රෙප් ++ බොහෝම ස්තුතියි මචං මහන්සිවෙලා මේ වගේ වටින ත්රෙඩ් එකක් දැම්මට මම තමා කලින් මේ ලෙඩෙන් දුක් විදින මගෙ කසින් මල්ලි කෙනෙක්ව ගොඩ ගන්න උදව ඉල්ලලා ත්රෙඩක් දාලා තිබ්බෙ.....මචං උබ බෙහෙත් ගත්ත ඩොක්ට කවුද??Cognitive Behavioral Therapy එක කරේ ඒ ඩොක්ටමද?? නැත්තං කවුන්සලර් කෙනෙක්ද?? ප්රයිවට් තැනකින්ද CBT කරේ රජයේ හොස්පිටල් එකකින්ද??CBT ගැන තව විස්තර ටිකක් කියහන්කො




