සමෘධි නිලධාරී හැත්ත...

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    5000 hamotama beduwada? deshapalana wahallu thora thora beduwada?
    මම කිව්වෙ ඔය කට්ටියගෙන් ලොකු වැඩක් ගන්න පුලුවන්, ඒ වුණාට පවරලා තියෙන්නෙ කිසිම ප්‍රයෝජනයක් නැති වැඩ කියලා. පවරපු වැඩක් නොකර ඉන්න බෑනෙ ඒවා ගැන හොයලා බලනවා නම්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,834
    113
    අපේ ගමේ ඉන්නවා
    සංවර්ධන නෝනා
    ග්‍රාමසේවක නෝනා
    සමුර්දි නෝනා
    ගොවි නෝනා
    මේ ගෑනු ඔක්කොමෝගෙම වැඩ එකෙකුට කරන්න පුලුවන්...සංවර්දන නෝනා හිතන් ඉන්නේ ඒකි දිසාපති කියලා...දවසක් ඇවිත් වත්තේ පොල්ගස් ගානයි,පුවක්ගස් ගානයි,කහ පැල ගානයි ලියන් ගියා

    :angry::angry::angry:
    සංවර්ධන නිළදාරීන් ඉහලින් ඉල්ලන වාර්තා දෙන්න ඕනේ.

    ගෙදර කොමොඩ් තියෙනවා ද , වල ටොයිලට් තියෙනවා ද කියලා බලන්න ඕනේ.

    අඩෝ පඩියට වුණත් එහෙම කරන එක අසාධාරණයි.

    මිනිස්ස්සුත් හොර බොරු කරලා සමුර්දි ගන්නවා.

    🌷 දේශපාලනයට සහයෝගය දෙන අයට තමයි මොන ආධාරය වුනත් දෙන්නෙ.

    වැඩ ගන්න එකක් හදන්න ඕනේ. ඒවා මොනිටර් කරන්න ඕනේ.

    මට රෙස්පෙක්ට් දාපු ග්‍රාමයා, සල්ලි කාරයන් ගේ ගෙවල් වලට ඇවිත් වැඩ කරලා දෙන්නේ.
     
    • Like
    Reactions: kevin_levin