සයිටම් අර්බුදය නිමකරන ජනපති ලියවිල්ල

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සයිටම් අර්බුදය නිමකරන ජනපති ලියවිල්ල

    සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවේ දී ඇති කර ගත් එකඟතා ලියවිල්ල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේවන විට නිකුත් කර තිබෙනවා.

    සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ක්‍රියත්මක කරන තීරණ එහි පැහැදිළිව දක්වා තිබෙනවා.

    එම ලියවිල්ල පහතින් දැක්වෙනවා.

    01(1).jpg

    02.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේකෙන් කියන්නේ සයිටම් වැහෙනවා කියල නෙවෙයි නේද ? ප්‍රමිතියක් ඇතිව රජයේ සහ පව්ද්ගලික පාලනයෙන් දිගටම පවත්වාගෙන යනවා කියලද ?
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    දැන් අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නෙද සයිටම් උපාධිය පිළිගන්නවා කියලා ?
    එතකොට මෙ දෙ අධිකරණයට අපහාසයක් වගෙ නෙමෙද ?
    හරි දැන් අර ඔකට සල්ලි ගෙවපු ළමයින්ට මොකද වෙන්නෙ ?
    එහෙමත් නැත්තම් මෛත්‍රීපාල මහතා මෙ කලෙ තාවකාලික සන්තොස කළා වගෙ වැඩක්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබලගේ පක්ෂේ උන් ඉන්නකන් මේ කපේදී ලංකාවට හරියන්නේ නැහැ.2020 UNP ආණ්ඩුවක් ආවහම බලාගමු.:yes:

    හරි හරි ඒ 2020 නෙ.:lol::lol:.දැන් කවුද 2020 පොදු අපේක්ශකය...අපේ හුටන් උතුමානන්ද???:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරි හරි ඒ 2020 නෙ.:lol::lol:.දැන් කවුද 2020 පොදු අපේක්ශකය...අපේ හුටන් උතුමානන්ද???:P

    බලන් හිටපන්කෝ වෙන දේ..උබලා හිතුවද ගිය පාර පරදියි කියලා.:lol::lol:මේ පාර දෙන්නේ ඊට වඩා ලොකු ගේමක්:lol::lol:
     
    kutumba

    Banned
    May 30, 2017
    29
    3
    0
    දැන් අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නෙද සයිටම් උපාධිය පිළිගන්නවා කියලා ?
    එතකොට මෙ දෙ අධිකරණයට අපහාසයක් වගෙ නෙමෙද ?
    හරි දැන් අර ඔකට සල්ලි ගෙවපු ළමයින්ට මොකද වෙන්නෙ ?
    එහෙමත් නැත්තම් මෛත්‍රීපාල මහතා මෙ කලෙ තාවකාලික සන්තොස කළා වගෙ වැඩක්ද ?

    දැන් අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නෙද සයිටම් උපාධිය පිළිගන්නවා කියලා ?පුස්කාපු ජනාදිපති බලතල
    එතකොට මෙ දෙ අධිකරණයට අපහාසයක් වගෙ නෙමෙද ? අපි නෙමෙයිනේ ලොක්කනේ අව්ලක් නෑ..
    හරි දැන් අර ඔකට සල්ලි ගෙවපු ළමයින්ට මොකද වෙන්නෙ ? refund:lol:
    එහෙමත් නැත්තම් මෛත්‍රීපාල මහතා මෙ කලෙ තාවකාලික සන්තොස කළා වගෙ වැඩක්ද ? දෙපැතත්තටම පොදුයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නෙද සයිටම් උපාධිය පිළිගන්නවා කියලා ?
    එතකොට මෙ දෙ අධිකරණයට අපහාසයක් වගෙ නෙමෙද ?
    හරි දැන් අර ඔකට සල්ලි ගෙවපු ළමයින්ට මොකද වෙන්නෙ ?
    එහෙමත් නැත්තම් මෛත්‍රීපාල මහතා මෙ කලෙ තාවකාලික සන්තොස කළා වගෙ වැඩක්ද ?

