සයිටම් අර්බුදය නිමකරන ජනපති ලියවිල්ල

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol:

    Balan hitapan wehena kan. Oke degree ekata SLMC eken approval eka lebunata passe thawa lamai SAITAM ekata enawa. Lankawe samahara parents lata lamayawa doc. kenek karanna loku amaruwak thienawa. Gewal/Idam wikunala hari SAITAM dai.

    Anna Kalutara th Indian MANIPAL University eke branch ekak open karanna yanawalu. Medical Faculty ekak ennath puluwan lu. Source :- LankaCnews

    මනිපායි සරසවි ශාඛාවක් ලංකාවට.. කැබිනට් අනුමැතිය ලැබේ..

    හහ් හහ් හහ් හහ් දුක තුනී කරගන්ඩ ඔහොම කියපන්...ගැසට් එක ගහපු ගමන් සයිටම් හබක්...තාර්කික යමක් කියන්ඩ පුලුවන්ද??? ඔනෙ තැන්කට ඉගෙන ගෙන ආවදෙන්,act 16 ලියල පාස් වෙලා වැඩ්ඩො නම් දොස්තර කම දෙයි...කාටවත් අවුලක් නැ..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    දොස්තරල දිනුව කියල කියමු නේද...:yes::yes:

    මේකෙන් කියන්නේ සයිටම් වැහෙනවා කියල නෙවෙයි නේද ? ප්‍රමිතියක් ඇතිව රජයේ සහ පව්ද්ගලික පාලනයෙන් දිගටම පවත්වාගෙන යනවා කියලද ?

    දොස්තරල දිනුව කියල කියමු නේද...

    සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වූ සිසුන්ට ම්ලේච්ඡ ලෙස පහරදුන්නා කියා ඊට එරෙහිව පැය කිහිපයක් තුල ආරම්භ කරන ලද පාදෙණියගේ GMOA අඛණ්ඩ වැඩ වර්ජනය ඒ සම්බන්ධ කිසිදු ඉල්ලීමක් නොමැතිව ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවකින් කියා අද දහවල් සිට අත්හැර දමන ලදී.

    වැඩ වර්ජනය දිගට ගෙන යන්නේ නම් රජයක් ලෙස මෙතෙක් නොගත් ක්‍රියාමාර්ග ගන්නා බවට සෞඛ්‍ය ඇමැතිවරයා තර්ජනාංගුලිය ඔසවද්දී, වැඩවර්ජනය අසාර්ථක යැයි කීවහොත් දැනට සිදුකරගෙන යන හදිසි ප්‍රතිකාර පවා නතර කරන බවට තර්ජනය කරන ලද GMOA ව එසේ කියා පැය 24 ක් යෑමට පෙර ඔවුන් විසින්ම ජනපතිවරයාගෙන් ඉල්ලා ලබා ගත් සාකච්ඡාවකින් පසු වැඩ වර්ජනය නතර කරන බව කියා සිටියේ ය.

    GMOA ව විසින් නිකුත් කරන ලද නිවේදනය අනුව කරුණු 4 ක් අනුව වැඩ වර්ජනය නතර කරන බව කියා ඇත. ඒවා නම්,

    1. සයිටම් ආයතනයට අලුතින් සිසුන් බඳවා ගැනීම සහ උපාධි ප්‍රදානය අත් හිටුවීම සඳහා නීත්‍යානුකූලව කටයුතු අවසන් කිරීම

    2. සයිටම් ආයතනය සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ මූලික හරයන් නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම

    3. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ හෝ එහි කවුන්සිලයේ ස්වාධීනත්වයට කිසිදු හානියක් සිදුවීමට ජනාධිපතිවරයා ලෙස කිසිසේත් ඉඩ ලබා නොදෙන බවට පොරොන්දු වීම.

    4. සයිටම් අර්බුදය තුල පැන නැගුණු මූලික ගැටළු සඳහා ජනතාවට අගතියක් නොවන විසඳුමක් ලැබෙන පරිදි නව ප්‍රවේශයකින් යුතු වැඩ පිලිවෙලක් ආරම්භ කිරීම.

