සමීර සඳරු (ට්‍රිප් කන්නා)

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔන්න ඔහෙ කියපන් බං ! :lol:

    මචන් සචියා, උබ එනවද හුන්ගම මුත්තා බලන්න යන්න. බබත් ඒවි, නුවන් බුවත් ඒවි. අම්මි මට යන්න දේවිද දන්නෙ නෑ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    මචන් සචියා, උබ එනවද හුන්ගම මුත්තා බලන්න යන්න. බබත් ඒවි, නුවන් බුවත් ඒවි. අම්මි මට යන්න දේවිද දන්නෙ නෑ

    :lol::lol: පව් යකෝ ! පොඩි එකා :lol::lol: තාම ඕක කිරි සප්පය !
    බියර් කිව්වත් කලන්තෙ දානව ! :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මචන් සචියා, උබ එනවද හුන්ගම මුත්තා බලන්න යන්න. බබත් ඒවි, නුවන් බුවත් ඒවි. අම්මි මට යන්න දේවිද දන්නෙ නෑ
    මුත්තගෙ *ත්ත බලන්නද යන්නෙ බන්
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    35jfoma.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මුගේ ගෙදර ගිහින් බියර් සැන්ඩි කරල පොවමු
    ඕකට බ්‍රැන්ඩි බාගයක් අරං ගිහින් සැන්ඩි වෙනුවට බියර් දාලා පොව්වන්න ඕනේ ! ගස් කුකුලා ! :rofl::rofl::rofl:

    ඔවා ඔනෙ නැ බන් :no:ඕකාට අමුවෙන්ම ස්ප්‍රයිට් ටිකක් දිලා බලපන්:rofl:
    :rofl::rofl:

    :rofl::rofl: