most useful thread machan.Thank you. rep++
e wagema thmai mata me deth dana ganna one.
mama next year eke wage intern/trainee SE ekakata yanna inne.(Java)
e wagema mama danatath project 2k 3k withara karala thiyenawa.(final year project eka nemei.)
trinee ekakata CV eka danakota apita kalin experience nane machan.(first job ekane)
ithin ape skills prove karannath puluwan wenna onanane.
01) CV eka email karanokota api karapu project wala user interface wala screen shot keepayak attch kalata awulak nadda.(project wala confidential details blur karala) ?
02) Cv ekath send karala,interview ekatath call kara kiyamuko.ita passe interview ekedi ape lap eke karapu project open karala pennuwata kamak nadda ?
03) real client kenek nathuwa specific requirements list ekakata karapu dummy project CV ekata dammata kamak nadda?
(ex- hospital ekak nathuwa hospital ekakata ona karana requirement list ekakata hhadapu project ekak.bla bla bla)
Senior software engineers lagen advice ekak pathami.
ඔයා ට්‍රේනින්ග්/ඉන්ටර්න් යන්න ඉන්නවනම් කරපු ප්‍රොජෙක්ට්ස් වලට වඩා ඔයාගෙ අනිත් ස්කිල්ස් තමයි බලන්නෙ. තාම ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක පටන් අරන් නැත්නම් ඒක ගැන බලන්න විදියක් නෑ නේ. පටන් අරන් නම් තියෙන්නෙ ඒක ගැන අනිවා සඳහන් කරන්න. මොන technologies ද පාවිච්චි කරන්නෙ, මොකක් ගැනද රිසර්ච් එක කරන්නෙ කියල පැහැදිලිව කියන්න CV එකේ. ඒක මුලින් දාලා අනිත් ප්‍රොජෙක්ට්ස් ඊට යටින් දාන්න. අනිත් ප්‍රොජෙක්ට්ස් වල පාවිච්චි කරපු ලැන්වේජස් ටෙක්නොලොජීස් කියන්න. හොස්ට් කරල තියනම් URL වගේ දාන්න.
1. ස්ක්‍රීන් ෂොට්ස් නම් CV එකේ දාන්න එපා


CV එක කියන්නෙ බොහොම කෙටියෙන් සරලව තියෙන්නෙ ඕන එකක්(not more than maximum 2-3 pages).CV එක මේල් කරද්දි අනිවා covering letter එකක් දාන්න. මම සාම්පල් එකක් හොයල දෙන්නම්



2.ඔයාගෙ ප්‍රොජෙක්ට්ස් බලන්න ඕන කිව්වොත් විතරක් පෙන්නන්න. කියන්න ඕන නම් මට පෙන්නන්න පුළුවන් කියල. එතකොට බලමු කිව්වොත් පෙන්නන්න.
3. අවුලක් නැහැ. ප්‍රොජෙක්ට්ස් දාන්න. ඒවයෙ පාවිච්චි කරපු ටෙක්නොලොජීස් තමයි වැදගත්. කම්පැනි එකේ bussiness domain එක ඔයාගෙ ප්‍රොජෙක්ට් එකේ ඩොමේන් එකට සමාන නම් මාර චාන්ස් එකක් එනවා. තාම ඔයා ජොබ් එකක් නොකරන නිසා ඇත්ත ක්ලයන්ට්ස්ලා නැති බව ඕන කෙනෙකුට තේරෙනවා. ඒකෙ අවුලක් නැහැ.

ඊට අමතරව ඔයාගෙ අනිත් ස්කිල්ස් ගැන විශේෂයෙන් කියන්න මල්ලි. CV එකේ ඉන්ග්ලිශ් හොඳට චෙක් කරන්න. typos එහෙම තියන්න එපා.





(first job ekane)

interview 7ka 8ka athdakim have 