සමු ගන්නේ නෑ..... වෙන් වන්නේ නෑ....

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,997
    4,431
    113
    රාජපක්ෂලා කොච්චර හොරකම් කලා කියලා කිව්වත්, මුත්තා කොච්චර කජු කෑවා කියලා කිව්වත් අන්තිමට උන්ටම ආයිත් බලේට එන්න පාර කපන්නෙත් මේ කටින් බතල වැඩ බැරි කයිතන්ලාගේ පචෝරිස්ලම තමයි. පකේ ටෝක්ස් දුන්නට කොරන්න පුලුවන් පකකුත් නෑ. :ROFLMAO:
     
    • Like
    Reactions: supun_sg