සමාජෙට බයද ?_social_phobia

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රෙප් ++ බොහෝම ස්තුතියි මචං මහන්සිවෙලා මේ වගේ වටින ත්‍රෙඩ් එකක් දැම්මට මම තමා කලින් මේ ලෙඩෙන් දුක් විදින මගෙ කසින් මල්ලි කෙනෙක්ව ගොඩ ගන්න උදව ඉල්ලලා ත්‍රෙඩක් දාලා තිබ්බෙ.....මචං උබ බෙහෙත් ගත්ත ඩොක්ට කවුද??Cognitive Behavioral Therapy එක කරේ ඒ ඩොක්ටමද?? නැත්තං කවුන්සලර් කෙනෙක්ද?? ප්‍රයිවට් තැනකින්ද CBT කරේ රජයේ හොස්පිටල් එකකින්ද??CBT ගැන තව විස්තර ටිකක් කියහන්කො

    ම්ම්ම්ම්..මටත් උඹේ ඒ ත්‍රෙඩ් එක තමයි මුලින්ම මතක් උනේ..:yes:
    දැන් ඔය තියෙන්නේ හොඳ විස්තරයක්ම..

     

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    930
    656
    113
    මගේ කතාවත් ඔය වගේ.wedding එකකට අවුරුදු 6 කින් වගේ ගිහිල්ලා නැ .කෙල්ලෙක් එක්ක අවරුදු 4 කින් විතර කතා කරලා නැ .කෙල්ලෙක් සෙට් කරගන්නවා කියනේ එකේ නම් මට කරන්න බැරි වැඩක් කියලා දැනෙන්නේ.කෙල්ලෝ ගොඩක් ඉන්න තැනකින් යද්දී දාඩිය දානවා.කඩේකට ගිහිල්ලා කැම කන්න බෑ අවුල වගේ .1-13 වෙනකන් මිශ්‍ර පාසලකට ගියාට දන්න අදුරන ගැණු ළමයෙක් නෑ .6-13 වෙනකන් school කිට් එකෙන් ගත්ත 1 ෆොටෝ එකයි තියෙන්නේ. ෆොටෝ වලට පෙනී හිටින්න ලැජ්ජයි.හැම තිස්සමේ මම කැතයි කියලා මට හිතෙන්නේ .ගෙදෙරින් පිට දවස් 2 කට වඩා ඉදලා නෑ .යාළුවොත් එක්ක ට්‍රිප් එකක් වත් ගිහිල්ලා නැ :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: pml17

    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    I am having this shitty problem, but without even consulting a doctor i am overcoming this problem there is plenty of books about how to overcome social anxiety that wrote by people who suffered by anxiety. i read them and by my hard work i am getting cool..