සමාජෙට බයද ?_social_phobia

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    this is the most ignorance comment ive read in this forum. first learn basics of psychology.

    ඔය කියන psychology " උමතුව " එහෙමත් නැත්නම් " පිස්සුව " ට නම් හරි ...බෙහෙත් කරලා නියුරෝන හරි මොකක් හරි balance කරාට කමක් නෑ ...අඩුම තරමේ පිස්සා දන්නෙවත් නැනේ තමන්ට පිස්සු එහෙමත් නැත්නම් මොලයේ රසායනය වෙනස් වෙලා කියල නේද ...හැබැයි ෆෝබියන් කොල්ල දන්නවා ගෙදරට ආව කට්ටියට කතා කරන්න බයයි... ආ දැන් එයාල ගියාම බය නැති උනා එකත් දැන් දන්නවා කොල්ල ...දැන් කොහෙද නියුරෝන unbalance වෙලා තියෙන්නේ ... බෙහෙත් බොන්නේ ඉලව්වකටද බන් ....දැන් මම මේ උදාහරණය තව ටිකක් පැහැදිලි කරන්නම් ...ඕකට හේතුව ගෙදර එවුනුයි නෑදෑයෝ කට්ටියයි හැසිරෙන විදිය ...ගොඩක් වෙලාවට වෙන්නේ පෙර නෑදෑයන් ආ දවසක ෆෝබියන් කොල්ල කාමරේට වෙලා ඉන්නවා නෑදෑයෝ එන වගක් දන්නේ නෑ ...දැන් කට්ටිය ගොඩක් ඇවිල්ල කතා බහ කරන සද්දෙත් ඇහෙනවා ...ඔන්න දැන් නදයෝන්ට ප්‍රශ්නයක් කෝ මේ ලොක්කා ...ඉතින් අම්ම කියාපි ලොක්කා ඉතින් ලජ්ජා කරයනේ කාමරේට වෙලා ඇත්තේ ...ඔන්න දැන් මාතෘකාව ලොක්කා ...හරියට මිට කලින් නොදැකපු එකෙක් වගේ කට්ටියට බලන්න ආසාව ...ගොඩක් වෙලාවට නෑදෑයෝ එනකොට කාමරේට වෙලා හොදට හිටපු කොල්ල අම්ම කනෙන් ඇදල කාමරෙන් එලියට ගන්නකොට ෆොබියන් කොල්ල වෙලා ...ඊට පස්සේ උව බයිට් වෙන හැටි කියන්න ඕනි නෑනේ ...ඔය මොනවත් නැතිව උට එලියට එන වෙලාවක එන්න දීල සාමාන්‍ය විදියට කතා කලා නම් ඔය මොකක්වත් නෑ බන් ...උට නෙවෙයි බෙහෙත් කරන්න ඕනි ගෙදර එවුන්ට ...සමහරු ඉන්නවා genetically කැමති නෑ ඔය එන එන හැම එකා එක්කම කතා කරන්න ...ඕනි නම් ගෙදරට ආව එවුන් උගේ කාමරේට ඇවිත් කතා කරයි...90% case මේ උදාහරණයෙන් කැමතිනම් පැහැදිලි කරගනින් ...ගිරව් වගේ psychology කියවන්නේ නැතිව ..ඉතිරි 10% එක්කෝ කැමැත්තෙන් ෆොබියාවට පත්වෙනවා එහෙම නැත්නම් තමන්ට ඇත්තටම බැරි ලබ්බක් කරන්න ගිහින් විහින් පුක්සනය වෙනවා ...ඒවාට බෙහෙත් නෑ ...ඒක නිකන් මට ලංකාවේ ඉහල ගනයේ සුප්‍රසිද්ද ගායකයෙක් වෙන්න ආසාවක් ඇවිත් ගීත අනුභව කරලා පිරිසක් ඉදිරියේ සිනහවට ලක්වෙලා ෆොබියන් වීම...ෆොබිය තියනවා කියල හිතන් ඉන්න අය ගොඩක් සංවේදී අය ...ඉතින් ඒක දේවල් විදින්න තමන්ට ලැබුන වාසනාවක් ...අන්තිමේ බෙහෙත් ගිලල අසංවේදී වෙන්න එපා බන් ...ඊට වඩා හොදයි බයෙන් හරි දේවල් විදපන් ...ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවන තාක්කල් ෆොබියන් කොල්ලොන්ගෙන් නම් අඩුවක් වෙන එකක් නෑ ..
     
    NoSad

    Member
    Mar 11, 2017
    60
    194
    0

    තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්....:dull::dull::frown::frown:

    ඔව් ඔව් පිස්සා දන්නේ නෑ තමා ඌට පිස්සු කියලා...දැන් අපිට ඒක පැහැදිලියි...:rofl::lol::lol:

    කට්ටිය මෙන්න මුගෙන් උපදෙස් අරන් ලෙඩ හොද කරගනින්.... සමහර විට දෙන්නම සෙට් වෙයි ආපහු අංගොඩ දී :growl::growl::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සමාජ භීතිකාව කියල ඇති ලබ්බක් නෑ බන් ....සංසාරික ලෙස හැම මිනිහම එක එක දේට තමයි දක්ස ...එක එකාට බැරි ලබ්බවල් කරන්න කියනවා ...genetically පුරුද්දක් නැති දේවල් කරන්න වෙලා තියනවා නියම කළමනාකරණයක් නැති නිසා ..presentation එක හදන එක එකක්...present කරන එක තව එකක් ...present කරන්න පුළුවන් එකෙක්ට දුන්නනම් ඉවරනේ ...නියම සන්නිවේදනයක් නැති එක තමයි ඕකට මුල ...ලංකාවේ කෙල්ලෝ කියන්නේ මුසල ජාතියක් ..පස්සෙන් එන එකාට ලොකු සීන් දීල වෙන උන්ට ෆුක දෙන ජාතියක් ...ඕන එකෙක් බයයි ලංකාවේ කෙල්ලන්ට කෙලින් talk එකක් දාන්න ...අකමැතිනම් සුහදව ඒක පැහැදිලි කරලා දෙන්නේ නෑ කවදාවත් අරුව බල්ලට දාල හමන්නන්නේ ...මොලේ නියුරෝන රෙද්දක් නෙවෙයි කෙල්ලොන්ගේ හැටි ...ඒ ඒ මිනිහට කල හැකි දේ කරන්න අවස්ථාවක් නොදීම තමයි ඕකට හේතුව ..සරලව ගත්තොත් job එකකට යනකොට සහතික ටික බලනව මිසක් කරන්න පුළුවන් දේ අහන්නේ නෑනේ ...බලපන් ඉස්කෝලේ සමිති වල තුන්ඩු උඩ දාල එක්කෝ සින්දු කියන්න වෙනවා එක්කෝ කතා කරන්න වෙනවා genetically ඒවා බැරි එකාටත් ...ඉතින් අරකට අන්තිමට කොහෙවත් නැති ෆොබියාවක් හැදෙනවා ...

    danna labbak kiyahan :P
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Owata mokatada bm beheth .. සමාජ assarayak නැතුව gewal walata wela hitiyama kohomath owage gobba wenawa thamai...