අර එකෙක් කිව්වා වගෙ සයනන්ට කෙල්ලෙක් දාගන්න එක හෙන ඇමාරුද කැම්පස් කාලෙ කෙල්ලො කරන්න යන එක අවුල්ද ? බය හිතෙනවා ටිකක්.
දන්න අයියා කෙනෙක් කිව්වා සයන්ස් හරියට කරගත්තොත් ඉංජිනියරින් මෙඩිසින් වලට වඩා වටිනවා හැබැයි ground වලයි කෙල්ලො එක්ක පදුරු අස්සෙයි ලගින් එපා කියල මුල් ඉදන්ම හොද GPA එකක් දාන්න දවස් ගානෙ පාඩම් කරන්න ඕන ද?
පේරාදෙණිය කොලඹ සයනන්ගෙ රැග් එහෙම කොහොමද?