සමාහාර ඉල්ලුම (E)

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    සමාහාර ඉල්ලුම (E)

    සමාහාර ඉල්ලුමට ඇතුලත් වන දෑ...

    1. කුටුම්බ පරිභෝජනය
    2. ආයෝජන වියදම්
    3. රාජ්‍ය මිලදී ගැනීම්
    4. ?

    4 වෙනි එක කියපල්ල. ආනයනද ? අපනයනද ? :)
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    C+I+G+NX.... X-M enne bn... (අපනයන-ආනයන)

    :):):)
    C is consumption (may also be known as consumer spending), which is given by a_c + b_c(Y - T) where Y is consumers' income and T the taxes paid by consumers,
    I is investment,
    G is government spending,
    NX = X - M is net export, where
    X is total exports

    wiki :)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    ආනයන නේ ?

    අපනයන මචං (NX තමා නියම උත්තරේ)
    මොකද දන්නවද ?
    අපනයනය කරන්නෙ විදේශ අංශය ඉල්ලුම් කරන නිසානෙ
    ඉතිං විදේශ අංශය පැත්තෙන් බලපුහම, ඒක එයාල කරන වියදමක්...
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අපනයන මචං (NX තමා නියම උත්තරේ)
    මොකද දන්නවද ?
    අපනයනය කරන්නෙ විදේශ අංශය ඉල්ලුම් කරන නිසානෙ
    ඉතිං විදේශ අංශය පැත්තෙන් බලපුහම, ඒක එයාල කරන වියදමක්...

    අපනයන නෙමේ ශුද්ධ අපනයන ;)
    ලංකාවේ ඉතින් ශුද්ධ අපනයන ඍන නේ :lol: