අද වනවිට පරාජිත දුෂිත නඩයේ අලුත්ම සෙල්ලම තමයි කොහෙවත් නැති සමුපකාර නිලවරණ ගැන සදහන් කරමින් මාලිමාව ඒවා පරාජය වී ඇති බවට ව්‍යාජ ප්රවෘත්ති නිර්මාණය කිරීම.
අගුණකොලපැලැස්ස, රාගම, රඹුක්කන, බිංගිරිය, අවිස්සාවේල ආදී සමුපකාර වල නම සදහන් කරමින් මෙම ෆේක් නිවුස් ඔවුන් නිර්මාණය කරමින් සිටී. දුෂිත හොර නඩය පසුගිය මැතිවරණ වලින් පරාජයට පත්වීමෙන් පසු ඔවුන්ගේ අලුත්ම අදෝනාව මේ ආකාරයට සමුපකාර නිලවරණ වලින් මාලිමාව පරාජය වු බවට ෆේක් පෝස්ට් පලකිරීමයි.
සමහර වෙබ් අඩවි සහ රූපවාහිනී නාලිකා පවා මේම සමුපකාර නිලවරණ පිලිබද ෆේක් පෝස්ට් පදනම් කරගනිමින් ව්‍යාජ ප්රවෘත්ති නිර්මාණය කරන ලදි.
උදාහරණයක් ලෙස අගුණකොළපැලැස්ස කියා විවිධ සේවා සමුපකාරයක් නොමැති. එම ප්‍රෙද්ශයට අයත්වන සමුපකාරය වන්නේ හුංගම විවිධ සේවා සමුපකාර සමිතියයි. එහි නිලවරණයෙන් මාලිමාවේ කණ්ඩායම 84%ක බලයක් සහිතව ජයග්‍රහණය කර තිබේ.
ඒ වගේම රාගම සමුපකාරය පිලිබද ව්‍යාජ පුවතද එවැනිම එකකි. තවද වත්තල විවිධ සේවා සමුපකාර සමිතියේ සහ දොම්පේ විවිධ සේවා සමුපකාරයේ බලයද මේවනවිට මාලිමාව හිමිකරගෙන තිබේ.
අවිස්සාවේල සමුපකාරය පිලිබද පුවතද එවැනිම එකක. නැගෙනහිර හේවාගම්කෝරලය විවිධ සේවා සමූපකාර සමිතිය (අව්ස්සාවේල්ල) නිලවරණයෙන් ජයගෙන ඇත්තේද මාලිමාවේ කණ්ඩායමයි. නැගෙනහිර හේවාගම්කෝරලය විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් මාලිමාව ප්‍රාෙද්ශික 08ක් නිතරගයෙන් ජයගෙන තියෙනවා..
1. තුන්නාන
2. නෙලුවත්තුඩුව
3. හිඟුරල
4. ඇස්වත්ත දකුන
5. හංවැල්ලවත්ත
6. මීරියගල්ල
7. මාහිංගල
8. මානකඩ
මීට අමතරව,
1.පහත්ගම - 9/9
2.කඩුගොඩ - 9/9
3.මාවල්ගම - 9/9
4.සුදුවැල්ල - 9/9
5.පහල කොස්ගම - 9/9
6.මුරුතගම - 9/9
7.ගලගෙදර - 9/9
8.නිරිපොල - 9/9
9.පුවක්පිටිය - 9/9
10.තුම්මෝදර - 9/8
11.වැලිකන්න - 9/8
12.කහහේන - 9/8
13.බොල්ලතාව - 9/8
14.හල්පෙ - 9/7
15.වේරගල - 9/7
16. පින්නවල -9/6
17. ඉහල කොස්ගම -9/6
18. කහවල - 9/6
19. දිද්දෙනිය - 9/6
20. ඉලුක්ඕවිට - 9/5
21. අංගමුව - 9/5 යන ප්‍රාෙද්ශික වලද බලය මාලිමාවේ කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන අතර ඒ අනුව බහුතර බලය මාලිමාවට හිමිවී තිබේ.
ඒ වගේම අනුරාධපුරයේ කිසිදු සමුපකාර නිලවරණයක් පසුගිය සතියේ පවත්වා නොමැත. නමුත් බොහෝ පරාජිත දුෂිත නඩයේ බුකී සට්ටැඹියන් පෝස්ට් පලකරන්නේ අනුරාධපුර සමුපකාර ඡන්දයෙන් මාලිමාව පරාජය වී ඇතැයි කියන බොරුවයි. ඇත්ත වශයෙන්ම අනුරාධපුරයේ පවත්වා ඇත්තේ බැංකු සංගමය කියලා එකක අධ්යක්ෂ මණ්ඩලය පත්කරගැනීමයි. ඒ සදහා මාලිමාවේ කිසිවෙකු සම්බන්ද වුයේ නැත.
Manjula Weerarathna