එක නම් ඉතින් මට තියෙනෙ..මම මට ලැබෙන දෙ මිස වෙන එවා හොයන්නෙ නැනෙ![]()
හ්ම්ම්ම් එහෙනම් හොදයි

මට අරයා මතක් වෙනවා, අරක තිබුනනම් කියලා කියන අයත් ඉන්නවනේ
එක නම් ඉතින් මට තියෙනෙ..මම මට ලැබෙන දෙ මිස වෙන එවා හොයන්නෙ නැනෙ![]()

හ්ම්ම්ම් එහෙනම් හොදයි
මට අරයා මතක් වෙනවා, අරක තිබුනනම් කියලා කියන අයත් ඉන්නවනේ
ඔව් තේරුම් ගැනීම තමයි key එක
අවංක ආදර කතා බොරු
දෙන පමණට තමයි ආදරේ ලැබෙන්නේ

අන්න සරි.
දෙන්නගේ ඕනා එපා කම් තේරුම් ගත්තාම එන ෆිලින් එක කියන්න වචන නෑ.
අනික තමයි හැමදේම ඕපන් කතා කරන්න ඕනා![]()
ඇත්ත කතාව බන්. මටත් එකියෙක් ඉන්නවා ඒකීගෙ කටෙන් දෙයක් ගන්නවාට වඩා ලෙසියි ගලෙන් පට්ටයක් ගන්න එක. ඒක නවත්තන්න කියලත් ඉන්නේ බන් ම්න් ඒ හින්දම.

අන්න සරි.
දෙන්නගේ ඕනා එපා කම් තේරුම් ගත්තාම එන ෆිලින් එක කියන්න වචන නෑ.
අනික තමයි හැමදේම ඕපන් කතා කරන්න ඕනා![]()

මතකෙ නැතිවෙන මිනිස්සු නැනෙ...
ඇත්ත කතාව බන්. මටත් එකියෙක් ඉන්නවා ඒකීගෙ කටෙන් දෙයක් ගන්නවාට වඩා ලෙසියි ගලෙන් පට්ටයක් ගන්න එක. ඒක නවත්තන්න කියලත් ඉන්නේ බන් ම්න් ඒ හින්දම.

මිනිස්සුන්ට ලද දෙයින් සතුටු වෙන්න බැලුනේ
හැමදේටම ඒක තමයි බලපාන්නේ
තියෙන දේ ගැන අගයක් නෑ. නැති දේ පස්සේ දුවනවා

මට බනින්නෙ...මම නෙමෙයි නෙ එහෙම කලේ...ඇයි ඉතින් කොල්ලටම බනින්නෙ..එ කෙල්ලත් වැරදිනේ![]()

මම කියන්නේ කොල්ල මර ජරා මිනිහා... කිරියේ එකෙක් උනත් කියන්න එපයි... 

කෙල්ල වැරැද්දට පොළඹ ගත්තේ කොල්ලනේ 
කෙල්ලෝ සාමන්යෙන් බයයිනෙ ඔය කොල්ල කෙල්ලට නම්මගන්න කියන කතාවලට මව විශ්වාස නැද්ද අරකයි මේකයි.. ඒ නිසා කෙල්ලට බෑ කියන්න බෑනේ 

කොල්ල වැරදි ඒ නිසාඉතින් බන් එහෙමයි කියල හැම එකටම කොක්ක ගහල හරියන්නේ නෑනේ.. ඕකට කියන්නේ කුහකකම නෑ.. තුච්චකම... ජිවිත දෙකක් අමාරුවේ පෞ ඉතින් කෙල්ල.. බඳින ගෑනි ඊට වඩා පෞ.. තව කාලයක් ගිහින් තව කෙල්ලෙක් ලයින් කරයි![]()

සමහරු ඉන්නවනේ තමන්ට ආදරේ කරන කෙනෙක් ඉද්දිත් මට කලින් එක්කෙනාව මතක් උනා කියලා කියන අය. ඒකට හේතුව දැන් ඉන්න කෙනාගේ අඩුපාඩුවක් දකින එකයි
ඔව් ඉතින් මොනවා කරන්නද
ඕවා පාලනය කරන්නනේ ආගමක්, නීතියක් කියලා දෙයක් ලෝකේ තියෙන්නේ
පව් තමයි මේ වගේ ජරා යක්කු නිසා අසරණ වෙන කෙල්ලෝ![]()

අනික බලපන් එහෙම කරාම කෙල්ලෝ කොල්ලෝ ගැන තියෙන විශ්වසේ එහෙම්පිටින්ම නැති වෙනවා.. පාඩුවේ ඉන්න එකෙක්වත් කෙල්ලෙක් යාලු කරගෙන හමාරයි නෙහ්.. 

ඔයාට නෙමෙයි බැන්නේ අප්පාමම කියන්නේ කොල්ල මර ජරා මිනිහා... කිරියේ එකෙක් උනත් කියන්න එපයි...
කෙල්ල වැරැද්දට පොළඹ ගත්තේ කොල්ලනේ
කෙල්ලෝ සාමන්යෙන් බයයිනෙ ඔය කොල්ල කෙල්ලට නම්මගන්න කියන කතාවලට මව විශ්වාස නැද්ද අරකයි මේකයි.. ඒ නිසා කෙල්ලට බෑ කියන්න බෑනේ
කොල්ල වැරදි ඒ නිසා