    අධිකරනය තින්දුව සහ හුටන් දොස්තරල ඉස්සරහ දන ගහල ගත්ත තින්දුව අතර නොගැලපීමක් තිබේ...ඒත් විධායක ජනාධිපති නිසා අධිකරනයට මොකුත් කරන්ඩත් බැ....ගැසට් එක ගහපු ගමන් සයිටම් හබක්.. කැම්පස් කොල්ලන්ගෙ අරගලය දිනුම්...:cool::cool:
     
    Last edited:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    දැන් අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නෙද සයිටම් උපාධිය පිළිගන්නවා කියලා ?පුස්කාපු ජනාදිපති බලතල
    එතකොට මෙ දෙ අධිකරණයට අපහාසයක් වගෙ නෙමෙද ? අපි නෙමෙයිනේ ලොක්කනේ අව්ලක් නෑ..
    හරි දැන් අර ඔකට සල්ලි ගෙවපු ළමයින්ට මොකද වෙන්නෙ ? refund:lol:
    එහෙමත් නැත්තම් මෛත්‍රීපාල මහතා මෙ කලෙ තාවකාලික සන්තොස කළා වගෙ වැඩක්ද ? දෙපැතත්තටම පොදුයි

    සල්ලි රිෆන්ඩ් කළා කියමු. මෙ ළමයින්ගෙ කාලෙ අපරාධෙ නැද්ද ?
    අනික පොඩි පහෙ උන්ගෙ ළමයිනුත් නෙමෙ නෙ ඔකෙ ඉගෙන ගන්නෙ.
    ආණ්ඩුවෙ ඇමතිලාට සම්බන්ධ උන්ගෙ ළමයිනුත් ඉගෙනගන්නෙවා. බස් ගැමුණුගෙ දරුවෙකුත් ඉන්නවද කොහෙද ඔකෙ.
    ඉතිං අවුල් වෙන්නෙ නැද්ද වැඩෙ. මෙක භීෂණයක් දක්වා උඩුදුවයි වගෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    නියමයි. රජයට පවර ගන්න එක තමයි එකම විසඳුම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලන් හිටපන්කෝ වෙන දේ..උබලා හිතුවද ගිය පාර පරදියි කියලා.:lol::lol:මේ පාර දෙන්නේ ඊට වඩා ලොකු ගේමක්:lol::lol:

    දැන් අපි එදා පැරදුනා කියල, උබල දින්න කියල, අද වෙනකන් උබල ලබාගත්ත ජයග්‍රහනයක් තිබේද යාලුව??? :lol::lol: ඇයි බන් උබල යට්කුට්ටු වැඩම කරන්ඩ හදන්නෙ, unp කාරයො ඔක්කොම පම්පි කියලද අපිට කියන්ඩ වෙන්නෙ...නැද්ද බන් ඔකෙ කෙලින් වැඩ කරන්ඩ පුලුවන් කොන්ද පන ඇති එක පිරිමියෙක්වත්...:rolleyes::rolleyes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    සල්ලි රිෆන්ඩ් කළා කියමු. මෙ ළමයින්ගෙ කාලෙ අපරාධෙ නැද්ද ?
    අනික පොඩි පහෙ උන්ගෙ ළමයිනුත් නෙමෙ නෙ ඔකෙ ඉගෙන ගන්නෙ.
    ආණ්ඩුවෙ ඇමතිලාට සම්බන්ධ උන්ගෙ ළමයිනුත් ඉගෙනගන්නෙවා. බස් ගැමුණුගෙ දරුවෙකුත් ඉන්නවද කොහෙද ඔකෙ.
    ඉතිං අවුල් වෙන්නෙ නැද්ද වැඩෙ. මෙක භීෂණයක් දක්වා උඩුදුවයි වගෙ

    ඒවට කරන්ඩ දෙයක් නැ...a/l ෆේල් නැති අය අඩුම ගානෙ ඇපොතිකර්ල වශයෙන් හරි ලියාපදිචි කරයි..a/l ෆේල් අයට අබ සරණ තමා..පව් ඒත් කරන්ඩ දෙයක් නැ...බස් ගැමුණුට කොරන්ඩ පුලුවන් ලබ්බක් නම් නැ...කිසිම බිශනයක් ඇති වෙන්නෙ නැ බය වෙන්ඩ එපා.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබලගේ පක්ෂේ උන් ඉන්නකන් මේ කපේදී ලංකාවට හරියන්නේ නැහැ.2020 UNP ආණ්ඩුවක් ආවහම බලාගමු.:yes:
    කනවා කියලා මෙහෙමත් සිරිකොතේ ගූ කන්න පුළුවන්ද උඹට?
    :baffled:
     
