සමුද්‍රදේවී කෝච්චිය

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    සමුද්‍රදේවී කෝච්චිය

    හැමදාම උදේ 5 ට ගාල්ලේ ඉඳල එන සමුද්‍රදේවී කෝච්චිය හරියට උදේ 8 ට මරදානට එනවද? නැතිනම් ගොඩක් පරක්කු වෙනවාද? ස්තුතියි :rolleyes:
     
    • Like
    Reactions: prabu123

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    boru nokiya hitapan ban minissu amaruwe dannatuwa. :frown: uba kawadada train eke giye?

    mn danna tharmin mchn kiuwe..8ta bamba wlta anne samudre nemei sagarika..hikkaduwai samudrei thamai mchn 7.30tai 7.35tai bamba walta anne..ekai mn kiuwe anyway no matter 👍
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43

    natha. 8.15 ta witara maradanata ei. mama bamba walin basseth 8 ta.

    jakak ghnna set wennada
    :D 9 අපොයින්ට්මන්ට් එකක් තියෙනවා, උදේ ට්‍රැෆික් ඒක වැඩි නිසා මෙහෙන් බස් එකේ එන ඒක හරි අමාරුයි නේ.

    8.00 ta withara maradanata yawi

    ow 8ta maradane..7.35 bamba..samahara welwta 8.5 wtra wei

    nope godak welawata 8.15 withara wenawa Maradanata yaddi.

    boru nokiya hitapan ban minissu amaruwe dannatuwa. :frown: uba kawadada train eke giye?

    samahara dawas wala 8.00 maradane samahara dawas wala 8.00 bamba

    සමුද්‍රදේවී එකේ එන්න තීරණය කළා,ඔබ හැමට ස්තුතියි මිතුරනි :)
     
    • Like
    Reactions: KOTA NIHAL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,492
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    mn danna tharmin mchn kiuwe..8ta bamba wlta anne samudre nemei sagarika..hikkaduwai samudrei thamai mchn 7.30tai 7.35tai bamba walta anne..ekai mn kiuwe anyway no matter 👍

    ah sorry ban mata waraduna. sorry. :sorry::sorry: uba hari. 8 ta bamba enne sagarika. samudradevi 7.35-7.40 ta witara enne. hikkaduwa eka enne 7.30witara. sorry ban. mama hikkaduwe eke awe adath. ada nan 7.30 ta wellawattata awe.
     
    Last edited:

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    ah sorry ban mata waraduna. sorry. :sorry::sorry: uba hari. 8 ta bamba enne sagarika. samudradevi 7.35-7.40 ta witara enne. hikkaduwa eka enne 7.30witara. sorry ban. mama hikkaduwe eke awe adath. ada nan 7.30 ta wellawattata awe.

    ah ela mchn :D mth e deke thamai bamba wlta enne 👍
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    thread eka dapu kenage awadanaya pinisai. onama train ekak website eke tiyena welawata wada 15 min wath parakku wenawa kiyala hitan ena eka hodai. :)

    ඔව් ඒක ගොඩක් වැදගත් කාරනාවක්, ස්තුතියි :)

    7.54ta maradane mchn samudra devi kiyla..galle wlin 5ta
    https://eservices.railway.gov.lk/schedule/searchTrain.action?lang=en

    මේ වෙබ් සයිට් ඒක ගොඩක් ප්‍රයෝජනවත් :)

    ah ela mchn :D mth e deke thamai bamba wlta enne 👍

    ස්තුතියි මිතුරනි :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සමුද්‍රේ ගොඩක් දවස්වලට ලේට්.කියන වෙලාවට නෙමෙයි එන්නේ.සතියට දවසක් දෙකක් වගේ විනාඩි 10-15ක් පරක්කුයි.උඹ නගින්නෙ ගාල්ලෙන් නෙමෙයි නම් පුලුවන් නම් හික්කඩුව ට්‍රේන් එක අල්ලපන්.ගොඩක් දවස් වලට හික්කඩුව වෙලාවට යනවා.
     
    • Like
    Reactions: Sudheera-H