සමුගනිමි-(දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ...!)

ඔයාගෙ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා
මම හිටියොත් & ඔයා ආයෙ ආවොත් එළකිරියේදී හමුවෙමු
සුබ අනාගතයක් ශම්මි සහෝදරි!!

oh ..that's sad but good luck hehe take care...come to see us whenever you can..

WTF happened? :nerd:
It's ok, wherever u r, whatever u do, wish u all the best with success
hope u'll b back soon
:)

Gud Luck. All the Best.
11.gif

oyage sithum pathum siyalla etu wewa.....nawatha api elakiriya thula hamu wemu

GOOD LUCK.

සියලුම කටයුතු සාර්තක වෙන්න කියල ප්‍රර්තනා කරනවා...... ආයෙත් ඉක්මනට එලකිරියට එන්න ලෑබෙන්න කියලත් ප්‍රාර්තනා කරනව.........

EK z gonna miss you for sure
good luck !
and all the best

hope u will be come back soon akki
all the Best akki for u t future

ගුඩ් ලක් අක්කා ගිහින් ඉක්මනට ඒන්න

Good Luck Shammee.
Oya Yana Thenaka Hodin Inna (Wediya Kata Danna Yanne hema Ne :P (Joke Ekak Hode))
Pulluwan Welawak Lebunoth Api ta Hi Kiyala Yanna Enna.

hetun monawa unath a hethu wu karunu siyallama ikmanin awasan wela nawatha Elakiri wetha enna labenna kyala prarthana karanawa
siyalu katayuthu walata suba pathanawa

Gud Luck. All the Best

What happened......?? :oo::oo:

nawatha hamu wemu...

obata

:

:


79892241.jpg

ME ME
PISSU HADILADA?
KOHEDA YANNE?
MOKADA UNE?

PLZ AKKIYA AWLAK NATTAN MATA PM 1K DANAWADA MOKADA UNE KIYALA?

Good luck and ela kiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

aayyooooo...:(
puluwan welawata enna.....mawanan hambena ekak nehe...eth ennako...samaharawita hambei..indala hitala...

ඔබටත් ජය වේවා...
:):cool:

Good Luck and will come back when got the time...

OOOOOOOpZZZZZZZZzzz

Good Luck , All The Best
:Dසුබ පැතුම් එක්කල ඔබ සැමදෙනාටම බෙහෙවින්ම ස්තුතියි.:)
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා:):):)
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    අක්කට ජීවිතේ සියළුම භාදක ජය ගෙන, තුටු සිතින් ජයග්‍රහණයේ මාවතේ දිරියටම යන්න;
    වාසනාව, ශක්තිය ලැබේවා...

    :):):)
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් වුවත්
    පුද්ගලික ජීවිතයේ අවශ්‍යතාවයන් මත ඒ දුක කාටත් විඳින්න වෙනවා..

    ඉතිං මේ තාක් කල් ඔබත් සමග සහෝදරත්වයෙන්
    ගත කළ කාලය හරිම මිහිරියි. මේ කාලය තුල අපි ලබා ගත් විවිධ ආකාරයේ අත්දැකීම්, මතකයන් අපේ හිත්වල සැමදා රැ‍ඳේවි.


    කෙසේ හෝ අපි යථාර්තයට මුහුණ දිය යුතු වෙනවනේ..

    ඔබගේ සියළු කටයුතු සාර්ථක කර ගැනීමට සිරිමා බෝ හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා.
     
    • Like
    Reactions: shammee

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඔයාගේ අනාගත වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කේ
    ඔයාට ආයුබෝවන්!
     
    GUD LUCK Sis.....All the Best... :D

    Good Luck and all the Best

    ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා:):):)

    අක්කට ජීවිතේ සියළුම භාදක ජය ගෙන, තුටු සිතින් ජයග්‍රහණයේ මාවතේ දිරියටම යන්න;
    වාසනාව, ශක්තිය ලැබේවා...

    :):):)


    ekane...balannako...:rolleyes:mokada danne ne...:rolleyes:

    yana thenaka hodin inna
    puluwan welawaka ewith apiwa balala yanna

    Good Luck and Take care!!!!!!!!!!!!!

    Hope you will come back soon Akki
    Tc & keep your moral positive in everything you do
    Wish you all the best for your future & Good Luck..! :D


    102127.gif

    good luck !
    & all the best

    ඔයාගේ අනාගත වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කේ
    ඔයාට ආයුබෝවන්!
    :Dඔබ හැමදෙනාටමත් බෙහෙවින්ම ස්තුතියි,මා වෙනුවෙන් වචනයකින් හෝ දිරිගැන්වීම ගැන.හෙට සවස මම විදේශගත වෙනවා.ටික කාලයකට.හේතු විදිහට ගත්තොත් සිත් රිදවීම් හා පුද්ගලික හේතු කීපයක් සහ එකපිට වැටුන ව්‍යාපාරික අවශ්‍යතා යනාදිය.
    ඉතින් ඔබ හැමට ආයුබෝවන්!
    :(
     
    ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් වුවත්
    පුද්ගලික ජීවිතයේ අවශ්‍යතාවයන් මත ඒ දුක කාටත් විඳින්න වෙනවා..

    ඉතිං මේ තාක් කල් ඔබත් සමග සහෝදරත්වයෙන්
    ගත කළ කාලය හරිම මිහිරියි. මේ කාලය තුල අපි ලබා ගත් විවිධ ආකාරයේ අත්දැකීම්, මතකයන් අපේ හිත්වල සැමදා රැ‍ඳේවි.


    කෙසේ හෝ අපි යථාර්තයට මුහුණ දිය යුතු වෙනවනේ..

    ඔබගේ සියළු කටයුතු සාර්ථක කර ගැනීමට සිරිමා බෝ හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා.
    මේ අතීතය තරම් එළකිරියට මා ඇද බැඳතබාගත් වෙනත් දෙයක් නැති තරම්.හමුවෙමු ඉක්මනින්ම.තෙරුවන් සරණයි සුරංග.(සියළු විස්තර මා ළඟ තියනවා)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔයාගෙ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා
    මම හිටියොත් & ඔයා ආයෙ ආවොත් එළකිරියේදී හමුවෙමු
    සුබ අනාගතයක් ශම්මි සහෝදරි!!

    GUD luCk darl..................
    me kale hugak kattiye Ek 1 gya....ai me


    apiwa mataka karannne epa..............

    ai ElaKiri.com patte enna..............