    GMOA ව අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කළ සිසුන්ට පහර දීමේ හේතුව සම්බන්ධයෙන් ඉහත කාරණා හතරේ වචනයක් වත් සඳහන් වන්නේ නැති අතර මේ කාරණා ජනතාවට කියන්නේ ජනතාව යනු බත් කන හරක් යැයි GMOA ව සිතා සිටින නිසා විය යුතුය.

    මන්ද යත් මින්
    1 සහ 2 කාරණා යනු සයිටම් උපාධිය නීත්‍යාණුකූල උපාධියක් යැයි දැනට අභියාචනාධිකරණය විසින් දී තිබෙන තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති ඇපෑලේ දී රජය විසින් අනිවාර්යවෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන කාරණා ය. ඒවා අලුතින් GMOA ව විසින් කිව යුතු නැත.

    3 වන කාරණාව විහිළු දනවන්නකි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ස්ථාපනය කර ඇති පණත අනුවම වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත් කරන්නේ සෞඛ්‍ය ඇමැතිවරයා විසිනි. එනම් සභාපතිගේ පත්වීම ස්ථිර වශයෙන්ම දේශපාලන පත්වීමකි. වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ගැන ස්වාධීණ කොමිෂන් සභා රාශියක් පත් කළ ආණ්ඩුවකින් අලුතින් ඉල්ලීමක් ඉල්ලීම විකාර රූපී වැඩකි.

    4 වන කාරණාව සම්බන්ධයෙන් ආණ්ඩුව ඉතාමත් සාධාරණ වැඩ පිළිවෙලක් දැනටමත් ඉදිරිපත් කර තිබෙන අතර ඊට එකඟ වී නැත්තේ GMOA ව මිස ආණ්ඩුව නොවේ. ඒ අනුව 4 වෙනි කාරණාව කියා ගත යුත්තේ තමන්ටම ය.

    :yes::yes:

    GMOA ව විසින් ආරම්භ කරන ලද අඛන්ඩ වැඩ වර්ජනය ඔවුන් විසින්ම නතර කරන ලද්දේ අන් කිසිවක් නිසා නොව අතීතයේ දී මෙන් වැඩ වර්ජනය කරමින් පෞද්ගලික චැනලින් සේවයේ යෙදීම රන්ජන් රාමනායකගේ මෙහෙයුමෙන් පසු කරගන්නට අපොහොසත් වීම නිසා මේ GMOA නායකයන්ට වැඩ වර්ජන කාලයේ දී මිලියන ගණනක කළු සල්ලි ආදායම අහිමි වීමත්, වර්ජිත වෛද්‍ය වරුන්ට එරෙහිව රටපුරා නැගී ආ ජනතා විරෝධය අනුව තව දිනක් ගියේ නම් මහ මග ගුටි කන තත්ත්වයට පත්වන නිසාත්, GMOA වේ නියෝග නොතකා විශාල වෛද්‍යවරු ප්‍රමාණයක් රෝහල් වල රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීම නිසාත් ය.

    අසාධාරණ වැඩ වර්ජන කරන්නට යන කොයි කාටත් ඉතිරිවන්නේ ‘බලු වීම‘ පමණක් බව GMOA ව විසින් ඔප්පු කර පෙන්වීම සන්තෝෂයට කාරණයකි.

    LEN
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    හහ් හහ් හහ් හහ් දුක තුනී කරගන්ඩ ඔහොම කියපන්...ගැසට් එක ගහපු ගමන් සයිටම් හබක්...තාර්කික යමක් කියන්ඩ පුලුවන්ද??? ඔනෙ තැන්කට ඉගෙන ගෙන ආවදෙන්,act 16 ලියල පාස් වෙලා වැඩ්ඩො නම් දොස්තර කම දෙයි...කාටවත් අවුලක් නැ..

    Gazette eka gahapu gaman SAITAM habak da kiyala Anthare ekek gen aha ganin. Un nikan eka ekata kade yanna gihin guti kewa :(
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හහ් හහ් හහ් හහ් දුක තුනී කරගන්ඩ ඔහොම කියපන්...ගැසට් එක ගහපු ගමන් සයිටම් හබක්...තාර්කික යමක් කියන්ඩ පුලුවන්ද??? ඔනෙ තැන්කට ඉගෙන ගෙන ආවදෙන්,act 16 ලියල පාස් වෙලා වැඩ්ඩො නම් දොස්තර කම දෙයි...කාටවත් අවුලක් නැ..

