සමාජ වාදී බස් එකක් අරන් JVP මල්ලිලා . බොහොම අමාරුවෙන් කැට හොල්ලපු සල්ලි වලින් අරගෙන තියෙන්නේ . මේවා නම් සුදු වැන් වගේ නෙවෙයි හොදට AC එහෙම තියෙනවා . නාමල් ගේ ලැම්බෝ ගිනියා වාගේත් හුණ්ඩුවක් නෙවෙයි හොදට ඉඩ තියෙනවා . එන්න සමාජවාදී මල්ලිලා ටික අමුඩ ගහගෙන අපි යමු රවුමක් නිර්ධන පංතිය ගොඩ දාන්න . ඔන්න මොනවත් කියනවා එහෙම නෙවෙයි වසන්ත අයියට. 









