**සමාජයේ මේ වගේ කතා බහත් ඇති වෙනවා.

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    **සමාජයේ මේ වගේ කතා බහත් ඇති වෙනවා.

    ගණිකාව...
    18+
    18+

    සමාජයේ මේ වගේ කතා බහත් ඇති වෙනවා.
    ඔයාල මොන පැත්තේද? සදාරණද? නැද්ද?

    වලත්තකම නිසාද බං ඕවා කරන්නේ

    නෑ බං ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන් නිසානේ

    ඉතිං ඒ වලත්තකම තමයි යකෝ

    උඹට පිස්සු ඉගෙන ගත්තේ නැති ඒ ගෑණිට ඔය තරම් සල්ලි හොයන්න පුලුවන් වෙන රස්සාවක් කියපං පුලුවන්නම්

    කුඩු බිස්නස්

    උඹ හිතුවද කුඩු ගෙදර හදනවා කියලා ඊට වඩා ඕක ලේසිනේ බං

    ලේසි... ලේසි නෙමේ උන්ට කියන්නේ *සි

    කව්ද දන්නේ බං උන්ගේ ගෙවල් වල මොන මොන විදිහේ ප්‍රශ්න තියනවාද කියලා. උන් ඕක කරලා හොයන ගානෙන් කීදෙනක්ව ජීවත්කරනවද කව්ද දන්නේ

    ඒ වුනාට හොඳ ගෑනියෙක්ගෙන් අහපන් නොකා නොබී මැරිලා ගියත් ඔය වගේ ජරා වැඩ කරන්නේ නෑ කියලයි කියන්නේ

    කෑම බීම ප්‍රශ්නද බං ඊට වඩා ප්‍රශ්න තියන මිනිස්සු නැද්ද ලෝකේ

    උඹ මොකද උන්ව සාධාරණීකරනය කරන්නේ

    නෑ බං මම කියන්නේ මේකයි වලත්ත කමට ඕවා කරන උනුත් අති සමහර විට වෙන කරන්නම දෙයක් නැති තැන ඕවා කරන උනුත් ඇති බං

    උඹට පිස්සු *සි *සිමයි

    උඹ ඕන එකක් හිතා ගනින්.....

    -උපුටා ගැනීමක් -

    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    උඹට පිස්සු *සි *සිමයි

    උඹ ඕන එකක් හිතා ගනින්.....
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    oka nawatwanna be me kapeta...
    kauru hari kiyanawanam oka stop karanna puluwan kiyala ,minihata ekko pissu or its god.
    karanna puluwan ekama de thama control karana eka by legalizing it.eth meka karanna konndak thiyena evun ne.mokada meka legalize kaloth loku political and sanskruti yuddayak yanawa.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    oka nawatwanna be me kapeta...
    kauru hari kiyanawanam oka stop karanna puluwan kiyala ,minihata ekko pissu or its god.
    karanna puluwan ekama de thama control karana eka by legalizing it.eth meka karanna konndak thiyena evun ne.mokada meka legalize kaloth loku political and sanskruti yuddayak yanawa.

    සංස්කෘතිය යුගයෙන් යුගයට විකාශනය වෙන වෙනස් කම් වලට ලක්වෙන
    දෙයක් කියල අපේ කට්ටිය පිලි ගන්නේ නැහැ තාම
    :yes::yes::yes:
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    mama kiyanne ne ooka honda rassawak kiyala .. but karana kenaata honda nam mata problem ekak nee ..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේක ලෝකෙ පරණම රස්සාව නේ. අවුරුදු දහස් ගානක් තිස්සෙ පැවත එන්නෙ ඕක සමාජයට අත්‍යවශ්‍ය දෙයක් නිසා නේද.. :eek::eek::nerd::nerd::nerd:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mama kiyanne prostitution eka legalize karanna one.... ethakota oya kisi prob ekak ne... un foreign countries wala wage masa ganakata parak aniwarya medical test ekakata yawanna one..... Singapore wala ID eka denna one medically ok kiyala... horen karanna denawata wada nithyanukulawa karanna dunnama godak probs nethi wenawa... moko oka nathara karanna puluwan ekak da?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    mama kiyanne prostitution eka legalize karanna one.... ethakota oya kisi prob ekak ne... un foreign countries wala wage masa ganakata parak aniwarya medical test ekakata yawanna one..... Singapore wala ID eka denna one medically ok kiyala... horen karanna denawata wada nithyanukulawa karanna dunnama godak probs nethi wenawa... moko oka nathara karanna puluwan ekak da?

