සමුද්‍රෙට_Vezel _එකක්_වැදුනා . . .
අද හවස 6.45ට විතර කළුතර නගස් හංදියේ තියෙන දුම්රිය හරස් පාරේදී Vezel එකක් අපි ආපු කොච්චියට (සමුද්‍රෙට ) වැදුනා, විසිල් එක නම් කුඩු, ආපු කෙනා නම් එච්චර අමාරුවක් නැහැ කියලා තමයි අරංචිය, ෆොටෝ තියෙන අය ඉන්නවා නම් පොස්ට් කරන්න.

Last edited: