සමාජය හදමු

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    මත් වතර බොන්න එපා
    සිගරටි බොන්න එපා
    වල් වැඩ කරන්න එපා කොල්ලනේ
    ජීවිතය විනාශ වෙිවී සංසාරයේ

    කොචිචර සල්ලි යනවද
    ජීවිත විනාශ වෙනවද කොල්ලනේ
    ගව මස් කන්න එපා පෙරේතයිනේ
    අපාගත වෙයි සංසාරයේ


    බුද්ධ ධර්මයට අපහාස කරන්න එපා
    වෙන ආගමි වලට මඩ ගහන්න එපා මිනිසුනේ
    ඔබව ගිලගයි සංසාරයේ


    Trustask