    මේක කරයි කියලා උබට ශුවර්ද?මටනම් සිරාව සත පහකට විස්වාසනෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වූ සිසුන්ට ම්ලේච්ඡ ලෙස පහරදුන්නා කියා ඊට එරෙහිව පැය කිහිපයක් තුල ආරම්භ කරන ලද පාදෙණියගේ GMOA අඛණ්ඩ වැඩ වර්ජනය ඒ සම්බන්ධ කිසිදු ඉල්ලීමක් නොමැතිව ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවකින් කියා අද දහවල් සිට අත්හැර දමන ලදී.

    වැඩ වර්ජනය දිගට ගෙන යන්නේ නම් රජයක් ලෙස මෙතෙක් නොගත් ක්‍රියාමාර්ග ගන්නා බවට සෞඛ්‍ය ඇමැතිවරයා තර්ජනාංගුලිය ඔසවද්දී, වැඩවර්ජනය අසාර්ථක යැයි කීවහොත් දැනට සිදුකරගෙන යන හදිසි ප්‍රතිකාර පවා නතර කරන බවට තර්ජනය කරන ලද GMOA ව එසේ කියා පැය 24 ක් යෑමට පෙර ඔවුන් විසින්ම ජනපතිවරයාගෙන් ඉල්ලා ලබා ගත් සාකච්ඡාවකින් පසු වැඩ වර්ජනය නතර කරන බව කියා සිටියේ ය.

    GMOA ව විසින් නිකුත් කරන ලද නිවේදනය අනුව කරුණු 4 ක් අනුව වැඩ වර්ජනය නතර කරන බව කියා ඇත. ඒවා නම්,

    1. සයිටම් ආයතනයට අලුතින් සිසුන් බඳවා ගැනීම සහ උපාධි ප්‍රදානය අත් හිටුවීම සඳහා නීත්‍යානුකූලව කටයුතු අවසන් කිරීම

    2. සයිටම් ආයතනය සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ මූලික හරයන් නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම

    3. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ හෝ එහි කවුන්සිලයේ ස්වාධීනත්වයට කිසිදු හානියක් සිදුවීමට ජනාධිපතිවරයා ලෙස කිසිසේත් ඉඩ ලබා නොදෙන බවට පොරොන්දු වීම.

    4. සයිටම් අර්බුදය තුල පැන නැගුණු මූලික ගැටළු සඳහා ජනතාවට අගතියක් නොවන විසඳුමක් ලැබෙන පරිදි නව ප්‍රවේශයකින් යුතු වැඩ පිලිවෙලක් ආරම්භ කිරීම.

    GMOA ව අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කළ සිසුන්ට පහර දීමේ හේතුව සම්බන්ධයෙන් ඉහත කාරණා හතරේ වචනයක් වත් සඳහන් වන්නේ නැති අතර මේ කාරණා ජනතාවට කියන්නේ ජනතාව යනු බත් කන හරක් යැයි GMOA ව සිතා සිටින නිසා විය යුතුය.

    මන්ද යත් මින්
    1 සහ 2 කාරණා යනු සයිටම් උපාධිය නීත්‍යාණුකූල උපාධියක් යැයි දැනට අභියාචනාධිකරණය විසින් දී තිබෙන තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති ඇපෑලේ දී රජය විසින් අනිවාර්යවෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන කාරණා ය. ඒවා අලුතින් GMOA ව විසින් කිව යුතු නැත.

    3 වන කාරණාව විහිළු දනවන්නකි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ස්ථාපනය කර ඇති පණත අනුවම වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත් කරන්නේ සෞඛ්‍ය ඇමැතිවරයා විසිනි. එනම් සභාපතිගේ පත්වීම ස්ථිර වශයෙන්ම දේශපාලන පත්වීමකි. වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ගැන ස්වාධීණ කොමිෂන් සභා රාශියක් පත් කළ ආණ්ඩුවකින් අලුතින් ඉල්ලීමක් ඉල්ලීම විකාර රූපී වැඩකි.

