සමිතාගේ දුවගෙන් සිංදුවක්.....

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ale samitage duwata wayasa keeyada
    voice nam harima lassanai.eth wayasata nam galapena song ekak newi wage.:/


    සමිතගේ දුවට වයස අවුරුදු 16 යි.......එයා මේ අවුරුද්දේ තමයි සාමාන්‍ය පෙළ විභාගය ලියලා තියෙන්නේ.......