    :yes::yes::yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ගණිකා වෘත්තිය කියන්නේ ඕනම සමාජයක් වටා ගොඩ නැගුනු උප සංස්කෘතියක්...........
    අපි කොච්චර සංවේදීව බැළුවත් ඒකේ ඇතුල් පැත්ත වෙනමම එකක්......
    අපි හිතනවට වඩා පුදුම සංවිධාන්ත්මක බවක් මේ ව්‍යාපාරය තුල තියනවා.....
    ඇත්තටම කැ‍මැත්තෙන්ම විකිණෙන අයත් ඉන්නවා..........
    ඒ වගේම මේ ව්‍යාපාරයට ගොදුරු වෙන අසරණ අයත් ඉන්නවා..........
    ඔය ගැන විස්තර දන්න කෙනෙක් මට කියුවා...
    සමහර පතාල කල්ලි වලට ණය ගෙවන්න තියන කොල්ලෝ,
    අසරණ අහිංසක කොල්ලන්ව රවටට්ං ඇවිත් මේ වගේ තැංවල තනිකරලා යනවාළු.........
    ඒ අතිං ගත්තහම මේකේ සාධාරණයක් අසාධාරණයක් හොයන්නේ කොහොමද?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes: උන්ට වෙන කරන්න දෙයක් නැති කමට කරනවා වෙන්නත් පුළුවන් .. කාගෙවත් ඇතුලත බලන්න අපිට බෑනෙ :yes: ඒත් මම කියන්නේ නෑ ඕක හරි වැඩක් කියල :yes: සොරි මචන් රෙප් නෑලු :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගණිකා වෘත්තිය කියන්නේ ඕනම සමාජයක් වටා ගොඩ නැගුනු උප සංස්කෘතියක්...........
    අපි කොච්චර සංවේදීව බැළුවත් ඒකේ ඇතුල් පැත්ත වෙනමම එකක්......
    අපි හිතනවට වඩා පුදුම සංවිධාන්ත්මක බවක් මේ ව්‍යාපාරය තුල තියනවා.....
    ඇත්තටම කැ‍මැත්තෙන්ම විකිණෙන අයත් ඉන්නවා..........
    ඒ වගේම මේ ව්‍යාපාරයට ගොදුරු වෙන අසරණ අයත් ඉන්නවා..........
    ඔය ගැන විස්තර දන්න කෙනෙක් මට කියුවා...
    සමහර පතාල කල්ලි වලට ණය ගෙවන්න තියන කොල්ලෝ,
    අසරණ අහිංසක කොල්ලන්ව රවටට්ං ඇවිත් මේ වගේ තැංවල තනිකරලා යනවාළු.........

    ඒ අතිං ගත්තහම මේකේ සාධාරණයක් අසාධාරණයක් හොයන්නේ කොහොමද?

    :(:(:(:(
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕකෙත් පැහි ගොඩක් තියනවා.
    මානුෂික විදිහට හිතුවොත් ලිංගිකත්වය කියන්නේ මිනුස්සුන්ගේ එක අවශ්‍යතාවක්.
    එතකොට තමුන්ට අවශ්‍ය විදිහට එක සපයා ගන්න බැරි යට එක්ක ලබාදීම සේවාවක්.
    හරියට ළමයි බලාගන්න බැරි උනාම DAY CARE එකකට ගිහින් දානවා වගේ.
    ඉතින් තමුන් කැමතිනම් එක කරන්න එයාලට අයිතියක් තියෙන්න ඕන.
    දැන් අනෙක් පැත්තට අහන්න එපා උඹේ කෙල්ලවත් යවනවද කියල.
    එක කරන්න ඉඩ දෙන්න මම කැමති නැහැ.
    එතකොට ඒ කතාව එතනින් ඉවරයි.
    නැත්නම් ගණිකා වෘතියේ යෙදෙන ය ගැන හොයබලල එයාල එතත්වයට පත්වෙන්න හේතු හොයල එඅව්ට පිළියම් යොදන්න ඕන.
    කාන්ත කටයුත් අමාත්‍යංශයට හරි සමාජ සේවා අමාත්‍යංශයට හරි මුලිකත්වය ගන්න පුළුවන්.
    ඔය බොරුවට කෑ ගහා ගහා ඉන්න NGO කාරයෝ ටිකකුත් එකතු කරගෙන වැඩේ පටන් ගන්න.
    තව එක දෙයක් තමයි ගබ්සාව.
    හිතපන් පොඩ්ඩක් කෙල්ලෙක් ඒකිගේ කිසිම කැමැත්තක් නැතුව කගේ අතින් හරි අතවරයකට ලක් වෙනවා.
    බැරි වෙලාවත් එයට දරුවෙක් ලැබුනොත් නීතියෙන් ඉඩක් තියනවද ගබ්සාවකට.
    මමනම් දන්නා හැටියට එහෙම එකක් නැහැ.
    දන්නා කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න.
    ඔන්න මගේ අදහස් කිවුව
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anith eka rank karanna one samahara ewa wadak ma na.:lol::lol:vip wenama denna one standard price denna one time table 1k danna one.owata gihin ahuwunai kiyala gf ta divorce wenna ba kiyalath danna one nathnammata wadak na:lol::lol::lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Hethuwa Walatthakama nam ei salli araganne???? nomile aathal ekak ganna thibbane. Esenam hethuwa walathakama nevei.
     
    :yes::yes: