සමාජෙන්_එන_ප්‍රශ්ණ

sirimathputha

Banned
Sep 13, 2016
120
19
0
සමාජෙන්_එන_ප්‍රශ්ණ

මට නිතර දැනෙන ප්‍රශ්නයක් එළකිරි එකේ ලියන්න හිතුන..

මම මචං මට තියෙන විදියට උපරිමයෙන් නෑයන්ට, සහෝදරයින්ට උදවු කරනව, කාටහරි කරදරයක් උනාමත් මගේ දේවල් අහිතක් නැතුව අයට දෙනවා, මගේ වාහනෙන්ම ලෙඩෙක් උනත් එක්කන් යනව, මම එව කරේ හිතේ සතුටින්..

එත් එහෙම කරද්දි සමහර බලන් ඉන්න උන් හැසිරෙන්නෙ, "අරූගෙ ලොකු කම, සල්ලි උනත් දෙන්නෙ තියෙනව කියල පෙන්නන්න, ඕකගෙ සල්ලි කළු සල්ලිද කොහෙද" මෙන්න මේ වගේ ඒවා කියල, මේවා ආරංචි වෙන්නෙත් ඒ තැන වල අහන ඉඳපු අයගෙන්මයි.

මම කෙලින් ඇවිද්දත් වැරදියි, උස වැඩි නිසාද මන්ද, දැන් මම උරහිස් දෙක එල්ල වැටෙන විදියට පොන්නයෙක් වගේ ඇවිදිනවා, එතකොට සැහෙන්න නිහතමානියිලු..
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ පොඩි කාලෙ අහල නැද්ද අර බූරුවගෙයි , තාත්තගෙයි , පුතාගෙයි කතාව.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට නිතර දැනෙන ප්‍රශ්නයක් එළකිරි එකේ ලියන්න හිතුන..

    මම මචං මට තියෙන විදියට උපරිමයෙන් නෑයන්ට, සහෝදරයින්ට උදවු කරනව, කාටහරි කරදරයක් උනාමත් මගේ දේවල් අහිතක් නැතුව අයට දෙනවා, මගේ වාහනෙන්ම ලෙඩෙක් උනත් එක්කන් යනව, මම එව කරේ හිතේ සතුටින්..

    එත් එහෙම කරද්දි සමහර බලන් ඉන්න උන් හැසිරෙන්නෙ, "අරූගෙ ලොකු කම, සල්ලි උනත් දෙන්නෙ තියෙනව කියල පෙන්නන්න, ඕකගෙ සල්ලි කළු සල්ලිද කොහෙද" මෙන්න මේ වගේ ඒවා කියල, මේවා ආරංචි වෙන්නෙත් ඒ තැන වල අහන ඉඳපු අයගෙන්මයි.

    මම කෙලින් ඇවිද්දත් වැරදියි, උස වැඩි නිසාද මන්ද, දැන් මම උරහිස් දෙක එල්ල වැටෙන විදියට පොන්නයෙක් වගේ ඇවිදිනවා, එතකොට සැහෙන්න නිහතමානියිලු..

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    lankave upan gei buru haththa kamathi na liden ehaa thiyena loke thiyana
    nidahas widihata vada karanawata, gon buru rallen pita ekek dakkoth uta
    baduma thamayi

    public eke cu karata public eke kiss karanna ba lankave

    ape maha amuthuma gon buru gathiyak thiyena ratak oka lankave witharak neme indiaweth thiyenawa

    bikini adapu kello ganu dakinna asayi namuth lankwe un adinawata kamathi na anna ewage gon buru gathiyak api hamotama thiyenawaa
     
    Owu ban ape unge thiyenne boru sanskruthiyak, horen oonama wedak karanawa, elipita kiyanna weradiy..
     
    sirimathputha

    Banned
    Sep 13, 2016
    120
    19
    0
    හරි උබට සල්ලි තියෙනවා.

    මම web developing කරන්නෙ, එකම අවුල ගෙදර ඉඳන් වැඩ කරන එක. උන් හිතන්නෙ ජොබ් කරනවානම් එලියට යන්නම ඕන, නැත්නම් කළු සල්ලි.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    28f1ef1f0cc2e3863c056cdbb755f54e.jpg