සමාජශීලී වෙන්නෙ කොහොමද ?

Acc2021

Active member
  • Oct 12, 2021
    88
    122
    43
    මට දැන් 21යි. ඇත්තටම මම පොඩි කාලේ ඉදලාම ඉගෙනීමටම නැබුරු වෙච්ච කෙනෙක්. ඒ නිසාම මට සමාජ අත්දැකීම් අඩුයි.ගොඩාක් අය මට කියනවා සමාජශීලී නෑ කියලා. මට තියෙන්නෙ පොතපතේ දැදැනුම විතරයි කියලා. මේ සමාජෙට ඔරොත්තු දෙන විදියට හැඩ ගැහෙන්නෙ කොහොමද ? හොද කටකාර කටක් හදාගන්නෙ කොහොමද ? මේ බය ලැජ්ජාව අයින් කරගන්නෙ කොහොමද ? හොඳ සමාජශීලී කෙනෙක් වෙන්නෙ කොහොමද ? යාලුවො ගොඩක් හදාගන්නෙ කොහොමද ? කට්ටිය කියනවා මං සුහදශීලී නෑ. මිත්‍රශීලී නෑ කියලා. ඒක වෙනස් කරගන්නේ කොහොමද ?
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    සමාජශීලි නැත්තන් එහෙම වෙන්න මහන්සි වෙන්න එපා බන්
    උඹේ පාඩුවේ හිටපන්
    යාලුවෝ ගොඩක් හොයන්න ගිහින් එක එක විදි වලට කෙලවගන්නවට වඩා සෙට් වෙන දෙතුන් දෙනෙක් එක්ක ඉන්න එක හොඳයි කියල මන් නම් හිතන්නේ
    ඔය සුහදශීලි නෑ මිත්‍රශීලි නෑ කියල ගොඩක් උන් නම් කියන්නේ උන්ට කඩේ යවාගන්න බැරි උනාම
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    Campus select වෙලා ඉන්නෙ තාම පටන් ගත්තේ නෑ.
    campus giyama godak durata hariyawi.. ethakam gym ekakata wage yanna pluwan nam yanna

    nadayo ge gewal.. party.. wedding etc.. me wage dewal magarinne nathuwa yanna.

    මං සුහදශීලී නෑ. මිත්‍රශීලී නෑ කියලා //meka gana nitarama hitana eka adu karala... pluwan widiyata kattiya ekka fit wenna balanna.. tika tika hariyawi oka
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    මට දැන් 21යි. ඇත්තටම මම පොඩි කාලේ ඉදලාම ඉගෙනීමටම නැබුරු වෙච්ච කෙනෙක්. ඒ නිසාම මට සමාජ අත්දැකීම් අඩුයි.ගොඩාක් අය මට කියනවා සමාජශීලී නෑ කියලා. මට තියෙන්නෙ පොතපතේ දැදැනුම විතරයි කියලා. මේ සමාජෙට ඔරොත්තු දෙන විදියට හැඩ ගැහෙන්නෙ කොහොමද ? හොද කටකාර කටක් හදාගන්නෙ කොහොමද ? මේ බය ලැජ්ජාව අයින් කරගන්නෙ කොහොමද ? හොඳ සමාජශීලී කෙනෙක් වෙන්නෙ කොහොමද ? යාලුවො ගොඩක් හදාගන්නෙ කොහොමද ? කට්ටිය කියනවා මං සුහදශීලී නෑ. මිත්‍රශීලී නෑ කියලා. ඒක වෙනස් කරගන්නේ කොහොමද ?
    Yaluwo ehema innw nm tikak raum ghpn.game hawasata kollo cricket hari ghnw nm gihin sellam karapan ethkota hari
     
    • Like
    Reactions: Yakka putha

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    campus giyama godak durata hariyawi.. ethakam gym ekakata wage yanna pluwan nam yanna

    nadayo ge gewal.. party.. wedding etc.. me wage dewal magarinne nathuwa yanna.

    මං සුහදශීලී නෑ. මිත්‍රශීලී නෑ කියලා //meka gana nitarama hitana eka adu karala... pluwan widiyata kattiya ekka fit wenna balanna.. tika tika hariyawi oka
    nadayo ge gewal.. party.. wedding etc.. me wage dewal magarinne nathuwa yanna.

    මෙවන් යන්න එපා .. නෑදෑයෝ නං පුලුවන් තරඟ හලලා දාපන් ..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,035
    113
    සමාජශීලි නැත්තන් එහෙම වෙන්න මහන්සි වෙන්න එපා බන්
    උඹේ පාඩුවේ හිටපන්
    යාලුවෝ ගොඩක් හොයන්න ගිහින් එක එක විදි වලට කෙලවගන්නවට වඩා සෙට් වෙන දෙතුන් දෙනෙක් එක්ක ඉන්න එක හොඳයි කියල මන් නම් හිතන්නේ
    ඔය සුහදශීලි නෑ මිත්‍රශීලි නෑ කියල ගොඩක් උන් නම් කියන්නේ උන්ට කඩේ යවාගන්න බැරි උනාම
    👍
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    nadayo ge gewal.. party.. wedding etc.. me wage dewal magarinne nathuwa yanna.

    මෙවන් යන්න එපා .. නෑදෑයෝ නං පුලුවන් තරඟ හලලා දාපන් ..
    eka nam atta.. :lol: okkotama wada kamriyo tamay nayo..

    man muta tikak social wenna ona nisa danna danna ayath ekka kata karala podak huru wenna ona nisa kiwe
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    KO pons ube reply ? Ubata meke chat karannath lajjaida

    උබ බොනවද? බොන්නෙ නෑම කියල ඉන්න එපා. කට්ටිය සෙට් වෙනකොට ශොට් එකක් දාපන්. Over යන්න එපා
    Muwa Bedaddek karannada pons yanne?
    ------ Post added on May 8, 2022 at 6:14 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    ඔය අරගලයක් තියන තැනකට යන්න එතනදි එකමුතුව කටයුතු කරන්න.
     
    • Like
    Reactions: gayan.w

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මට දැන් 21යි. ඇත්තටම මම පොඩි කාලේ ඉදලාම ඉගෙනීමටම නැබුරු වෙච්ච කෙනෙක්. ඒ නිසාම මට සමාජ අත්දැකීම් අඩුයි.ගොඩාක් අය මට කියනවා සමාජශීලී නෑ කියලා. මට තියෙන්නෙ පොතපතේ දැදැනුම විතරයි කියලා. මේ සමාජෙට ඔරොත්තු දෙන විදියට හැඩ ගැහෙන්නෙ කොහොමද ? හොද කටකාර කටක් හදාගන්නෙ කොහොමද ? මේ බය ලැජ්ජාව අයින් කරගන්නෙ කොහොමද ? හොඳ සමාජශීලී කෙනෙක් වෙන්නෙ කොහොමද ? යාලුවො ගොඩක් හදාගන්නෙ කොහොමද ? කට්ටිය කියනවා මං සුහදශීලී නෑ. මිත්‍රශීලී නෑ කියලා. ඒක වෙනස් කරගන්නේ කොහොමද ?
    මිට්ටො වැඩිය තියා ගන්න එපා තමන්ගෙ පාඩුවෙ ඉදියොත් හොදයි
     
    • Like
    Reactions: siri_ayya