සමාව ගත යුත්තේ ජනාධිපති -රණවිරුවෝ පවසති

Originally Posted by humanoid BROZZ

මහින්ද රාජපක්ෂ හිතනවනම් මිනිහට ජනබලයක් තියෙනවා කියලා, ඒක දැන් ඉවරයි.මුලු ලාංකික ජනතාවම මේකට විරුද්ධව නැගී සිටිනවා.
අපිට සරත්ව මේ රටේ නායකයා කරන්න අවශ්‍යතාවයක් නෑ.නමුත් ඔහුට සාධාරනය ඉ‍ටු කරන්න ඕනී.
සරත් කියන්නේ රට වෙනුවෙන් කොටින්ගෙන් වෙඩි කාපු අපේ හමුදා භටයෙක්.දේශපාලන හේතු මත ඔහුව සිරගත කිරීම බලු වැඩක්


 

nuwandha

Member
Jul 1, 2007
531
29
0
Los Angeles, USA
Sinhalune

Ubala methana sadde dammata wadak ne
genuth ekkala raata nidi yahane sfta sadarane itu
karanda oone kiyala kagahuwath wadakne
me sunami horata wiruddawa nageesitinda oone
sf rata wenuwen api wenuwen eyage sewaya kala
apith ethuma wenuwen deyak karanna dan kaale ewilla
apith dan weedi bahinna oone
thanthan wala kutukutu gaala mahinda pon...yata bannata wadakne
deyak karala pennanda oone dan
niyama sinhalayo innawanam nagitapalla
 

samila224

Banned
Jan 25, 2009
6,954
280
0
Melbourne VIC Australia
කරුණා ,පිල්ලෙයාන් එළියෙ ඒ මදිවට කරුණට ඇමතිකමකුත් දුන්නා ,LTTE එකේ අන්තිම දවස්වල සිංහලයන්ට බැනපු KP දැන් සුරසැප විදිනවා ... අනේ සුනාමි හොරාට ගිය කළ


තොපෙ ඇස්ගෙඩි දෙකට හෙන ගැහිලද සිංහලුනේ !!!

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    තොපෙ ඇස්ගෙඩි දෙකට හෙන ගැහිලද සිංහලුනේ !!!


    ekanam sira kathawa.....kalakanni mr
     
    කරුණා ,පිල්ලෙයාන් එළියෙ ඒ මදිවට කරුණට ඇමතිකමකුත් දුන්නා ,LTTE එකේ අන්තිම දවස්වල සිංහලයන්ට බැනපු KP දැන් සුරසැප විදිනවා ... අනේ සුනාමි හොරාට ගිය කළ


    තොපෙ ඇස්ගෙඩි දෙකට හෙන ගැහිලද සිංහලුනේ !!!

    :lol::lol::lol::lol::lol: totally machan..!!!