සමාජයේ ජීවත් වෙන්න උවමනා කරන දැනුම

thushana

Well-known member
  • Jun 19, 2010
    10,598
    6,345
    113
    Money
    Power
    Personality
    did you know the handling those things.easy to living in this society .
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,213
    12,011
    113
    thaman dewal dannwa kiyala pennuwama,hamoma wada karaganna enwane,ekata mkada karanne?
    අම්මෝ මේකනම් සිරාම ඇත්තක්...ඒ්ක ඉට්ම් ඉස්තානෝචිත ප්‍රඥාව

    matanam mekata agree wenna baha machan..
    mokada mage hodama yaluwo dethun denek family eke ayata wada (except mom) mata udau karanawa..
    eka ithin kenagen kenata wenas wenawa athi
    i agreed with your opinion. mageth innawa ehema yaluwo...ledak dukak.karadarayk unama ...un hamawelema innwawa.
    ------ Post added on Aug 17, 2022 at 8:50 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    කඩුවක් ශක්තිමත් වෙන්නෙ කොපුවක් නිසා නෙවෙයි, රත්වෙච්ච ප්‍රමාණයයි තැලිච්ච ප්‍රමාණයයි වැඩිනම් තමයි. කොපු පස්සෙ යන්න එපා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපිට සමාජයේ ජීවත් වෙන්න දැනගන්න ඕනේ දේවල් මොනවද?

    ඔයාල දන්න වැදගත් දේවල් මෙතන කියන්න ,උදා :- ඉඩමක් මැනගන්න හැටි ,කෞරුහරි එක්ක කැපෙන්නේ නැතිව කතාකරල දින්නේ කොහොමද
    කතා කරද්දී කඩුව පැත්තකින් තියලා කතා කරපන්... :baffled:
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මිනිසෙක් ට කරන උපකාරයක් ගඟට දැමූ ඉනි සේ සලකන්න. නැවත ඒ පුද්ගලයාගෙන් ප්‍රති උපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා. බැරි වෙලාවට නෑ කියන්න බෑ කියන්න පසුබට වෙන්න එපා. ඔයා අන් අය ගැන හිතුවට හැම කෙනාම ඔයා වගේ නැහැ කියලා අමතක කරන්න එපා.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,661
    113
    කාගෙන් හරි උදව්වක් දෙතුන් පාරකට වඩා ඉල්ලාත් නොකෙරෙනවා නම් නැවත එම උදව්ව ඉල්ලන්න යන්න එපා
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,744
    1,527
    113
    මිනිසෙක් ට කරන උපකාරයක් ගඟට දැමූ ඉනි සේ සලකන්න. නැවත ඒ පුද්ගලයාගෙන් ප්‍රති උපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා. බැරි වෙලාවට නෑ කියන්න බෑ කියන්න පසුබට වෙන්න එපා. ඔයා අන් අය ගැන හිතුවට හැම කෙනාම ඔයා වගේ නැහැ කියලා අමතක කරන්න එපා.
    true