සම්මා ලවර්ස්

acryan

Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Catholic Fathers la ehama marry karana neda bung ?

    Anith agam walath ohoma love barida bung ?
     
    • Like
    Reactions: elajani

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    16-17 kiyanne kello
    choon paan karaya hari kamak naha :rolleyes:
    එකගයි ඈ හැබැයි කටු කාගෙන මහන්සි වෙලා තැනකට එන්න දගලන කොල්ලංව උන්ට පේන්න බෑ,කොහෙවත් ඉන්න කුඩ්ඩෙක් ත්‍රීවිල් කාරයෙක් බෝක්කු පාලුවෙක් දැක්කම හුතු නලියනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,253
    166,482
    113
    එකමත් එක රටක
    ලිංගික කුහකත්වය.

    බලපංකො අරූ අවුලක් නැතුව සිවුර පිටින් එළියේ කෙල්ල හම්බෙනව . වටේ ඉන්න පොන්සියෝ අපිට කෙල්ලෝ නෑ අපි කොල්ලෝ කියලා කෙකර ගානවා. :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උබ පොත් කියෙව්වට හැබෑ ලෝකෙ පයගහල නෑ. සිවුරු ඇරල රස්සා කරන කසාද බැදපු ඕන තරම් ඉන්නවා මෙහෙ. කිසි ප්රශ්නයක් නෑ අනිත් අයගෙන්, වෙනස්කමකුත් නෑ කාගෙන්වත්.
    මුන් දන්නවා මේ ගන්න ආතල්, හම්බකෙරිල්ල ගිහියෙක් උනානම් ලේසි නෑ කියලා. ඒකයි සිවුරෙ ඉදන් ඔහොම නටන්නෙ
    ඉන්නවා තමා. ඒ වුනාට උඹ දන්නේ නෑ උන්ට එන ප්‍රශ්ණ. අපේ පවුලේ එකෙක් ඉන්නවා එහෙම සිවුරු ඈරපු.. ඌට ලන්කාවේ රස්සාවක්වත් හරියට ලෑබුනේ නෑ. කෑම්පස් ගිහින් උපාධියක් ගත්ත එකෙක්. ඒත් උපාදිය තියෙන්නේ පෑවිදි නමෙන්.. අන්තිමට ලන්කාවෙන් පිට ගිහින් තමා ගොඩ ගියේ. උඹ ලා නොදන්න හුගක් දේවල් ඈත්ත ලොකේ වෙනවා. සමහර පන්සල් වල වෙන චා වෑඩ එක්ක බලනකොට ළමයි මහන කරන එක නම් පිස්සු වෑඩක්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    හාමුදුරුවෝ උනත් පයිය නගිනවා හරිය..

    Banana Hanging GIF by Luis Ricardo

    ඒ ඇත්ති ඒ සාදුගේ කාම දේශනයට සවන් යොමුකරන කොට වටේ සිටි රිලව් පිරිසක් එයට බාදා කොට දේශනය කඩාකප්පල් කල හෙයිම් ඔවුන් අපා ගත වන බව දර්මයෙහි සදහන් වේ..

    tv show monk GIF
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    පව් බන් කෙල්ල..කෙල්ලක් සෙට් කරගන්න බැරි පොන්න රැල sex ඇරියස් කවර කරනවා..උන් පිරිමිද
    මොන රෙද්දක්ද හුත්තෝ මෙතන ප්‍රශ්නේ සිවුර..වෙන අටමගලක් නෙමේනේ..සිව්රු ඇරලා ඕන රෙද්දක්..
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඉන්නවා තමා. ඒ වුනාට උඹ දන්නේ නෑ උන්ට එන ප්‍රශ්ණ. අපේ පවුලේ එකෙක් ඉන්නවා එහෙම සිවුරු ඈරපු.. ඌට ලන්කාවේ රස්සාවක්වත් හරියට ලෑබුනේ නෑ. කෑම්පස් ගිහින් උපාධියක් ගත්ත එකෙක්. ඒත් උපාදිය තියෙන්නේ පෑවිදි නමෙන්.. අන්තිමට ලන්කාවෙන් පිට ගිහින් තමා ගොඩ ගියේ. උඹ ලා නොදන්න හුගක් දේවල් ඈත්ත ලොකේ වෙනවා. සමහර පන්සල් වල වෙන චා වෑඩ එක්ක බලනකොට ළමයි මහන කරන එක නම් පිස්සු වෑඩක්
    හොදවැඩේ, ඔහොම උන්ටනම් ගිලපු බත් ඇටයක් ගානට හෙන ගහනවා.
    මන් කීවෙ මහනවෙලා දර්මයේ හැසිරෙන්න බෑ කියලා තේරුනාම සිවුරුඇරිය අයගෙන , තමන්ගෙ වැඩ ඔක්කොම කරගන්නකන් සිවුර පොරවන් ඉදලා පස්සෙ සිවුරු ඇරියම ඔහොම තමයි. ඔහොම කපටි හුත්තලව කොහොමද තැනකට වැද්ද ගන්නෙ.
     
