සමූපකාර ආතල් එක

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    අද වනවිට පරාජිත දුෂිත නඩයේ අලුත්ම සෙල්ලම තමයි කොහෙවත් නැති සමුපකාර නිලවරණ ගැන සදහන් කරමින් මාලිමාව ඒවා පරාජය වී ඇති බවට ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කිරීම.
    අගුණකොලපැලැස්ස, රාගම, රඹුක්කන, බිංගිරිය, අවිස්සාවේල ආදී සමුපකාර වල නම සදහන් කරමින් මෙම ෆේක් නිවුස් ඔවුන් නිර්මාණය කරමින් සිටී. දුෂිත හොර නඩය පසුගිය මැතිවරණ වලින් පරාජයට පත්වීමෙන් පසු ඔවුන්ගේ අලුත්ම අදෝනාව මේ ආකාරයට සමුපකාර නිලවරණ වලින් මාලිමාව පරාජය වු බවට ෆේක් පෝස්ට් පලකිරීමයි.
    සමහර වෙබ් අඩවි සහ රූපවාහිනී නාලිකා පවා මේම සමුපකාර නිලවරණ පිලිබද ෆේක් පෝස්ට් පදනම් කරගනිමින් ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරන ලදි.

    උදාහරණයක් ලෙස අගුණකොළපැලැස්ස කියා විවිධ සේවා සමුපකාරයක් නොමැති. එම ප්‍රෙද්ශයට අයත්වන සමුපකාරය වන්නේ හුංගම විවිධ සේවා සමුපකාර සමිතියයි. එහි නිලවරණයෙන් මාලිමාවේ කණ්ඩායම 84%ක බලයක් සහිතව ජයග්‍රහණය කර තිබේ.

    ඒ වගේම රාගම සමුපකාරය පිලිබද ව්‍යාජ පුවතද එවැනිම එකකි. තවද වත්තල විවිධ සේවා සමුපකාර සමිතියේ සහ දොම්පේ විවිධ සේවා සමුපකාරයේ බලයද මේවනවිට මාලිමාව හිමිකරගෙන තිබේ.

    අවිස්සාවේල සමුපකාරය පිලිබද පුවතද එවැනිම එකක. නැගෙනහිර හේවාගම්කෝරලය විවිධ සේවා සමූපකාර සමිතිය (අව්ස්සාවේල්ල) නිලවරණයෙන් ජයගෙන ඇත්තේද මාලිමාවේ කණ්ඩායමයි. නැගෙනහිර හේවාගම්කෝරලය විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් මාලිමාව ප්‍රාෙද්ශික 08ක් නිතරගයෙන් ජයගෙන තියෙනවා..
    1. තුන්නාන
    2. නෙලුවත්තුඩුව
    3. හිඟුරල
    4. ඇස්වත්ත දකුන
    5. හංවැල්ලවත්ත
    6. මීරියගල්ල
    7. මාහිංගල
    8. මානකඩ

    මීට අමතරව,

    1.පහත්ගම - 9/9
    2.කඩුගොඩ - 9/9
    3.මාවල්ගම - 9/9
    4.සුදුවැල්ල - 9/9
    5.පහල කොස්ගම - 9/9
    6.මුරුතගම - 9/9
    7.ගලගෙදර - 9/9
    8.නිරිපොල - 9/9
    9.පුවක්පිටිය - 9/9
    10.තුම්මෝදර - 9/8
    11.වැලිකන්න - 9/8
    12.කහහේන - 9/8
    13.බොල්ලතාව - 9/8
    14.හල්පෙ - 9/7
    15.වේරගල - 9/7
    16. පින්නවල -9/6
    17. ඉහල ⁣ කොස්ගම -9/6
    18. කහවල - 9/6
    19. දිද්දෙනිය - 9/6
    20. ඉලුක්ඕවිට - 9/5
    21. අංගමුව - 9/5 යන ප්‍රා‍ෙද්ශික වලද බලය මාලිමාවේ කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන අතර ඒ අනුව බහුතර බලය මාලිමාවට හිමිවී තිබේ.

    ඒ වගේම අනුරාධපුරයේ කිසිදු සමුපකාර නිලවරණයක් පසුගිය සතියේ පවත්වා නොමැත. නමුත් බොහෝ පරාජිත දුෂිත නඩයේ බුකී සට්ටැඹියන් පෝස්ට් පලකරන්නේ අනුරාධපුර සමුපකාර ඡන්දයෙන් මාලිමාව පරාජය වී ඇතැයි කියන බොරුවයි. ඇත්ත වශයෙන්ම අනුරාධපුරයේ පවත්වා ඇත්තේ බැංකු සංගමය කියලා එකක අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරගැනීමයි. ඒ සදහා මාලිමාවේ කිසිවෙකු සම්බන්ද වුයේ නැත.

