සමාජවාදී බස්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    සමාජ වාදී බස් එකක් අරන් JVP මල්ලිලා . බොහොම අමාරුවෙන් කැට හොල්ලපු සල්ලි වලින් අරගෙන තියෙන්නේ . මේවා නම් සුදු වැන් වගේ නෙවෙයි හොදට AC එහෙම තියෙනවා . නාමල් ගේ ලැම්බෝ ගිනියා වාගේත් හුණ්ඩුවක් නෙවෙයි හොදට ඉඩ තියෙනවා . එන්න සමාජවාදී මල්ලිලා ටික අමුඩ ගහගෙන අපි යමු රවුමක් නිර්ධන පංතිය ගොඩ දාන්න . ඔන්න මොනවත් කියනවා එහෙම නෙවෙයි වසන්ත අයියට. 🤣🤣🤣

    FB_IMG_1594351840849.jpg

    🤩🤩🤩🤩
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හම්මට කෝප් ට්‍රැවල්ස්. සියලුම ඉන්දුනිසියන් සහ අයර්ලන්ත ටුවර්ස් සදහා අමතන්න. සිරිකොත කොලු චාරිකා සදහා 3% ක වට්ටමක්. බැක්සයිඩ් සීට් ඉතා අනර්ග තත්වයේ. ඉතා පළපුරුදු රියදුරු මහතෙකු වන ගොන්ජන් විසින් පදවනු ලබයි. සියලු බඩු බාහිරාදිය පැටවීම ඊබ්‍රහිම් නානා මගින්. දැන්ම අමතන්න..
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    හම්මට කෝප් ට්‍රැවල්ස්. සියලුම ඉන්දුනිසියන් සහ අයර්ලන්ත ටුවර්ස් සදහා අමතන්න. සිරිකොත කොලු චාරිකා සදහා 3% ක වට්ටමක්. බැක්සයිඩ් සීට් ඉතා අනර්ග තත්වයේ. ඉතා පළපුරුදු රියදුරු මහතෙකු වන ගොන්ජන් විසින් පදවනු ලබයි. සියලු බඩු බාහිරාදිය පැටවීම ඊබ්‍රහිම් නානා මගින්. දැන්ම අමතන්න..
    Gonja drive keroth back side balanne kawda
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Gonja drive keroth back side balanne kawda
    ඇයි හදුන් අයියා ඉන්නේ. ගොන්ජන් ඉන්දුනීසියා ගෙනිහිල්ල හොදට පදින්න පුරුදු කරලා තියෙන්නේ. :lol:
     
    • Haha
    Reactions: Lahiru120

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය මුණ බස් එකේ ඉස්සරහ ගහනවට වඩා හොඳයි යකෝ මල් වඩමක් ගහගන්නව.
    සිරාවට බන්. මුළු රටම මලගමක් කරපු ඕකුන්ට මල් වඩම තමා හරියන්නේ :angry:
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    චන්ද රැලිවලට මිනිස්සු අදින්න බස්වලට හයර් දීලා ඇතිවෙලා උන්ටම කියලා බස් එකක් අරගෙන වගේ :eek:
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    බවුද්ද කොඩි ය අයින් කරන්න තොපි නිරගමිකයි නේ
    දකුණෙන් එල වීම තහනම් වමෙන් එලවන්න
     
    • Like
    Reactions: 2osama

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    සමාජවාදියා...

    එක්තරා සමාජවාදී පුද්ගල‍යෙක් ස්වකීය රැකියා කටයුතු නිමකොට නිවස බලා යාම පිණිස බස් නැවතුමට පැමිණියේය. බස් නැවතුම අසල සිටි ඔහුට පෙනී ගියේ බස් රථය වෙනදාට වඩා ප්‍රමාද වන බවයි. ඒ පිළිබද කනස්සල්ලට පත්ව සිටි මිනිසුන් ඇමතු ඔහු,

    "මෙය ආණ්ඩුවේ හා පාලන තන්ත්‍රයේ වරදක් බවද, ධනවාදී කුහකයන් කිසිදා නිර්ධන පංතිය ගැන නොසිතන බව ද කීවේය. නිර්ධන පංතියේ මිනිසුන් මිස අනෙකුන් දුක නොහදුනන බව පැවසුවේය."

    ටික වේලාවකට පසු බස් රථය, ප්‍රමාද වී හෝ පැමිණ බස් නවතුමේ නතර කලේය. නිර්දන පංතියේ දුක හදුනන සමාජවාදියා, සැමට කලින් බස් රථයට ගොඩවිය. විදුරු කවුළුව අසල තිබු අසුනක සුව පහසු සේ වාඩි වී දෑස් පියා ගත් ඔහු මෙසේ සිතුවේය,

    "මේ බස් එක කෙළින්ම ගිහින් මගේ ගෙදර ලග නතර කරනවා නම්...."
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    හම්මට කෝප් ට්‍රැවල්ස්. සියලුම ඉන්දුනිසියන් සහ අයර්ලන්ත ටුවර්ස් සදහා අමතන්න. සිරිකොත කොලු චාරිකා සදහා 3% ක වට්ටමක්. බැක්සයිඩ් සීට් ඉතා අනර්ග තත්වයේ. ඉතා පළපුරුදු රියදුරු මහතෙකු වන ගොන්ජන් විසින් පදවනු ලබයි. සියලු බඩු බාහිරාදිය පැටවීම ඊබ්‍රහිම් නානා මගින්. දැන්ම අමතන්න..
    සියළම බෝම්බ පැටවීම ඉබ්‍රාහිම් නානා විසින් කියලා වෙනස් කරන්න ඕනේ 🤩🤩