සම්මුඛ පරීක්ෂණයකදී රැකියාවක් අහිමි.. (පිළ&#353

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    most useful thread machan.Thank you. rep++

    e wagema thmai mata me deth dana ganna one.:D:dull::nerd:

    mama next year eke wage intern/trainee SE ekakata yanna inne.:yes::yes:(Java)
    e wagema mama danatath project 2k 3k withara karala thiyenawa.(final year project eka nemei.)
    trinee ekakata CV eka danakota apita kalin experience nane machan.:rolleyes:(first job ekane)
    ithin ape skills prove karannath puluwan wenna onanane.:yes::yes::yes::D:D

    01) CV eka email karanokota api karapu project wala user interface wala screen shot keepayak attch kalata awulak nadda.(project wala confidential details blur karala) ?

    02) Cv ekath send karala,interview ekatath call kara kiyamuko.ita passe interview ekedi ape lap eke karapu project open karala pennuwata kamak nadda ?

    03) real client kenek nathuwa specific requirements list ekakata karapu dummy project CV ekata dammata kamak nadda? :dull::nerd:

    (ex- hospital ekak nathuwa hospital ekakata ona karana requirement list ekakata hhadapu project ekak.bla bla bla)

    Senior software engineers lagen advice ekak pathami.:nerd::yes:

    ඔයා ට්‍රේනින්ග්/ඉන්ටර්න් යන්න ඉන්නවනම් කරපු ප්‍රොජෙක්ට්ස් වලට වඩා ඔයාගෙ අනිත් ස්කිල්ස් තමයි බලන්නෙ. තාම ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක පටන් අරන් නැත්නම් ඒක ගැන බලන්න විදියක් නෑ නේ. පටන් අරන් නම් තියෙන්නෙ ඒක ගැන අනිවා සඳහන් කරන්න. මොන technologies ද පාවිච්චි කරන්නෙ, මොකක් ගැනද රිසර්ච් එක කරන්නෙ කියල පැහැදිලිව කියන්න CV එකේ. ඒක මුලින් දාලා අනිත් ප්‍රොජෙක්ට්ස් ඊට යටින් දාන්න. අනිත් ප්‍රොජෙක්ට්ස් වල පාවිච්චි කරපු ලැන්වේජස් ටෙක්නොලොජීස් කියන්න. හොස්ට් කරල තියනම් URL වගේ දාන්න.

    1. ස්ක්‍රීන් ෂොට්ස් නම් CV එකේ දාන්න එපා :no::no::no: CV එක කියන්නෙ බොහොම කෙටියෙන් සරලව තියෙන්නෙ ඕන එකක්(not more than maximum 2-3 pages).
    CV එක මේල් කරද්දි අනිවා covering letter එකක් දාන්න. මම සාම්පල් එකක් හොයල දෙන්නම් :yes::yes::yes:

    2.ඔයාගෙ ප්‍රොජෙක්ට්ස් බලන්න ඕන කිව්වොත් විතරක් පෙන්නන්න. කියන්න ඕන නම් මට පෙන්නන්න පුළුවන් කියල. එතකොට බලමු කිව්වොත් පෙන්නන්න.

    3. අවුලක් නැහැ. ප්‍රොජෙක්ට්ස් දාන්න. ඒවයෙ පාවිච්චි කරපු ටෙක්නොලොජීස් තමයි වැදගත්. කම්පැනි එකේ bussiness domain එක ඔයාගෙ ප්‍රොජෙක්ට් එකේ ඩොමේන් එකට සමාන නම් මාර චාන්ස් එකක් එනවා. තාම ඔයා ජොබ් එකක් නොකරන නිසා ඇත්ත ක්ලයන්ට්ස්ලා නැති බව ඕන කෙනෙකුට තේරෙනවා. ඒකෙ අවුලක් නැහැ.:yes:

    ඊට අමතරව ඔයාගෙ අනිත් ස්කිල්ස් ගැන විශේෂයෙන් කියන්න මල්ලි. CV එකේ ඉන්ග්ලිශ් හොඳට චෙක් කරන්න. typos එහෙම තියන්න එපා. :yes::yes:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    thank you for spent your valuable time for me.:yes::D

    but this is a misunderstand. :dull:

    CV ekata nemei machan mama kiwwe.Cv eka yawana email ekatama attch karala. :yes::yes:

    ethakota ape email eka open karanakota CV ekath pdf ekak widiyata thiyenawa, image tikath wenamama thiyenawa.

    ethakota Cv eke thiyena project balanakota images tikath dakkama seneior kenek idea ekak ganna puluwan neda ape skills gana. :nerd::nerd::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    thank you for spent your valuable time for me.:yes::D

    but this is a misunderstand. :dull:

    CV ekata nemei machan mama kiwwe.Cv eka yawana email ekatama attch karala. :yes::yes:

    ethakota ape email eka open karanakota CV ekath pdf ekak widiyata thiyenawa, image tikath wenamama thiyenawa.

    ethakota Cv eke thiyena project balanakota images tikath dakkama seneior kenek idea ekak ganna puluwan neda ape skills gana. :nerd::nerd::yes:

    ah ok then. eth sceenshots nam echchara wadak naha aththatama. oya yawana mail eke CV ekath ekka covering letter eka witharak danna. normally covering eke projects gana kisima detail ekak danne naha. I'll post a sample covering letter
    :nerd::nerd:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Covering Letter

    [FONT=&quot]To whom it may Concern,[/FONT]

    [FONT=&quot]Dear Sir/ Madam,[/FONT]
    [FONT=&quot]Post of Software Engineer[/FONT]

