සමාජ මාධ්‍ය තහනම් හෝ නියාමනය කරන්න ඕන – චිනෙත් සමාජ මාධ්‍ය නෑ – අමාත්‍ය නිමල් සිරිපාල

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය ජාලා නියාමනය කිරිමට කිසිදු නීතියක් නොමැති බැවින් ඒවා තහනම් කිරිමට හෝ නියාමනය කිරිමට පියවර ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

    පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ චීනයේ සමාජ මාධ්‍ය තහනම් කර ඇති බවයි.

    ” මේ සිදුවන දේවල් වලට සමාජ මාධ්‍යයත් වගකියන්න ඕන. හොඳට උලුප්ප උලුප්ප පෙන්නනවා. මම කියන්නේ මේ තත්ත්වය උඩ අපි මේවා හරි විදිහට නියාමනය කරන්න නීති ගෙන්න ඕන. මේ ගැන මම හැමදාම කැබිනට් මණ්ඩලයේදී කතා කරනවා.

    අපි ඉස්තාලේ ඇරලා දාලා වගේ තියලා තියනවා. මොකක් හරි උනාම බලනවා මොකක්ද කරන්න පුලුවන් කියලා.

    එක්කෝ මේ සමාජ මාධ්‍ය රටේ තහනම් කරන්න ඕන. නැත්නම් ඒවා නිසි නියාමනයක් කරන්න නීති ගෙන්න අවශ්‍යයි. බලන්න චීනයේ සමාජ මාධ්‍ය නෑ. එහෙ තහනම්” අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ රට කෑවා …. යුද්දේ අන්තිම වෙලාවෙත් උද්ගෝෂණ කරපු උන්ට ඕව මොනාද ?
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    හැම නීතියක්ම පොතේ තියෙන්න ඕනෙද? විධායක ජනාධිපති කෙනෙක් පත්කරන්නේ මොකටද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    විධායක ජනාධිපති

    ehema kenek innawada???

    ජෙප්පෝ රට කෑවා …. යුද්දේ අන්තිම වෙලාවෙත් උද්ගෝෂණ කරපු උන්ට ඕව මොනාද ?

    nissanka salary gewwu nedda thawa
    ------ Post added on Aug 7, 2021 at 12:55 AM
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113
    ජෙප්පෝ රට කෑවා …. යුද්දේ අන්තිම වෙලාවෙත් උද්ගෝෂණ කරපු උන්ට ඕව මොනාද ?

    Sir ta owa nawaththanna thibba, pambaya wage inne nathuwa, Dan balagena giyama sir wa ballekwath ganan ganne nadda?jepponta ona widiyata wade kerenne? Lajjai ne oi
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජෙප්පෝ රට කෑවා …. යුද්දේ අන්තිම වෙලාවෙත් උද්ගෝෂණ කරපු උන්ට ඕව මොනාද ?

    ඔයට වැඩි සෙනගක් දිනපතා තෙරපිලා බස් වල කෝච්චි වල යනවා.... Time to find another slogan

    එතකොට උබලට අනුව ජෙප්පොන්ට කැමති විදියට රට කරන්න දීලා බලාගෙන ඉන්න ජනපති පොන්නයෙක් නේ? 😂
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විධායක ජනාධිපති

    ehema kenek innawada???

    nissanka salary gewwu nedda thawa
    ------ Post added on Aug 7, 2021 at 12:55 AM

    තොනේ හම්බයෝ බදුර්දීන් ගෙන් පඩි අරන් දවසකට thread 100ක් දාන්නේ …. බොට thread එකකට බදුර් කීයක් ගෙවනවද ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    තොනේ හම්බයෝ බදුර්දීන් ගෙන් පඩි අරන් දවසකට thread 100ක් දාන්නේ …. බොට thread එකකට බදුර් කීයක් ගෙවනවද ?

    moka pakaya බදුර්දීන් mata gewanawanam mama ai uge weradi danne>????
    kiyana boruwak hariyata kiyapan, balapan ubata hariyata madak gahann danneth ne.

    penawane me thread eketh uba anduwata kade yanna gihin redda galo gaththu hati.
    uba owa karanne nissankage salli walata kiyala api newei kiuwe, ubamai oppu karala nondi une
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තොනේ හම්බයෝ බදුර්දීන් ගෙන් පඩි අරන් දවසකට thread 100ක් දාන්නේ …. බොට thread එකකට බදුර් කීයක් ගෙවනවද ?
    ඉතින් බන් උබලත් පඩියට thread දාද්දී ඌ දැම්ම කියලා ඉරිසියා කරන්න යන්නෙ ඇයි? 😂
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    IMG_20210806_210438.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉතින් බන් උබලත් පඩියට thread දාද්දී ඌ දැම්ම කියලා ඉරිසියා කරන්න යන්නෙ ඇයි? 😂

    @nicjosh83

    free thiyenne 5mins witharai, eketh enawa nanawa yanawa, mona anatha jeewithada oi

    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113
    Sir ta owa nawaththanna thibba, pambaya wage inne nathuwa, Dan balagena giyama sir wa ballekwath ganan ganne nadda?jepponta ona widiyata wade kerenne? Lajjai ne oi
    Mama dan me comment eka godak thread wala damma, eka bayyek reply karanne nahane moko e? Untath lajjada?
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ජෙප්පෝ රට කෑවා …. යුද්දේ අන්තිම වෙලාවෙත් උද්ගෝෂණ කරපු උන්ට ඕව මොනාද ?

    අනෙ අනේ පලයන් ගූ පොන්නයා පුකදේන්නේ නැතිව :lol: :lol::lol:
    ඒනවා
    රේනවා
    යනවා.
    අදත් මන් ව්‍ර්නුවෙන් මොකක් හරි දාපන්කෝ.