකාම හාමුදුරු නමක් කියල හිතන්න? අනේ තියාගනියව් තොපේ හිංගල බහුජ්ජ කම! යකෝ කැමති එකෙකුට කැමති ෆැෂන් එකක් කරන්න පුළුවන්. සිවුරත් එච්චර තමා. අනික මේ අහුවෙලා ඉන්නේ සුරතාන්තාගමේ පූජක කෙනෙක්. කාන්තාවක් සුරතාන්තයට පත් කරලා විමුක්තිය ළඟා කරගන්නා මාර්ගය කියා දෙන්න තමා මේ ගිහිල්ල තියෙන්නේ.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    යකෝ මුන්ට පිස්සුද සිවුර දාගත්ත හැම එකාම හාමුදුරු නමක් කියල හිතන්න? අනේ තියාගනියව් තොපේ හිංගල බහුජ්ජ කම! යකෝ කැමති එකෙකුට කැමති ෆැෂන් එකක් කරන්න පුළුවන්. සිවුරත් එච්චර තමා. අනික මේ අහුවෙලා ඉන්නේ සුරතාන්තාගමේ පූජක කෙනෙක්. කාන්තාවක් සුරතාන්තයට පත් කරලා විමුක්තිය ළඟා කරගන්නා මාර්ගය කියා දෙන්න තමා මේ ගිහිල්ල තියෙන්නේ.
    ammo bn :LOL:
     
    • Haha
    Reactions: PoweruseR

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    පොඩි කාලෙම ළමයි මහන කරලා ඊට පස්සේ ඔහොම තමා. පවු යකෝ ඒ ළමයා.. සිවුර ගලවන්න විදිහකුත් නෑ ලව් කරන්න විදිහකුත් නෑ.. උඹලා දන්නවා ද සිවුර ඈරියාම හාමුදුරුවන්ට අපේ එවුන් සලකන විදිහ. තමලිනීගේ පොතේ තියෙනවා යුද්ධෙන් පස්සේ කොටින්ට දෙමල එවුන් සලකපු විදිහ ගෑන.. අන්න ඊටත් අන්තයි ලන්කාවේ බල්ලො සිවුරු ඈරපු උන්ට ගරහන විදිහ
    ekagai. hitha haiya aya innawa, but hamoma ehema na. akamththen siuru dan inna eke terumak na. habai adu lakunu walin campus gihin ita passe siuru arina ekata waradi. katawat wishesha karanna hoda na selection waladi.
     
    • Like
    Reactions: malakadss

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    හොඳ වෙලාවට මුන් වගේ උන් කැම්පස් නොයන්නේ.එහෙනම් හැමදාම විඩියෝ කර කර ඉන්න වෙන්නේ.
    කැම්පස් වල ඉන්න හාමුදුරුවොන්ගෙන් 90% විතර සිවුරු අරිනවා ඔය කේස් නිසා.
     
    • Like
    Reactions: malakadss