සමුගනිමි~කෙටි~කලකට

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමුගනිමි~කෙටි~කලකට

    My Dear Elakiri Friends,

    පොඩි කාලෙකට forum එකෙන් යන්න කියලා හිතුවා. ඔයාලටත් තේරෙන්න ඇති මේ දවස් වල මගේ අතින් threads post වුනේ නැහැ. ඒකට හේතු ගනනාවක්ම තියනවා. වැඩ අධික කම තමයි මූලිකම හේතුව. ඉක්මනින්ම ඔයාලත් එක්ක නැවත එකතුවෙන්න බලාපොරොත්තු වෙනවා.

    ලබන්නා වු සිoහල හින්දු නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන එල කිරි නව වසරක් වේවා කියලා ඔයාලා හැමෝටම මගේ හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා.

    Mr. Perera Love You All!

    sinhala-and-tamil-new-year-suba-aluth-avruddak-vewa-happpy-new-year-2009.jpg

     
    Last edited:
    • Like
    Reactions: Rovin and Hayao

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    සුබ නව වසරක් වෙවා කියා ප්‍රර්තනා කරනවා:) , යලුවා අපිව දලා කෙටි කාලලෙකට හරි වෙන් විම යාම දුකක්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Suba Aluth Awuruddak Bro

    See you soon bro ! :D

    Come back soon bro...
    all the best and happy new year...:)

    Subama suba aluth awruddak wewa machanz
    yana dewaleka gihin ikmanata wara.....
    balan innawa enakam....

    machan apiwa dala tika kaalayakata hari wen wena eka dukai :)
    eth subama suba aluth auruddak wewa. ;)
    ai machan yanne? :(

    Okay bro hope you will come back soon. :) Wish you all the best and happy new year! :)

    Good luck.

    සුබ නව වසරක් වෙවා කියා ප්‍රර්තනා කරනවා:) , යලුවා අපිව දලා කෙටි කාලලෙකට හරි වෙන් විම යාම දුකක්

    suba aluth awuruddak machan oyata....
    nawatha ennam. tc

    උඹලා මගේම සහෝදරයො වගේ. හැමෝටම ස්තුතියි. ඉක්මනින් අලුත් thread එකක් එක්ක ආයෙත් එකතු වෙනවා.