සමාධි අවසන් ගමන් යයි

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කෙහෙම්මල් මානව හිමිකම් රෙද්දොත් එක්ක තමා මොකුත් කරන්න බැරි ඔහොම වෙඩි තියන උන්ගෙ ගෙවල් පිටිං වටලල ඕකුන් ඉස්සරහ උන්ගෙ ලමයිනුත් පොලේ ගහල මරල දැම්ම නං ඔය අපරාධකාරයො 98%කට වඩා අඩුවෙනව :yes: :yes:
    නෑ එව්ව මිනීමරුවො පව්නෙ උන්ව තියාගෙන ඔලුව අතගගා කන්න දෙන්න ඕනෙ එහෙමලු අපරාධ අඩුවෙන්නෙ පුක තමා :angry: :angry:

    unge lamai pali na ban un karana aparada walata. Deshapaluwo thamai me hama ekakma pitipasse inne. anna unwa marala danna ona ballo wage :angry::angry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,341
    12,610
    113
    Piliyandala
    අහිංසක ජිවිත වලට වන්දි ගෙවන්න උනා නේද? එක අතකට තිරිසන් මිනිස්සු අතර ඉපදීමත් පවක්...

    නිවන් සුව....!
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පාතාලේ පක්&^%% නැති කරලා දාලා තිබුන යුගේ ආයෙත් ඇති කරපු එව්න්ට හෙන ගහනවා :sorry:
    නිවන් සුව ලැබේවා දුව ඔයාට