    Manjula Weerarathna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    IMG-20250126-171143.jpg

    https://lankacnews.com/100498-2/
    මේවා Fake News ද හුත්තෝ,🤣🤣🤣🤣
    ------ Post added on Jan 27, 2025 at 3:51 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    උදාහරණයක් ලෙස අගුණකොළපැලැස්ස කියා විවිධ සේවා සමුපකාරයක් නොමැති. එම ප්‍රෙද්ශයට අයත්වන සමුපකාරය වන්නේ හුංගම විවිධ සේවා සමුපකාර සමිතියයි. එහි නිලවරණයෙන් මාලිමාවේ කණ්ඩායම 84%ක බලයක් සහිතව ජයග්‍රහණය කර තිබේ.

    ඒ වගේම රාගම සමුපකාරය පිලිබද ව්‍යාජ පුවතද එවැනිම එකකි. තවද වත්තල විවිධ සේවා සමුපකාර සමිතියේ සහ දොම්පේ විවිධ සේවා සමුපකාරයේ බලයද මේවනවිට මාලිමාව හිමිකරගෙන තිබේ.

    අවිස්සාවේල සමුපකාරය පිලිබද පුවතද එවැනිම එකක.

    Bump 🤦🏼‍♂️
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    සමූපකාර චන්ද ගැන කියෝ කියෝ දැගලුවෙ ජෙප්පොනෙ යකෝ. 2023,2024 වෙනකම් ඔහොම සමූපකාර චන්ද ගැන මිනිස්සු දන්නෙත් නෑ 🤣
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    සමූපකාර චන්ද ගැන කියෝ කියෝ දැගලුවෙ ජෙප්පොනෙ යකෝ. 2023,2024 වෙනකම් ඔහොම සමූපකාර චන්ද ගැන මිනිස්සු දන්නෙත් නෑ 🤣
    කියෙව්වට කමක්නෑ යකෝ බොරු පච නොකිය 🤣🤣🤣.
     
    • Haha
    Reactions: rejectzion

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    මොනවද බොරු පච පොන්නයෝ
    උබ අප්පා කියලා කියන එකා කැරි බොරුවක් හුත්තෝ. තොපෙ අම්මවත් දන්නෑ හරි අප්පා
     
    • Haha
    Reactions: shenat

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    කියෙව්වට කමක්නෑ යකෝ බොරු පච නොකිය 🤣🤣🤣.
    බොරු කියන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් . කොට්ටහච්චිගෙන් අහන්න බොරුනම්. අම්මප😁😁😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    කියෙව්වට කමක්නෑ යකෝ බොරු පච නොකිය 🤣🤣🤣.

    බයියොන්ගෙ බුද්ධි මට්ටම මට නං තේරුම් ගන්න අමාරුයි බන්.

    ඔච්චර මෝඩ වෙන්න පුලුවන්ද මිනිස්සුන්ට 😟
     
    • Haha
    Reactions: nul

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මාලිමාවට ආණ්ඩුව හම්බවෙලා

    තවම සමුපකාරයක් අල්ලන් දඟලනවා

    මොනාද මේ හිඟන වැඩ ?

    යකෝ උඹලට ආණ්ඩුවක් දැන් තියෙනවා
    නැගිටපල්ලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද බොරු පච පොන්නයෝ

    මේ තියෙන්නෙ 👇🏻 තව දැනගන්න ඕනද උබට? 😹

    උබ අප්පා කියලා කියන එකා කැරි බොරුවක් හුත්තෝ. තොපෙ අම්මවත් දන්නෑ හරි අප්පා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල

    පෙර.​

    ඇයි එක එහෙම කරන්න බැරි?​

    ඇයි මේක මෙහෙම කරන්න බැරි?​

    එක එහෙම කරලා මෙහෙම කරණම් හරි නැද්ද?​

    මොකටද මෙච්චර?​

    පසු.​

    අනේ අරය එහෙම කරපු නිසා බෑ​

    අනේ මෙය මෙහෙම කරපු නිසා බෑ.​

    මේක මෙහෙම කරලා එහෙමත් කරලා නිසා කරන්නම බෑ.​

    මේවා මෙහෙම අඩු කරලා බෑ.​

    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    මේ තියෙන්නෙ 👇🏻 තව දැනගන්න ඕනද උබට? 😹
    සමූපාකාරෙයි මතක් කරපු ගමන් දැන් ජෙප්පෝ අම්මා තාත්තා මතක් කරන කාලය🤣🤣👆

    මෙච්චර ඉක්මනට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැ ඔයි
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    බයියන්ට ඔකෙන්වත් අතල් එකක් ගන්න දීපන් බන්.... සමූපකාරේ ඉන්න එවුන්ට විතරයි ඔකේ චන්දේ දාන්න පුලුවන්.... සමස්ත ජනග්‍රහනෙන් බැලුවොත් ඔක 1-2% වගේ
     
    • Like
    Reactions: nul