    4 වන කාරණාව සම්බන්ධයෙන් ආණ්ඩුව ඉතාමත් සාධාරණ වැඩ පිළිවෙලක් දැනටමත් ඉදිරිපත් කර තිබෙන අතර ඊට එකඟ වී නැත්තේ GMOA ව මිස ආණ්ඩුව නොවේ. ඒ අනුව 4 වෙනි කාරණාව කියා ගත යුත්තේ තමන්ටම ය.

    :yes::yes:

    GMOA ව විසින් ආරම්භ කරන ලද අඛන්ඩ වැඩ වර්ජනය ඔවුන් විසින්ම නතර කරන ලද්දේ අන් කිසිවක් නිසා නොව අතීතයේ දී මෙන් වැඩ වර්ජනය කරමින් පෞද්ගලික චැනලින් සේවයේ යෙදීම රන්ජන් රාමනායකගේ මෙහෙයුමෙන් පසු කරගන්නට අපොහොසත් වීම නිසා මේ GMOA නායකයන්ට වැඩ වර්ජන කාලයේ දී මිලියන ගණනක කළු සල්ලි ආදායම අහිමි වීමත්, වර්ජිත වෛද්‍ය වරුන්ට එරෙහිව රටපුරා නැගී ආ ජනතා විරෝධය අනුව තව දිනක් ගියේ නම් මහ මග ගුටි කන තත්ත්වයට පත්වන නිසාත්, GMOA වේ නියෝග නොතකා විශාල වෛද්‍යවරු ප්‍රමාණයක් රෝහල් වල රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීම නිසාත් ය.

    අසාධාරණ වැඩ වර්ජන කරන්නට යන කොයි කාටත් ඉතිරිවන්නේ ‘බලු වීම‘ පමණක් බව GMOA ව විසින් ඔප්පු කර පෙන්වීම සන්තෝෂයට කාරණයකි.

    LEN

    ජනාධිපති නිකුත් කරපු මාධය නිවේදනයෙයි උබේ හෑල්ලෙයි ලොකු පරස්පරයක් තියෙනව,...ඒක නිසා මම ජනාධිපති නිකුත් කරපු එක හරි කියල සලකන්නම්...එතකොට උබේ ඔය හෑල්ල කිසිම තේරුමක් නැති දෙයක්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක කරයි කියලා උබට ශුවර්ද?මටනම් සිරාව සත පහකට විස්වාසනෑ.

    දොස්තරලත් ඔකම කියුව...ගැසට් ඒක ගැහුවෙ නැත්තන් අගහරුවාද ඉදන් ස්ටයික් කරනව ...:yes: ගැසට් එකෙන් පස්සෙත් බලෙන් තමා කරගන්ඩ වෙන්නෙ...එතකොට නිතිමය හයියකුත් තියෙන නිසා වැඩේ ලේසියි...ගැසට් එක තමා ටර්නින් පොයින්ට් එක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Gazette eka gahapu gaman SAITAM habak da kiyala Anthare ekek gen aha ganin. Un nikan eka ekata kade yanna gihin guti kewa :(

    වෙන්නෙ මොකක්ද කියල ඔයාම බලාගන්ඩකො...ඔයා ලකාවෙනෙ ඉන්නෙ...අලුතින් එවුන් බදොගන්ඩ බැ කියන්නෙ මොකක්ද...?? වැහෙනව කියන දේ...ඒකවත් තේරෙන් නැද්ද.... සයිටම් එක පැත්තෙන් එකේක ජිල්මාට් දාන්ඩ බලයි...ඒත් වැඩක් වෙන්නෙ නැ....:yes:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මේක 2017 මිසක් 1873 ගනන් නෙවේ
    ලෝකෙ වෙනස් වෙලා...ආන්ඩුවෙන් යැපෙන තත්වෙන් ඈත් වෙලා රටවල් ගොඩක් එහාට ගිහින්

    වෛද්ය අධ්යාපනය හොදට කරන ඕන තරම් ලෝකෙ විශ්වවිද්යාල තියෙනවා

    අවශ්ය වෙන්නෙ පෞද්ගලික අධයාපනය පෞද්ගලික අංශයෙන් ආයෙමත් උදුරගෙන අධ්යාපනය ලබන්න පුලුවන් සීමිත පිරිසකට සීමා කරන එක නෙවේ.
    පෞද්ගලික අධ්යාපනය දිරිමත් කරන ගමන් ඒවා නිසි පරිදි නියාමනය කරන එක..

