සමුගනිමි~කෙටි~කලකට
My Dear Elakiri Friends,
පොඩි කාලෙකට forum එකෙන් යන්න කියලා හිතුවා. ඔයාලටත් තේරෙන්න ඇති මේ දවස් වල මගේ අතින් threads post වුනේ නැහැ. ඒකට හේතු ගනනාවක්ම තියනවා. වැඩ අධික කම තමයි මූලිකම හේතුව. ඉක්මනින්ම ඔයාලත් එක්ක නැවත එකතුවෙන්න බලාපොරොත්තු වෙනවා.
ලබන්නා වු සිoහල හින්දු නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන එල කිරි නව වසරක් වේවා කියලා ඔයාලා හැමෝටම මගේ හදවතින්ම මම ප්රාර්ථනා කරනවා.
Mr. Perera Love You All!

Last edited:

, යලුවා අපිව දලා කෙටි කාලලෙකට හරි වෙන් විම යාම දුකක්