supiri thread kiyanne mevata :yes::yes::yes::yes::yes:
Dumbledore Well-known member Oct 1, 2012 2,363 955 113 Godric's Hollow Feb 2, 2014 #101 supiri thread kiyanne mevata
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Mar 4, 2014 #102 අද්යාපන මට්ටමක් ඕනේ නෑනේ කොරියා වගේ යන්න. කොරියා යන අපේ කොල්ලෝ අව්රුදු 3ට 5ට කීයක් හොයනවද? ඒත් ඕකෙන් 1%ක් වත් ගොඩයනවද? ඒ ඇයි දන්නවද? උන් හුගාක් බලන්නේ සල්ලි ලැබුනු ගමන් උන්ට කලින් නොලැබුන දේවල් ලගාකරගන්න විතරයි. ආයේ ලංකාවට එන්නේ යනකොට උන්න මිනිහා විදිහට, ආපු මාසෙට පහුවෙනි මාසේ තමන්ගේ අතට රුපියලක් වත් එන්න ක්‍රමයක් හදාගෙන එන්නේ 0.000001%ටත් අඩු කොටසක් නේද? ඊට පස්සේ ගිහින් හදාගත්ත ගේ දොර වාහනවත් නඩත්තු කරගැනීමේ ගැටලුව එනවා. මෙන්න මේ කතාව නම් 100%ක් ඇත්ත බං එක්කො ගෙයක් හදයි.නැත්නම් වාහනයක් ගයි.අන්තිමට ලංකාවට එන්න විදිහක් නැතිව නන්නත්තාරයි. මෙහෙම කිව්වට ඔය මෝඩ කම මාත් කරාං බං.
අද්යාපන මට්ටමක් ඕනේ නෑනේ කොරියා වගේ යන්න. කොරියා යන අපේ කොල්ලෝ අව්රුදු 3ට 5ට කීයක් හොයනවද? ඒත් ඕකෙන් 1%ක් වත් ගොඩයනවද? ඒ ඇයි දන්නවද? උන් හුගාක් බලන්නේ සල්ලි ලැබුනු ගමන් උන්ට කලින් නොලැබුන දේවල් ලගාකරගන්න විතරයි. ආයේ ලංකාවට එන්නේ යනකොට උන්න මිනිහා විදිහට, ආපු මාසෙට පහුවෙනි මාසේ තමන්ගේ අතට රුපියලක් වත් එන්න ක්‍රමයක් හදාගෙන එන්නේ 0.000001%ටත් අඩු කොටසක් නේද? ඊට පස්සේ ගිහින් හදාගත්ත ගේ දොර වාහනවත් නඩත්තු කරගැනීමේ ගැටලුව එනවා. මෙන්න මේ කතාව නම් 100%ක් ඇත්ත බං එක්කො ගෙයක් හදයි.නැත්නම් වාහනයක් ගයි.අන්තිමට ලංකාවට එන්න විදිහක් නැතිව නන්නත්තාරයි. මෙහෙම කිව්වට ඔය මෝඩ කම මාත් කරාං බං.
Fox Mulder89 Well-known member Dec 31, 2012 2,460 942 113 gampaha Jun 24, 2014 #105 සමාජගත ආර්තික සංකල්ප හා අපි bump
gtkisaru Well-known member Dec 30, 2007 10,265 656 113 Los Ratmalanos. Feb 9, 2015 #106 You must spread some Reputation around before giving it to රත්තරං again.
anjula_snnyk Active member Dec 7, 2008 863 33 28 Colombo Jan 6, 2018 #110 niyamai machan thread eke nam.. umbata pin api wageh kollanta mewa A-z KIYALA deela ape as arawala yaha maga penne eke gana.. umbe amma thaththatath godak pin machan.. umbatath issarhata siyala pathum ishata wewa kiyala mama 2018 wish karanawa..
niyamai machan thread eke nam.. umbata pin api wageh kollanta mewa A-z KIYALA deela ape as arawala yaha maga penne eke gana.. umbe amma thaththatath godak pin machan.. umbatath issarhata siyala pathum ishata wewa kiyala mama 2018 wish karanawa..