සමාජ මාධ්‍ය පාලනයට

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමාජ මාධ්‍ය පාලනයට

    සමාජ මාධ්‍ය පාලනයට නව පනතක්

    සයිබර් ආරක්ෂණය මුවාවෙන් සමාජ මාධ්‍ය පාලනයට ආණ්ඩුව නව පනතක් ගෙන ඒමේ සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය (sltc) සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාර වලින් වළක්වාගැනීම උදෙසා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු අමාත්‍යංශ ඇමති මූලිකව නව සයිබර් ආරක්ෂණ ආයතනයක් පිහිටවීමට කටයුතු කර ඇති බව පෙන්වා දෙන ඔවුහු එම ආයතනයෙහි අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානී පත්වීම් සියල්ලම දේශපාලනික පත්වීම් බවද පවසති.

    සයිබර් ආරක්ෂණ ආයතනයට රටේ පවතින සියලුම තොරතුරු පද්ධතීන් හා දත්ත ගබඩාවල දත්ත විවිධ වූ අවශ්‍යතාවයන් උදෙසා ලබාගැනීමට බලතල ඇති බවත් ඒ අනුව සයිබර් ආරක්ෂණය මුවාවෙන් තොරතුරු හා පුද්ගලික ගිණුම් වලට පිවිසීමට ඔවුන්ට හැකිවන බවත් ඔවුහු පෙන්වා දෙති.

    එම දත්ත රජයට,ආරක්ෂක අංශ වලට හෝ වෙනත් පාර්ශවයකට ලබාදීමට ඔවුන්ට හැකියාවක් තිබෙන බවත් දේශපාලකයන් විසින් පාලනය කරනු ලබන සයිබර් ආරක්ෂණයක් විශ්වාසකළ නොහැකි බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

    දේශපාලන කටයුතු සඳහා ඉදිරියේදී මෙම දත්ත යොදාගත හැකි බවට සැකයක් ඇති බවත් මෙම පනත මගින් එය බලපැවැත්වෙන සීමා මායිම් සඳහන් නොකිරීම නිසා මානව අයිතිවාසිකම් පිළිබඳවද ගැටලුවක් මතුවන බව එම සංවිධානයේ අදහසයි.

    හිටන් වේස බල්ලායි ,වද පොනිලයි එකතු වෙලා කටවල් ටික වහන්න ගේමක් ගහන්න යන්නේ..හම්බයන්ට විරුද්ධ කත කලොත් හිරේ ලගින්න වෙන විදියට නීති ගෙනෙයි...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    DATA BASE එකක් තියාගන්න එක වටිනවා පොලිසිය,රේගුව,ආදායම් දෙපාර්තමේන්තුව ලින්ක් උන..

    එම දත්ත රජයට,ආරක්ෂක අංශ වලට හෝ වෙනත් පාර්ශවයකට ලබාදීමට ඔවුන්ට හැකියාවක් තිබෙන බවත් දේශපාලකයන් විසින් පාලනය කරනු ලබන සයිබර් ආරක්ෂණයක් විශ්වාසකළ නොහැකි බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

    මේ කතාව ඇත්ත.. දේශපාලු බල්ලෝ එකෙක්වත් විශවාස කරන්න බෑ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    සමාජ මාධ්‍ය පාලනයට නව පනතක්

    සයිබර් ආරක්ෂණය මුවාවෙන් සමාජ මාධ්‍ය පාලනයට ආණ්ඩුව නව පනතක් ගෙන ඒමේ සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය (sltc) සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාර වලින් වළක්වාගැනීම උදෙසා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු අමාත්‍යංශ ඇමති මූලිකව නව සයිබර් ආරක්ෂණ ආයතනයක් පිහිටවීමට කටයුතු කර ඇති බව පෙන්වා දෙන ඔවුහු එම ආයතනයෙහි අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානී පත්වීම් සියල්ලම දේශපාලනික පත්වීම් බවද පවසති.

    සයිබර් ආරක්ෂණ ආයතනයට රටේ පවතින සියලුම තොරතුරු පද්ධතීන් හා දත්ත ගබඩාවල දත්ත විවිධ වූ අවශ්‍යතාවයන් උදෙසා ලබාගැනීමට බලතල ඇති බවත් ඒ අනුව සයිබර් ආරක්ෂණය මුවාවෙන් තොරතුරු හා පුද්ගලික ගිණුම් වලට පිවිසීමට ඔවුන්ට හැකිවන බවත් ඔවුහු පෙන්වා දෙති.

    එම දත්ත රජයට,ආරක්ෂක අංශ වලට හෝ වෙනත් පාර්ශවයකට ලබාදීමට ඔවුන්ට හැකියාවක් තිබෙන බවත් දේශපාලකයන් විසින් පාලනය කරනු ලබන සයිබර් ආරක්ෂණයක් විශ්වාසකළ නොහැකි බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

    දේශපාලන කටයුතු සඳහා ඉදිරියේදී මෙම දත්ත යොදාගත හැකි බවට සැකයක් ඇති බවත් මෙම පනත මගින් එය බලපැවැත්වෙන සීමා මායිම් සඳහන් නොකිරීම නිසා මානව අයිතිවාසිකම් පිළිබඳවද ගැටලුවක් මතුවන බව එම සංවිධානයේ අදහසයි.

    හිටන් වේස බල්ලායි ,වද පොනිලයි එකතු වෙලා කටවල් ටික වහන්න ගේමක් ගහන්න යන්නේ..හම්බයන්ට විරුද්ධ කත කලොත් හිරේ ලගින්න වෙන විදියට නීති ගෙනෙයි...

    "හිටන් වේස බල්ලායි ,වද පොනිලයි එකතු වෙලා කටවල් ටික වහන්න ගේමක් ගහන්න යන්නේ..හම්බයන්ට විරුද්ධ කත කලොත් හිරේ ලගින්න වෙන විදියට නීති ගෙනෙයි..." :no::no::no::no:

    මෙහෙම එකක් නෙවෙයි බන්.. ඩේටා බේස් එකක් ගැන මේ කියලා තියෙන්නේ.. නැතිව අපිව මොනිටර් කරන සීන් එකක් නෙවෙයි..

    ඩේටා බේස් එක හරි මිනිස්සු අතේ/සබ්ජෙක්ට් එක දන්නා මිනිස්සු අතේ තියෙන්න ඕනේ එකයි කරන්න ඕනේ..

    නැතිව සිරිසේන රනිල් මහින්ද අනුර සක්කිලි අතේ නෙවෙයි ඕක තියෙන්න ඕනේ,,