    [FONT=&quot]I wish to apply for the post mentioned above.[/FONT]
    [FONT=&quot]
    I hold a BSc (Special Hons) Degree in Information Technology and have 3[/FONT]
    [FONT=&quot][FONT=&quot]+ years[/FONT] hands on experience in .NET development. I am very much interested in joining your company as a [/FONT][FONT=&quot][FONT=&quot]Software Engineer[/FONT]. I wish to contribute to your company with the best of my capacity.[/FONT]

    [FONT=&quot]By joining your team, I am confident that I can achieve the objectives of both the organization and my expectation, and therefore encompass brief information of myself for your kind consideration.[/FONT]
    [FONT=&quot]
    In the event of being given an opportunity to serve your esteemed organization, I would like to assure my services to the utmost satisfaction of my superiors. [/FONT]

    [FONT=&quot]Thanking you and awaiting a favorable[/FONT][FONT=&quot] reply.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Yours Sincerely,

    :nerd::nerd::nerd::nerd:
    [/FONT]
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ah ok then. eth sceenshots nam echchara wadak naha aththatama. oya yawana mail eke CV ekath ekka covering letter eka witharak danna. normally covering eke projects gana kisima detail ekak danne naha. I'll post a sample covering letter
    :nerd::nerd:

    thank you macho.

    covering letter sample ekak dapan machan. ekath most useful wei.:yes::yes:

    puluwan nam Trainee/intern SE kenek ta most suitable hodata kapila pena CV template ekakuth dapan hode.:yes::D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    [FONT=&quot]To whom it may Concern,[/FONT]

    [FONT=&quot]Dear Sir/ Madam,[/FONT]
    [FONT=&quot]Post of Software Engineer[/FONT]

    [FONT=&quot]I wish to apply for the post mentioned above.[/FONT]
    [FONT=&quot]
    I hold a BSc (Special Hons) Degree in Information Technology and have 3[/FONT]
    [FONT=&quot][FONT=&quot]+ years[/FONT] hands on experience in .NET development. I am very much interested in joining your company as a [/FONT][FONT=&quot][FONT=&quot]Software Engineer[/FONT]. I wish to contribute to your company with the best of my capacity.[/FONT]

    [FONT=&quot]By joining your team, I am confident that I can achieve the objectives of both the organization and my expectation, and therefore encompass brief information of myself for your kind consideration.[/FONT]
    [FONT=&quot]
    In the event of being given an opportunity to serve your esteemed organization, I would like to assure my services to the utmost satisfaction of my superiors. [/FONT]

    [FONT=&quot]Thanking you and awaiting a favorable[/FONT][FONT=&quot] reply.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Yours Sincerely,

    :nerd::nerd::nerd::nerd:
    [/FONT]

    :D:D:D:D:yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ow email body eke danne. CV eka attach karanawa :nerd::nerd:

    thank you macho.thawath problem ekak.:yes::dull::nerd:

    mama me dawas wala mage personal web eka hadanawa.

    cv eke daana project personal web ekata link karata kamak nadda?:dull::dull:

    reputation eka wadi karaganna personal web ekak helpful weida ?

    and linkdin ?........​
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    reputation eka wadi karaganna personal web ekak helpful weida ?

    and linkdin ?........​

    ow personal web ekak thiyanam hodai.

    aniwaa mata kiyanna bari una Linkedin profile eka gana. eka hodata hadaganna ona. projects ehema danna. technologies danna. thawa senior ayagena recomendations ganna puluwan tharam. rich profile ekak thiyanawanam patta. mokada normally CV ekak apu gaman balanne linkedin eke thamai :yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    awlak na. portfolio ekak wage thiyanam wadath hodai. :yes::yes:
    real clientslata karapu projects nam ahanne nathuwa danna epa. :nerd::nerd:

    :shocked::shocked: appa ehemath seen ekak thiyenawada?

    ow personal web ekak thiyanam hodai.

    aniwaa mata kiyanna bari una Linkedin profile eka gana. eka hodata hadaganna ona. projects ehema danna. technologies danna. thawa senior ayagena recomendations ganna puluwan tharam. rich profile ekak thiyanawanam patta. mokada normally CV ekak apu gaman balanne linkedin eke thamai :yes::yes:

    :D:D:D linkedin ekanam mage tikak hodata thiyenawa senior recommendation thmai thawama naththe.:dull::dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :shocked::shocked: appa ehemath seen ekak thiyenawada?

    ow samahara clientsla kamathi na project details ehema pitata denna ewa business secrets. godak welawata overseas clientsla thamai. personally mage linkedin eke mama inna project eke details danna baha agreement anuwa :dull::dull:
    a wagema 2 yrs yanakam same domain eke wena projects wala wada karannath ba. ehema agreements wala thiyanawa. but.... ;););) ewatath krama thiyanawa :yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ow samahara clientsla kamathi na project details ehema pitata denna ewa business secrets. godak welawata overseas clientsla thamai. personally mage linkedin eke mama inna project eke details danna baha agreement anuwa :dull::dull:
    a wagema 2 yrs yanakam same domain eke wena projects wala wada karannath ba. ehema agreements wala thiyanawa. but.... ;););) ewatath krama thiyanawa :yes::yes:

    a mokakda ban a kunuharupe ............... :dull::dull::dull:

    poddak explain karapan balanna........:dull::nerd::nerd::baffled:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ekagai :P interview 7ka 8ka athdakim have :D
    man mulma interview eke mage gana kiyanna kiwwama 6wasare my self rachanawa kiwwe :P
    interview dekak wage giyama theruna mun ahanne ewa neme mawa hodata market karanna dena welawak kiyala :P