    • Like
    Reactions: erozan

    kutumba

    Banned
    May 30, 2017
    29
    3
    0

    සල්ලි රිෆන්ඩ් කළා කියමු. මෙ ළමයින්ගෙ කාලෙ අපරාධෙ නැද්ද ?
    අනික පොඩි පහෙ උන්ගෙ ළමයිනුත් නෙමෙ නෙ ඔකෙ ඉගෙන ගන්නෙ.
    ආණ්ඩුවෙ ඇමතිලාට සම්බන්ධ උන්ගෙ ළමයිනුත් ඉගෙනගන්නෙවා. බස් ගැමුණුගෙ දරුවෙකුත් ඉන්නවද කොහෙද ඔකෙ.
    ඉතිං අවුල් වෙන්නෙ නැද්ද වැඩෙ. මෙක භීෂණයක් දක්වා උඩුදුවයි වගෙ

    කාලයක් පහේ ශිෂත්වය නවත්වන්න දැගලුව මුන්ට ඕන පොඩි එකාව පාගලම දාන්න ඕකෙ ඉන්නේ මැති ඇමතිලගෙ හා ලොකු ලොක්කගේ ලමයිනේ උන් ඕඅකට වැඩිය කාලේ ක්ලබ් වලයි නයිට් කලබ් වලයි කාල ඇති යන තූතුකුඩියකින් ඉගෙන ගෙන එන්න කියාපියව්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒවට කරන්ඩ දෙයක් නැ...a/l ෆේල් නැති අය අඩුම ගානෙ ඇපොතිකර්ල වශයෙන් හරි ලියාපදිචි කරයි..a/l ෆේල් අයට අබ සරණ තමා..පව් ඒත් කරන්ඩ දෙයක් නැ...බස් ගැමුණුට කොරන්ඩ පුලුවන් ලබ්බක් නම් නැ...කිසිම බිශනයක් ඇති වෙන්නෙ නැ බය වෙන්ඩ එපා.

    Ethakota A/L Fail unta moko wenne? Un marila yanna oneda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ethakota A/L Fail unta moko wenne? Un marila yanna oneda?

    ඒක නම් මම දන්නෙ නැ බන්..සමහර විට උන්ව්ත් විබාගයක්වත් තියල ඇපොතිකරලවත් කරන්ඩ තමා තියෙන්නෙ පව් නැත්තන්...:yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක නම් මම දන්නෙ නැ බන්..සමහර විට උන්ව්ත් විබාගයක්වත් තියල ඇපොතිකරලවත් කරන්ඩ තමා තියෙන්නෙ පව් නැත්තන්...:yes::yes:

    ayi A/L walin dostharala hadanna puluwanad? koheda ehema tiyenne?
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    කාලයක් පහේ ශිෂත්වය නවත්වන්න දැගලුව මුන්ට ඕන පොඩි එකාව පාගලම දාන්න ඕකෙ ඉන්නේ මැති ඇමතිලගෙ හා ලොකු ලොක්කගේ ලමයිනේ උන් ඕඅකට වැඩිය කාලේ ක්ලබ් වලයි නයිට් කලබ් වලයි කාල ඇති යන තූතුකුඩියකින් ඉගෙන ගෙන එන්න කියාපියව්

    5 ශිෂ්‍යත්වෙ නම් නවත්තලා දාන්න හැදුවෙ බන්දුල ගුණවර්ධන.
    හෙතුව උනෙ එකෙන් ළමයින්ගෙ නිර්මාණශීලීත්වට මොට වෙනවා කියලා.
    අන්තිමට එකට කෙස් ආවා. 5 ශිෂ්‍යත්වෙ කියන්නෙ ඇත්තටම ළමයින්ට ගොඩාක් ලොකු ප්‍රෙශර් එකක් තමා. එත් දුප්පත් දක්ෂ දරුවෙක්ට ගොඩ යන්න තියෙන මාර්ගයක් නෙ.
    එක නිසා එක නවත්තන එක වැරදි. ඔව්වා නවත්වනවානම් හැම ඉස්කොලෙකටම පහසුකම් දෙන්න ඔනෙ එකවගෙ.