මේකෙ එකෙක් දාලා තිබුණ නේද කොල්ලො කෙල්ලො කපල මරන්න හිතෙනවා කියලා.
ඒකෙ කට්ටිය දාලා තිබණ 2020 සයිකො ෆිල්ම් එක ගැන.
මම ඒක බැලුවා.
සබ් නෑ.ටැමිල් කියෝනව විතරයි.
මට මුකුත් තේරුණෙ නෑ.
අරූ එහෙම මරන්න හේතුව මොකද්ද?
අර ඇතුලෙ හිටපු කූඩු කරපු ගෑනි කවුද?
ටීච ටීච කියල මැරෙන්න හැදුවෙ ඇයි අරූ?
දන්න එකෙක් කියපන්කො
ඒකෙ කට්ටිය දාලා තිබණ 2020 සයිකො ෆිල්ම් එක ගැන.
මම ඒක බැලුවා.
සබ් නෑ.ටැමිල් කියෝනව විතරයි.
මට මුකුත් තේරුණෙ නෑ.
අරූ එහෙම මරන්න හේතුව මොකද්ද?
අර ඇතුලෙ හිටපු කූඩු කරපු ගෑනි කවුද?
ටීච ටීච කියල මැරෙන්න හැදුවෙ ඇයි අරූ?
දන්න එකෙක් කියපන්කො