Ara ponsla set ekata wada nan ganayage quality ekak tiyenawa wage.eka wenna athi kellata love feelings enna atte.arun okoma ekama achuwe copies wage ganaya wenas charcter ekakne
ගනයා උනාට අල්ලලා තියෙන කෑල්ල බලපන්කෝ![]()
අපිත් කොල්ලෝ තමයි ලු.ලිංගික කුහකත්වය.
බලපංකො අරූ අවුලක් නැතුව සිවුර පිටින් එළියේ කෙල්ල හම්බෙනව . වටේ ඉන්න පොන්සියෝ අපිට කෙල්ලෝ නෑ අපි කොල්ලෝ කියලා කෙකර ගානවා.![]()
උඹ මහන්සි වෙන නිසා කෙල්ලො පස්සෙන් එන්න ඕන කියලද බන් හිතන් ඉන්නෙකටු කාගෙන මහන්සි වෙලා තැනකට එන්න දගලන කොල්ලංව උන්ට පේන්න බෑ

අනේ නිකං පලයන් බන් යන්නහොදවැඩේ, ඔහොම උන්ටනම් ගිලපු බත් ඇටයක් ගානට හෙන ගහනවා.
මන් කීවෙ මහනවෙලා දර්මයේ හැසිරෙන්න බෑ කියලා තේරුනාම සිවුරුඇරිය අයගෙන , තමන්ගෙ වැඩ ඔක්කොම කරගන්නකන් සිවුර පොරවන් ඉදලා පස්සෙ සිවුරු ඇරියම ඔහොම තමයි. ඔහොම කපටි හුත්තලව කොහොමද තැනකට වැද්ද ගන්නෙ.
කොලුනම් කුරුසකොලුsamma nm athal, athal nm samma.![]()
පස්සෙන් එන්න ඕනෙත් නැ එන්නෙත් නෑ ඒක පුදුමයක් නෙවේ.උඹ මහන්සි වෙන නිසා කෙල්ලො පස්සෙන් එන්න ඕන කියලද බන් හිතන් ඉන්නෙ![]()
මහන වෙන්න ඕනෙ හැම දෙයක් ගැනම අවබෝදයක් ඇතිව. පොඩි කාලෙදිම එක්ක ගිහින් තට්ටෙ බාල මහන කරවනව. පස්සෙ සමාජෙ වෙන දේවල් ගැන කිසි අවබෝදයක් නැතුව කුතුහලෙන් හැම දෙයක් දිහාම බලන්නෙ. එතකොට තමයි ඔහොම වෙන්නෙ. මහන වෙන්න ඕනෙ හැමදෙයක් ගැනම අනිත්‍ය වටහාගෙන මිසක් මහන වෙන්න තියන ආසාවටවත් කට වචනෙටවත් නෙවෙයි. මේවට ඉතින් කාට මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ. මොනව වුනත් ඔහොම වට කරගෙන කෙලවන එක හොද නෑ බං කාට වුනත්. මෙහෙ උන්ටත් රිලවුන්ට දැලි පිහිය අහු වුනා වගේ ෆෝන් අතට ගත්තම ඕන එකයි එපා එකයි හැම ලබ්බම වීඩියෝ කර කර හතර අතේ දිගඅරිනව. අනිත් එකාට ඒකෙන් වෙන්නෙ මොකද්ද කියලවත් හිතන්නෙ නෑ. කරේ වැරැද්දක් තමයි ඒත් ඔහොම රිලව් වගේ වට කරගෙන ආතල් එකට අරන් කෙලවන එක වැරදියි බන්.මොනව උනත් කොල්ලෙක්නෙ බන්. සිවුරක් දැම්ම පලියට ආසාවල් නැති වෙනවාද
මේ කීවෙනි ගණ සීන් එකද බන් අහුවෙච්ව...පොඩි කාලෙදිම මහණ කරන එක නම් සිරාම පවක් බන්...
දැන් මේ පොඩි හාමදුරුවොද වැරදි? අපි උටද හිනා වෙන්න ඕන? අපි උටද ගල් පෙරලන්න ඕන?
නැත්තන්, මෙලෝ රහකට නැතිව ළමයි හදලා උන්ට කන්න දෙන්න බැරි උනාම කිරිසප්පයා කාලෙම පිං බත් ගිලින්න පන්සලකට ගිහින් අතෑරලා, හතරවරිගෙටම නිවන් ටිකට් එක සෙට් කළා කියලා පස්වනක් ප්‍රීතියෙන් අත පිහදගත්ත අම්මා අප්පා කියන අපතයන්ටද?
මනුස්සයෙක් ජීවත් වෙන්නේ එක ජීවිතයයි..ඒකත් ඔය වගේ අඩුකුලේ පොන්නයොන්ට බයවෙලා හොරෙන් හොරෙන් ජීවත් වෙනවට වඩා හොදයි මැරිලා යන එක...
gobba jathiya...
karima gon jathiyak...