කියල තියන ටික සම්පූර්ණ ඇත්ත.️පොල්තෙල් වල කොලෙස්ටරෝල් : ඔව් පොල්තෙල් වල කොලෙස්ටරෝල් තියනවා. ශරීරයේ කොලස්ටරෝල් ප්‍රතිශතය වැඩි අයට වැඩිය පොල්තෙල් හොඳ නැහැ. සාමාන්‍ය අයට නම් ප්‍රශ්නයක් නැහැ අවශ්‍ය ප්‍රමාණයට කෑවට . සත්ව තෙල් සහ ශාක තෙල් අතර තියන නරක මේද ප්‍රමාණය ශාක තෙල්වල අවම මට්ටමක තියෙන්නේ.
️එළකිරි සෙම : එළකිරි වලට බහුතරයක් දකුණු ආසියාතිකයෝ අසාත්මිකතාවයක් පෙන්නුම් කරයි. එම අසාත්මිකතාවය හේතුකොටගෙන සෙම ශ්‍රාවය වී අසනීප වෙයි. එකයි සෙම කියන්නේ.
️️ කැඳ බිව්වාම නිදිමතයි : කන්ජිපානි සෑදීමට යොදන අමුද්‍රව්‍ය මත එය තීරණය වේ.
️ සිංහල උළු කරදරයි : ඔව් ඇත්තටම කරදරයි. නමුත් නිවාස සිසිල් කරයි. සිංහල උළු පාවිච් කරන ගෙවල් හැමදාම තෙමෙනවා. මාසෙන් මාසෙට නඩත්තු කරන්න ඕනේ.
️ ️දරලිපේ දුම් ගඳයි : ඔව් ගඳ මෙන්ම ආහාර වල රසයද වෙනස් කරයි. බොහෝ විට ආහාර නීරස කරයි. එමෙන්ම යොදන දර වර්ගය අනුවද ආහාර වල රසය වෙනස් වේ. දර ලිපේ හදන තේක සහ ගෑස් හෝ Electric kettle එකේ හදන තේ අතර වෙනසක් අත. ගෑස් ලිපේ ආහාර පිසීම තුලින් කෑම වල නියම රස ලැබේ. ඒවගේම කුස්සියේ දුම කාන්තාවන්ට ස්වසන අබාධ ඇති කරයි. වයසට යාමත් සමග බොහෝ කාන්තාවන් ස්වසන අබාධ වලට ලක්වන්නේ ඔවුන් දිර්ගකලයක් දුමට නිරාවරණය වීම නිසාය. අම්මට ආදරේ නම් වයිෆ් ට ආදරේ නම් හොද උසස් තත්වයේ ආරක්‍ෂිත ගෑස් ලිපක් ගෙනවිත් දෙන්න
️පොල්තෙල් වල කොලෙස්ටරෝල් : ඔව් පොල්තෙල් වල කොලෙස්ටරෝල් තියනවා. ශරීරයේ කොලස්ටරෝල් ප්‍රතිශතය වැඩි අයට වැඩිය පොල්තෙල් හොඳ නැහැ. සාමාන්‍ය අයට නම් ප්‍රශ්නයක් නැහැ අවශ්‍ය ප්‍රමාණයට කෑවට . සත්ව තෙල් සහ ශාක තෙල් අතර තියන නරක මේද ප්‍රමාණය ශාක තෙල්වල අවම මට්ටමක තියෙන්නේ.
meka dakke kanthawange swayan windana abada athi karai wageඒවගේම කුස්සියේ දුම කාන්තාවන්ට ස්වසන අබාධ ඇති කරයි

ඔව් බං දරලිපේ උයපු කෑම දුං රහයි තමයි කෑමෙ නියම රස එන්නෙ නෑ. ඒක ගෑස්වලම උයල කාල දර ලිපක උයපු කෑමක් කාපුවාම හොඳට තේරෙනවා. මස් එහෙම ස්මෝක් කරන්න එක එක ලී වර්ග ගන්නෙ ඒකනේ.️ ️දරලිපේ දුම් ගඳයි : ඔව් ගඳ මෙන්ම ආහාර වල රසයද වෙනස් කරයි. බොහෝ විට ආහාර නීරස කරයි. එමෙන්ම යොදන දර වර්ගය අනුවද ආහාර වල රසය වෙනස් වේ. දර ලිපේ හදන තේක සහ ගෑස් හෝ Electric kettle එකේ හදන තේ අතර වෙනසක් අත. ගෑස් ලිපේ ආහාර පිසීම තුලින් කෑම වල නියම රස ලැබේ. ඒවගේම කුස්සියේ දුම කාන්තාවන්ට ස්වසන අබාධ ඇති කරයි. වයසට යාමත් සමග බොහෝ කාන්තාවන් ස්වසන අබාධ වලට ලක්වන්නේ ඔවුන් දිර්ගකලයක් දුමට නිරාවරණය වීම නිසාය. අම්මට ආදරේ නම් වයිෆ් ට ආදරේ නම් හොද උසස් තත්වයේ ආරක්‍ෂිත ගෑස් ලිපක් ගෙනවිත් දෙන්න

පොලොස් එහෙම සුපිරියට එන්නෙ පොල්ලෙලි අගුරු වලින් ඉව්වම. ගොඩක් දුම්රහ සෙට්වෙන්නෙ හරියන දර පාවිච්චි නොකරම තමා. රබර් දර වගේ ඒවගෙන් ඉව්වම කෑම රහයි වගේ දැනෙනව. සමහරවිට අර වයිබ් එකත් සෙට්වෙන නිසා එහෙම හිතෙනව වෙන්නත් පුළුවන්.ඔව් බං දරලිපේ උයපු කෑම දුං රහයි තමයි කෑමෙ නියම රස එන්නෙ නෑ. ඒක ගෑස්වලම උයල කාල දර ලිපක උයපු කෑමක් කාපුවාම හොඳට තේරෙනවා. මස් එහෙම ස්මෝක් කරන්න එක එක ලී වර්ග ගන්නෙ ඒකනේ.![]()
![]()