සමාවෙයන් මට..

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටත් ඉතින්

    බූට් සින්ම තමයි නේ තියෙන්නේ....
    අවංක ආදරේ විවාහ කරගෙන සතුටින් ඉන්න කෙනෙක්ගෙන් කවි රික්වෙස්ට් එකක් තාම ආවේ නැද්ද?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බලන්න නයනි එකෙත් හැටි...:oo::oo::oo:

    ඕකේ නිධාන කතාව අයිතිකාරයගෙන් අහලා නම් ගම් වලට ටීක් එකක් දාලා කියන්න බැරිද :dull::dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බූට් සින්ම තමයි නේ තියෙන්නේ....
    අවංක ආදරේ විවාහ කරගෙන සතුටින් ඉන්න කෙනෙක්ගෙන් කවි රික්වෙස්ට් එකක් තාම ආවේ නැද්ද?

    නැහැනෙ..මෙකෙ ඉන්නෙම කොටු පනින සින් හරි බුට් සින් හරි කෙල්ලෙක් ව දැකලා මනො පාර ගහන් ඉන්න අය වගෙ නේ:rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැහැනෙ..මෙකෙ ඉන්නෙම කොටු පනින සින් හරි බුට් සින් හරි කෙල්ලෙක් ව දැකලා මනො පාර ගහන් ඉන්න අය වගෙ නේ:rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:

    සමහරවිට අවංක ආදරෙන් විවාහ උන අය නැතුව ඇති. සමහරවිට එහෙම විවාහ උන අයට දැන් ඒකෙ අගයක් නැතුව ඇති.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕකේ නිධාන කතාව අයිතිකාරයගෙන් අහලා නම් ගම් වලට ටීක් එකක් දාලා කියන්න බැරිද :dull::dull:

    කෙටියෙන් මෙහෙමයි,

    විවහක කෙනෙක් ගැනුලමයෙක් එක්ක යාලුවෙනවා එයා විවහක කෙනෙක් කියන එක හංගල..පස්සෙ එක එගැනු ලමයා දැන ගන්නවා..එත් එ ලමයා එයාට සමාව දෙනවා ඇත්ත නොකිවට...එ අතරේ ගැනුලමයගෙ කතාවත් එයා කියනවා..එ ලමයා කලින් විවහ උන කෙනෙක්..පස්සෙ මෙයාලා මුන ගැහෙනවා..එතැනදි පිරිමි ලමයා දැන ගන්නවා එයා විවාහක කෙනෙක් උනත් කෙල්ලෙක් කියලා..පස්සෙ එ ගැනු ලමයා පිරිමි කෙනාව අත ඇරලා වෙන කෙනෙක් ව විවහා කරගන්නවා..එයා නිසා පිරිමි ලමයාගෙ විවාහයට බාදාවක් අවුලක් ඇති වෙවි කියලා..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rolleyes::rolleyes::rolleyes:

    සමහරවිට අවංක ආදරෙන් විවාහ උන අය නැතුව ඇති. සමහරවිට එහෙම විවාහ උන අයට දැන් ඒකෙ අගයක් නැතුව ඇති.

    වෙන්න පුලුවන් ඉතින්.....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෙටියෙන් මෙහෙමයි,

    විවහක කෙනෙක් ගැනුලමයෙක් එක්ක යාලුවෙනවා එයා විවහක කෙනෙක් කියන එක හංගල..පස්සෙ එක එගැනු ලමයා දැන ගන්නවා..එත් එ ලමයා එයාට සමාව දෙනවා ඇත්ත නොකිවට...එ අතරේ ගැනුලමයගෙ කතාවත් එයා කියනවා..එ ලමයා කලින් විවහ උන කෙනෙක්..පස්සෙ මෙයාලා මුන ගැහෙනවා..එතැනදි පිරිමි ලමයා දැන ගන්නවා එයා විවාහක කෙනෙක් උනත් කෙල්ලෙක් කියලා..පස්සෙ එ ගැනු ලමයා පිරිමි කෙනාව අත ඇරලා වෙන කෙනෙක් ව විවහා කරගන්නවා..එයා නිසා පිරිමි ලමයාගෙ විවාහයට බාදාවක් අවුලක් ඇති වෙවි කියලා..

    :oo::oo::oo:
     
    මාර කතාවක්නේ.. මාර ඩයල් නේ ඉන්නේ බැඳලා ඉඳලත් මදිද එතකොට :angry::angry::angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි අහන්නම් :D
    එතකොට උත්තරෙත් ඕකම තමයි ;)

    කාසාද බැන්දාම එක වෙනම ජිව්තයක් ලු අප්පා...අපෙ අය කියන එවා ඇහුවාම බයත් හිතෙනවා...:dull::dull: