සමාවෙයන් මට..

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාර කතාවක්නේ.. මාර ඩයල් නේ ඉන්නේ බැඳලා ඉඳලත් මදිද එතකොට :angry::angry::angry:

    මිනිස්සුන්ට ලද දෙයින් සතුටු වෙන්න බැලුනේ
    හැමදේටම ඒක තමයි බලපාන්නේ
    තියෙන දේ ගැන අගයක් නෑ. නැති දේ පස්සේ දුවනවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාර කතාවක්නේ.. මාර ඩයල් නේ ඉන්නේ බැඳලා ඉඳලත් මදිද එතකොට :angry::angry::angry:

    මට බනින්නෙ...මම නෙමෙයි නෙ එහෙම කලේ...ඇයි ඉතින් කොල්ලටම බනින්නෙ..එ කෙල්ලත් වැරදිනේ:dull::dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මිනිස්සුන්ට ලද දෙයින් සතුටු වෙන්න බැලුනේ
    හැමදේටම ඒක තමයි බලපාන්නේ
    තියෙන දේ ගැන අගයක් නෑ. නැති දේ පස්සේ දුවනවා

    එකද දන්නෙ නැ රජවරු අන්තංපුර තියන් හිටියේ...:dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කාසාද බැන්දාම එක වෙනම ජිව්තයක් ලු අප්පා...අපෙ අය කියන එවා ඇහුවාම බයත් හිතෙනවා...:dull::dull:

    ඔව් වෙනම ජිවිතයක් කියලා හැමෝම කියනවා
    අපිට පේන තරම් සුන්දර නෑ
    දැන් දෙවියෙක් වගේ පේන සහකාරයාගේ වැරදි පේන්න පටන්ගන්නේ එතකොට
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් වෙනම ජිවිතයක් කියලා හැමෝම කියනවා
    අපිට පේන තරම් සුන්දර නෑ
    දැන් දෙවියෙක් වගේ පේන සහකාරයාගේ වැරදි පේන්න පටන්ගන්නේ එතකොට

    :dull::dull::dull::dull::dull:දෙවියා කොටියෙක් වෙනවාලුද:dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකද දන්නෙ නැ රජවරු අන්තංපුර තියන් හිටියේ...:dull:

    වෙන්න පුළුවන්.:yes: බලයත් තියෙනවනේ...

    ගෑනු පිරිමි දෙපක්ෂයටම පොදුයි. ලද දෙයින් සතුටු වෙන්න අමාරුයි...
    අවංක ආදරෙ කියලා එකකින් බැදුණු විවාහත් ඒ වගේ කියලා කිව්වේ ඒකයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙන්න පුළුවන්.:yes: බලයත් තියෙනවනේ...

    ගෑනු පිරිමි දෙපක්ෂයටම පොදුයි. ලද දෙයින් සතුටු වෙන්න අමාරුයි...
    අවංක ආදරෙ කියලා එකකින් බැදුණු විවාහත් ඒ වගේ කියලා කිව්වේ ඒකයි

    එහෙනම් ඇයි අනුලා බිසව විතරක් කාමාධික රැජිනක් වෙන්නේ.....:dull:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මිනිස්සුන්ට ලද දෙයින් සතුටු වෙන්න බැලුනේ
    හැමදේටම ඒක තමයි බලපාන්නේ
    තියෙන දේ ගැන අගයක් නෑ. නැති දේ පස්සේ දුවනවා

    ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් හැමදාම අලුත් අලුත් දේවල් ජිවිතයට එකතු
    කරගන්නවනම්.කෙල්ල,බිරිද අතේ තමයි හැමදේම රැදිලා තියෙන්නේ.
    කෙල්ල එක තේරුම් ගත්තේ නැත්නම් කොල්ලා ශුස්.
    කොල්ලා හරියට කෙල්ලව තේරුම් නොගෙන හිටියොත් කෙල්ල ශුස් :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :dull::dull::dull::dull::dull:දෙවියා කොටියෙක් වෙනවාලුද:dull:

    ඔව් ඊට වඩා නරක වෙන්නත් පුළුවන් :yes:
    ලැබුනට පස්සේ අගයක් නැතිවෙනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙනම් ඇයි අනුලා බිසව විතරක් කාමාධික රැජිනක් වෙන්නේ.....:dull:

    ඒක ලොකු කතාවක්. පස්සේ කියන්නම් :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් හැමදාම අලුත් අලුත් දේවල් ජිවිතයට එකතු
    කරගන්නවනම්.කෙල්ල,බිරිද අතේ තමයි හැමදේම රැදිලා තියෙන්නේ.
    කෙල්ල එක තේරුම් ගත්තේ නැත්නම් කොල්ලා ශුස්.
    කොල්ලා හරියට කෙල්ලව තේරුම් නොගෙන හිටියොත් කෙල්ල ශුස් :sorry:

    ඔව් තේරුම් ගැනීම තමයි key එක
    අවංක ආදර කතා බොරු
    දෙන පමණට තමයි ආදරේ ලැබෙන්නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒක මෙතන කිව්වොත් මන් පණ්ඩිතයෙක් වෙනවා
    ඒ නිසා නොකියා ඉන්න එක ඇගට ගුණයි.
    මන් තාම පොඩි එකානේ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලැබුන දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න. එතකොට බයවෙන්න දෙයක් නෑ :D

    එක නම් ඉතින් මට තියෙනෙ..මම මට ලැබෙන දෙ මිස වෙන එවා හොයන්නෙ නැනෙ:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක මෙතන කිව්වොත් මන් පණ්ඩිතයෙක් වෙනවා
    ඒ නිසා නොකියා ඉන්න එක ඇගට ගුණයි.
    මන් තාම පොඩි එකානේ :P

    අනේ මේ......කියන්න කිවිවෙ