සමුපකාර රක්ෂණ සමාගමේ නුගේගොඩ ඉන්න හොරා
මම මේක ලියන්නේ කිරියේ සාමාජිකයන්ට දැනගැනීම පිණිස.
මගේ වාහනේට සමුපකාර රක්ෂණ සමාගමෙන් (නුගේගොඩ ශාඛාවෙන් ) 2016-07-04 සිට 2017-07-03 දක්වා පූර්ණ රක්ෂණයක් ලබගෙන තිබුණා. මං 2017-06-29 මහරගම ශාඛාවෙන් ඒක අලුත් කරන්න ගියාම නුගේගොඩින් මොකක්ද approval එකක් ගන්න ඕනි නිසා call කර කර හිටියා. මට පරක්කු වෙන නිසා මම මහරගමට ලියුමක් දීල එහෙන් අලුත් insurance එකක් දැම්මා.
2017-07-06 උදේ මට රොෂාන් කියල කෙනෙක් call කළා (0773410284). මගේ insurance card එකේ ප්‍රශ්නයක් තියනවා, එකේ අලුත් එක දෙන්න එන්න ඕනි කොහෙටද ඇහුවා. මම ඇහුවට insurance card එකේ ප්‍රශ්නේ කියුවේ නෑ.
මම ටිකකින් මහරගමට call කරලා බැලුව.. හුටා මගෙ insurance එක cancel කරලා. බැලින්නන් අර රොෂාන් කියන්නේ නුගේගොඩ Manager. මේකා මහරගමට බැනලා උගෙ customer කෙනෙක් කැඩුවා කියල. මූ මගේ insurance cancel කරලා අපහු නුගේගොඩ පරණ එක renew කරලා මට නොකිය.
අනේ ඔන්න හොදම හරිය මම මේක උන්ගේ regional manager කෙනෙක් ට complain කරන්න call කළා. නම ජයසුන්දර කියල කෙනෙක් (0716840782) මේ යකා මට කියපි ඔයාට cancel කරලා නං නම් ඒක කියපු මහරගමින් අහ ගන්න කියල call එක cut ඊට පස්සේ නො answer (මළාද දන්නේ නෑ)
අනේ ඉතින් මම අපහු මහරගමට බඩ ගාලා අලුතෙන් insurance එකක් දාගත්තා, පරණ එකේ සල්ලි ඒකට transfer කරන්නන් කියුව.
නුගේගොඩ එක පට්ට කපටි වංචා කාරයෙක් බන්, ඒකා මගේ insurance එක cancel කරලා මාව අන්දන්නත් අවා.