    • Haha
    Reactions: siri_ayya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,806
    113
    tracing Geo-location.. ... ...
    පව් බන් කෙල්ල..කෙල්ලක් සෙට් කරගන්න බැරි පොන්න රැල sex ඇරියස් කවර කරනවා..උන් පිරිමිද

    lankawe me seen eka nam lokuwatama thiyei. Kellek ekka gamanak yanna ba wate un auto choon wenawa. aduma gane kollo set ekak inna thanakin couple ekakata yanna puluwanda awkward nathuwa? Unta eka eka sound pita wenawa.

    Sirawatama sex arrears thamai owa.

    Me siddiya gana mage idea eka nam, podi kollo mahana wenne sasara kakakirila newei. Un anith un wagema tikak loku weddi untath sexual feelings, attraction thiyanawa. Ewata un act karanawa mokada keles duru karala nane.

    Marry karanna wayasa balanawa wage mahana karannath age of consent balanna oni mama nam kiyanne.
     
    • Like
    Reactions: SK29

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    මටත් ඒ සීන් එක තේරුම් ගන්න බෑ
    කෙල්ලට හිත ගියේ සම්මා සීන් එකටද
    කෙල්ලත් මොන්ගල් ටයිප් නෙමේනේ

    කොහොමද බන් ඒම උනේ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    එකගයි ඈ හැබැයි කටු කාගෙන මහන්සි වෙලා තැනකට එන්න දගලන කොල්ලංව උන්ට පේන්න බෑ,කොහෙවත් ඉන්න කුඩ්ඩෙක් ත්‍රීවිල් කාරයෙක් බෝක්කු පාලුවෙක් දැක්කම හුතු නලියනවා
    on point
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    lankawe me seen eka nam lokuwatama thiyei. Kellek ekka gamanak yanna ba wate un auto choon wenawa. aduma gane kollo set ekak inna thanakin couple ekakata yanna puluwanda awkward nathuwa? Unta eka eka sound pita wenawa.

    Sirawatama sex arrears thamai owa.

    Me siddiya gana mage idea eka nam, podi kollo mahana wenne sasara kakakirila newei. Un anith un wagema tikak loku weddi untath sexual feelings, attraction thiyanawa. Ewata un act karanawa mokada keles duru karala nane.

    Marry karanna wayasa balanawa wage mahana karannath age of consent balanna oni mama nam kiyanne.
    🙏 🙏
     
    • Like
    Reactions: supun_sg

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    මටත් ඒ සීන් එක තේරුම් ගන්න බෑ
    කෙල්ලට හිත ගියේ සම්මා සීන් එකටද
    කෙල්ලත් මොන්ගල් ටයිප් නෙමේනේ

    කොහොමද බන් ඒම උනේ
    samahara kello kemathi ban hamuduruwanta.
    man danna kellek daham paasaledi podi hamuduru namakata love letter ekak deela tibba.
     
    • Wow
    Reactions: Giant

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මොන රෙද්දක්ද හුත්තෝ මෙතන ප්‍රශ්නේ සිවුර..වෙන අටමගලක් නෙමේනේ..සිව්රු ඇරලා ඕන රෙද්දක්..
    මුලින්ම හරියට comment එක කියවපන්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    සෙට් උන කෙල්ලෙට පෙම් කල නොහැකිව හිමි ලතැවෙනවා
    තවමත් කෙල්ලෙක් සෙට් කරගත නොහැකිව අපි ලතැවෙනවා

    මේක තමා පින්වතුනි සන්සාරෙ කියන්නෙ. :(