    රටකට ප්‍රතිපත්තියක් නැති උනාම නූගත් දේශපාලකයොයි.GMOA.පෙරටුගාමින්...වගේ අය තමයි රටේ ඉතාම වැදගත් දේවල්වල තීරනාත්මක බලපෑම කරන්නෙ...

    මෛත්‍රී,GMOA හා පෙරටුගාමින්ට පුලුවන්ද රටේම ජනතාවගෙ දරුවනෙග් අධ්යාපන නිදහස සීමා කරන්න..අධ්යාපනයට ආපු ආයෝජකයො රිවර්ස් කරන්න

    මේ අයට ඕන විදිහට රට ගියානම් මේ රටේ IDM,NIMB,SLIIT,BCS,ACS,ACBT, etc. නෑ

    රජයට පමනයි උසස් අධ්යාපනය දෙන්න පුලුවන් කියන ගොන් ලිංමැඩි මානසිකත්වය ඉදිරියට යනවා

    අනික ගිය ආන්ඩුවෙන් උත්සව තියල තියෙන කොලඹ වෛදයපීඨයට යන්න බැරි අයට SAITM scholarship දුන්නා..ඒ අයට මොකෝ වෙන්නෙ,,ඒකෙ දැනට ඉගෙන ගත්ත,,ඉගෙනගන්න ලමයි අපේ රටේ ලමයි නෙවේද ?
    නූගත්,තමන්ගෙ ජන්ද පදනම ගැනම හිතන පාලකයො,අන්තගාමි උද්දච්ච වුර්තිය සමිති,රට වනසන කල්ලි නෙවේ මේ තීරන ගන්න ඕන උගත් බුද්ධිමත් කල්පනාවක් තියෙන දුර දැක්මක් තියෙන මන්ඩලයක් විසින්

    මේ සියල්ලට ගෞරවනීය උත්තරයක් අවශ්යයි.
     
    මේක 2017 මිසක් 1873 ගනන් නෙවේ:yes::yes: ගොඩක් රටවල් ගියාට ලකාව තාම දියුනුවෙමින් පවතින රටක් අමතක කරන්ඩ එපා ඒක..

    වෛද්ය අධ්යාපනය හොදට කරන ඕන තරම් ලෝකෙ විශ්වවිද්යාල තියෙනවා:yes::yes: ඒත් සයිටම් එක එහෙම හොද තැනක් නෙමේ..හොද උදාහරනයක් දෙන්ඩද ..අර පිච්චිලා මැරුන තාඩුජින්ගෙ මලමිනියෙ කකුලක් හොරෙන් අරන් ගිහින් තමා අධ්යාපනේ දෙන්නෙ...ඔය ලෝකෙ හොද ඒවගෙත් එහෙමද ??? මලමිනි වල කෑලි හොරකම් කරලද උගන්නන්නෙ.??? තව උදා හරනයක් දෙන්ඩද ...සායනික පුහුනුවක් දෙන්නෙ නැ...එතකොට ලෝකෙ හොදම ඒවගෙත් එහෙමද???

    දැන් ආණ්ඩුවට නිසි වැඩපිලිවෙක් නැ කියල දොස්තරල හරි පෙරටුගාමින් හරි වග කියන්ඩ ඔනෙද ...ඔකට හරි යන්නෙ මගේ තියරිය...නිවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා..
     
    ඒක තමයි මම කිව්වෙ " පෞද්ගලික අධයාපනය නියාමනය කරන්න ඕන " කියල...හරියට කරන්න බැරිනම් ඒව ගැන තීන්දු ගන්න වෙනවා..
    පෞද්ගලික අධ්යාපනය හරියට නොකරන එක මිසක් පෞද්ගලික කියන වචනෙ "වසක්" නෙවේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක තමයි මම කිව්වෙ " පෞද්ගලික අධයාපනය නියාමනය කරන්න ඕන " කියල...හරියට කරන්න බැරිනම් ඒව ගැන තීන්දු ගන්න වෙනවා..
    පෞද්ගලික අධ්යාපනය හරියට නොකරන එක මිසක් පෞද්ගලික කියන වචනෙ "වසක්" නෙවේ

