මින්ස්සුන්ගේ ප්රශ්න දැකලා , අද හොදට ඉන්න මනුස්සයා හෙට වෙනස් වෙන හැටි දැකලා, මේ හොදට ඉන්න එකා මැරෙනවා දැකලා, මට නම් ඇත්තටම මැරෙන්න බැරි නිසා මහණ වෙන්න හිතිලා තියෙන්නේ..
මින්ස්සුන්ගේ ප්රශ්න දැකලා , අද හොදට ඉන්න මනුස්සයා හෙට වෙනස් වෙන හැටි දැකලා, මේ හොදට ඉන්න එකා මැරෙනවා දැකලා, මට නම් ඇත්තටම මැරෙන්න බැරි නිසා මහණ වෙන්න හිතිලා තියෙන්නේ..
Explain plzzSocial phobia ඇති වෙන්න පුළුවන් එක එක හේතු ගණනාවක් උඩ.
ඒක ඇත්තnaya illanawa sinhalu tikak adura gatta gaman.
why women are mostly fake??most people are so fake. specially women,
ඇයි එහෙම කිවුවේලොකුවට වෙඩිමක් අරන් බැඳපන්.අවුරුද්දක් යන්න කලින් සසර කළ කිරෙයි.තපස් රකින්නත් යන්න හිතෙයි.
also meSource = Me ( Extrovert went full introvert)
උන් හෙන භයානක උන් නේද ? කිසිම දෙයක් ඕපන් එකේ කියන්නේ නෑනේ. යටින් ගහන ගේම් වැඩීනේ උන්ගේමිනිස්සුන්ව handle කරන එකත් කලාවක් මචන් සමහරුන්ට උපතින්ම ඒ දක්ෂතාව පිහිටලා තියෙනවා. ලංකාව වගේ හොරකම, කපටිකම, වංචාව වැඩි සමාජයක උනත් බහුතරයකගේ හිත දිනාගෙන ඉන්න ඒ වගෙ අයට පුලුවන්.
උන් හෙන භයානක උන් නේද ? කිසිම දෙයක් ඕපන් එකේ කියන්නේ නෑනේ. යටින් ගහන ගේම් වැඩීනේ උන්ගේ