සමාව

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අද මම එක හුස්මට මුල ඉඳලා අගටම බැලුවා මේ අවුරුදු 2ක් පරණ වීඩියෝ එක. ඒ කාලෙ මේකෙ ඉන්න අය සේරම පේන්න බැරි චරිත මට.

    ඔබ වහන්සේ හඬ වැඩි කරලා කතා කරනකොට මෙච්චර කල් මමත් බැලුවේ වපරැහින්. ඒ ගැන මම බැගෑපත්ව සමාව ඉල්ලනවා. ඔබ වහන්සේට චීවරයට නොගැලපෙන තරමට හඬ වැඩි කරලා කතා කරන්න සිද්ධ වෙන ගානට පත් කළේ අපේ රටේ කාලකන්නි දේශපාළු ඩොලර් කාක්කන් සහ උන්ට කත් අදින ජඩ මාධ්‍ය හේතුවෙන් බව තේරුම් ගත්තෙ දැනුයි. අපි පරක්කු වැඩිද කියලා හිතෙනවා හාමුදුරුවනේ 😥

    සාම්ප්‍රදායික බෞද්ධයා, සාම්ප්‍රදායික කිතුණුවා, සාම්ප්‍රදායික මුසල්මාමුවා, සාම්ප්‍රදායික හින්දු භක්තිකයා - අපි හැමෝටම මේ බලා ඉඳිද්දී අහිමි වෙන්නේ අපේ ශ්‍රී ලංකාව නේද?

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ammo meke idapu bageta bagayak pakku tika benapu ekane kane. dan mewa baladdi kagassenawa ban... tfs
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    E Dawas wala math hithuwe me hamudurwo jathi wade awlanna hadanawa kiyala ban.

    Prices adu kada walin badu gaththe Sinhala da Muslim da beluwe na. Apitama kela wennama ona yamak therum yanna.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සහජීවනේට වැලි දාල අරිනකම් අපේ උන් බහුතරයක් තේරුම් ගන්න උනන්දු උනේ නැති උනාට උන්නාන්සේලා මේව කලින්ම දැක්කා....