ඔය කියන psychology " උමතුව " එහෙමත් නැත්නම් " පිස්සුව " ට නම් හරි ...බෙහෙත් කරලා නියුරෝන හරි මොකක් හරි balance කරාට කමක් නෑ ...අඩුම තරමේ පිස්සා දන්නෙවත් නැනේ තමන්ට පිස්සු එහෙමත් නැත්නම් මොලයේ රසායනය වෙනස් වෙලා කියල නේද ...හැබැයි ෆෝබියන් කොල්ල දන්නවා ගෙදරට ආව කට්ටියට කතා කරන්න බයයි... ආ දැන් එයාල ගියාම බය නැති උනා එකත් දැන් දන්නවා කොල්ල ...දැන් කොහෙද නියුරෝන unbalance වෙලා තියෙන්නේ ... බෙහෙත් බොන්නේ ඉලව්වකටද බන් ....දැන් මම මේ උදාහරණය තව ටිකක් පැහැදිලි කරන්නම් ...ඕකට හේතුව ගෙදර එවුනුයි නෑදෑයෝ කට්ටියයි හැසිරෙන විදිය ...ගොඩක් වෙලාවට වෙන්නේ පෙර නෑදෑයන් ආ දවසක ෆෝබියන් කොල්ල කාමරේට වෙලා ඉන්නවා නෑදෑයෝ එන වගක් දන්නේ නෑ ...දැන් කට්ටිය ගොඩක් ඇවිල්ල කතා බහ කරන සද්දෙත් ඇහෙනවා ...ඔන්න දැන් නදයෝන්ට ප්‍රශ්නයක් කෝ මේ ලොක්කා ...ඉතින් අම්ම කියාපි ලොක්කා ඉතින් ලජ්ජා කරයනේ කාමරේට වෙලා ඇත්තේ ...ඔන්න දැන් මාතෘකාව ලොක්කා ...හරියට මිට කලින් නොදැකපු එකෙක් වගේ කට්ටියට බලන්න ආසාව ...ගොඩක් වෙලාවට නෑදෑයෝ එනකොට කාමරේට වෙලා හොදට හිටපු කොල්ල අම්ම කනෙන් ඇදල කාමරෙන් එලියට ගන්නකොට ෆොබියන් කොල්ල වෙලා ...ඊට පස්සේ උව බයිට් වෙන හැටි කියන්න ඕනි නෑනේ ...ඔය මොනවත් නැතිව උට එලියට එන වෙලාවක එන්න දීල සාමාන්‍ය විදියට කතා කලා නම් ඔය මොකක්වත් නෑ බන් ...උට නෙවෙයි බෙහෙත් කරන්න ඕනි ගෙදර එවුන්ට ...සමහරු ඉන්නවා genetically කැමති නෑ ඔය එන එන හැම එකා එක්කම කතා කරන්න ...ඕනි නම් ගෙදරට ආව එවුන් උගේ කාමරේට ඇවිත් කතා කරයි...90% case මේ උදාහරණයෙන් කැමතිනම් පැහැදිලි කරගනින් ...ගිරව් වගේ psychology කියවන්නේ නැතිව ..ඉතිරි 10% එක්කෝ කැමැත්තෙන් ෆොබියාවට පත්වෙනවා එහෙම නැත්නම් තමන්ට ඇත්තටම බැරි ලබ්බක් කරන්න ගිහින් විහින් පුක්සනය වෙනවා ...ඒවාට බෙහෙත් නෑ ...ඒක නිකන් මට ලංකාවේ ඉහල ගනයේ සුප්‍රසිද්ද ගායකයෙක් වෙන්න ආසාවක් ඇවිත් ගීත අනුභව කරලා පිරිසක් ඉදිරියේ සිනහවට ලක්වෙලා ෆොබියන් වීම...ෆොබිය තියනවා කියල හිතන් ඉන්න අය ගොඩක් සංවේදී අය ...ඉතින් ඒක දේවල් විදින්න තමන්ට ලැබුන වාසනාවක් ...අන්තිමේ බෙහෙත් ගිලල අසංවේදී වෙන්න එපා බන් ...ඊට වඩා හොදයි බයෙන් හරි දේවල් විදපන් ...ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවන තාක්කල් ෆොබියන් කොල්ලොන්ගෙන් නම් අඩුවක් වෙන එකක් නෑ ..