සම්මුති ලෝකය පැනවෙන්නේම අවිද්යාව හේතුවෙනි.
එහි මම ඇත. අප ඇත. මගේ අය ඇත.. මගේ දේවල් ඇත.
ගොඩනැගිය යුතු දේවල් ඇත. පවත්වාගෙන යායුතු දේවල් ඇත. රැක ගත යුතු දේවල් ඇත. සැඟවිය යුතු දේවල් ඇත. පෙන්විය යුතු දේවල් ඇත. උපයාගත යුතු දේවල් ඇත. කැමති දේවල් ඇත. අකමැති දේවල් ඇත. කැමති අය ඇත. අකමැති අය ඇත. මැනීම ඇත. උසස් අය ඇත. පහත් අය ඇත..
බොහෝ දේ ඇත..
ඇතැම් දේ නැත....
පරමාර්ථය තුළ මේ කිසිත් නැත...
නැති බවත් නැත...
රැස් කිරීමක් නැත..
විපාකයක් පමණක් ඇත..
ගෙවී යාමක් ඇත..
සංස්කාර මාත්රයක් පමණි..
නිවී යාමක් පමණි...!