    පෞද්ගලික අධ්යාපනය හරි යන්නෙ නැ...ලකාව තියෙන්නෙ නිදහස් අධයාපන ක්‍රමයක්..නිදහස් අධ්යාපන ක්‍රමය තවත් ශක්තිමත් කරන එකයි කරන්ඩ ඔනෙ...ඔය අරහෙ මෙහෙ තියෙනව කියුවට...ඒ රටවල නිදහස් අධයාපනේ නැනෙ..රටට සාපේක්ශව වැඩ සිද්ද වෙන්ඩයි ඔනෙ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    පෞද්ගලික අධ්යාපනය හරි යන්නෙ නැ...ලකාව තියෙන්නෙ නිදහස් අධයාපන ක්‍රමයක්..නිදහස් අධ්යාපන ක්‍රමය තවත් ශක්තිමත් කරන එකයි කරන්ඩ ඔනෙ...ඔය අරහෙ මෙහෙ තියෙනව කියුවට...ඒ රටවල නිදහස් අධයාපනේ නැනෙ..රටට සාපේක්ශව වැඩ සිද්ද වෙන්ඩයි ඔනෙ..

    පෞද්ගලික අධ්‍යපනය නැති කරලා.. campus යන්න මදි එවුන්ට වැඩි දුර ඉගෙනගන්න එක නැති කරන එකද නිදහස් අධ්‍යාපනය?
     
    • Like
    Reactions: KingCM

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි හරි ඒ 2020 නෙ.:lol::lol:.දැන් කවුද 2020 පොදු අපේක්ශකය...අපේ හුටන් උතුමානන්ද???:P

    පාඨලී චම්පික රණවක :yes: මම නං ඡන්දෙ දෙනව :yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒක තමයි මම කිව්වෙ " පෞද්ගලික අධයාපනය නියාමනය කරන්න ඕන " කියල...හරියට කරන්න බැරිනම් ඒව ගැන තීන්දු ගන්න වෙනවා..
    පෞද්ගලික අධ්යාපනය හරියට නොකරන එක මිසක් පෞද්ගලික කියන වචනෙ "වසක්" නෙවේ
    පෞද්ගලික අධයාපනය විතරක් නෙමෙයි බන්. අධයාපනය ඔක්කොම නියාමනය වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි ජනමාධ්‍ය, ප්‍රවාහනය, නීතිය etc.:)
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    matchan salli thiyana euntai, wena mona yam heethuwak nisaa hari A/L karaganna beri unu, eeth unanduwak thiyana euntai Open University daanna ona rajaya magin ma uganwanna...

    mama dakina widihata nam
    1 economy
    2 education
    3 health
    5 public transport
    6 telecommunication
    7 electricity & fuel
    rajaye ekadikariye thibiya yuthui

    den thin sallikaaryo warew dath wilissagena
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මචන් මේ කියන්නේ වහනවා කියලා නෙමේ ප්‍රමිතිය නියාමනය කරනවා කියලා නේද? ඒක නම් හොඳයි තමයි. දැන් ඕකෙ ප්‍රමිතියක් නැ කියලනේ මෙච්චර කල් දැඟලුවේ. ඒවා standard වෙලා රාජ්‍ය අනුග්‍රහත් එක්ක ආවම නියමයි. එතකොට වත් අපේ වීර ඩොක්ට බබාලා ටිකට සැනසිල්ලේ නින්ද යයිද බලමුකෝ. ඔන්න ඊට පස්සෙ නම් ආයේ සයිටම් කියන නම කැතැයි, ඒකෙ කිසි standard ගතියක් නැ,ඒක නිදහස් අධ්‍යාපනයට ගැලපෙන්නෙ නැ වගේ හේතු කියාගෙන දරුනු ක්‍රියා මාර්ග වලට නම් යන්න එපා හොඳේ.
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    පෞද්ගලික අධ්‍යපනය නැති කරලා.. campus යන්න මදි එවුන්ට වැඩි දුර ඉගෙනගන්න එක නැති කරන එකද නිදහස් අධ්‍යාපනය?

    best way is Open university which perform from Ranil(according to my knowledge)