සයිටම් දොස්තර ලා

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මචන් මේක කාලයක් තිස්සේ හිතේ තිබ්බ දෙයක්.සයිටම් එක විනාස කලේ නැත්තම් සයිටම් දොස්තරලත් අද අපිත් එක්ක ඉන්නවා නේද කොරෝනා සටනේදී
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලන්කාවේ icu ventilators කියන ඒවා ගොඩ දාගන්න බැරි කමක් නෑ මචන්.සල්ලි තියනව නන් ගෙන්නන්න පුලුවම්.ඒත් ඩොක්ස් ලා එහෙම මවන්න පුලුවන් ද.අපරඩයක් බම්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    වැඩකට නැති දෙයක් ටික කාලයක් නැතුව තිබ්බම හොද දෙයක් වගේ හිතෙනවා.
    ඒකනෙ අව්රුදු 5 ක් ගියාට පස්සෙ කලින් වතාවේ පැරදිච්ච උන් ආයෙ බලේට එන්නෙ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන් මේක කාලයක් තිස්සේ හිතේ තිබ්බ දෙයක්.සයිටම් එක විනාස කලේ නැත්තම් සයිටම් දොස්තරලත් අද අපිත් එක්ක ඉන්නවා නේද කොරෝනා සටනේදී
    එවුන්ටත් උණක් බස්සගන්න බෑනේ - ඉතිං හිටියයි කියල වෙනසක් වෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: icepack

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔව් ඔව් රාජිතයගෙ ලේලි එහෙම එයි උඹලට ඉන්ජෙක්ෂන් ගහන්න
    එහෙම නෙමේ මචන්.ඒත් අපේම ලමයි.දක්ශයෝ.දැන් ඉන්න ඩොකාලා කොරෝනා කේස් එකෙදී හොදටම පේල් මචන්
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    මචන් මට තියෙන අවුල ඕක නෙවේ. ඇයි ඕක වැහුවේ කියල. සල්ලි තියෙන එකා රට ගිහිල්ල හරි doctor වෙනවා (Even study in Nepal, Bangladesh ect.) ඔකේ ප්‍රමිතිය අඩුයි නම් කරන්න තිබුනේ ප්‍රමිතිය හරියට හදල local & Foreign දෙගොල්ලටම degree ගන්න පුළුවන් විදිහට හදන එක නෙවේද. ඕක වහපු නිසා වෙන රටවල් වලට යන ලංකාවේ සල්ලි ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි. (කඩේ යාමක් නෙවේ මට හිතෙන දේ )
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සත්ව දොස්තරලා අවශ්‍ය උනොත් සේවයට ගෙනල්ල බෙහෙත් ගන්න එක සුවර්. ඔකේ දොස්තරයෙක්ට කියලා බෙහෙත් කර ගන්නවට වඩා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    මචන් මට තියෙන අවුල ඕක නෙවේ. ඇයි ඕක වැහුවේ කියල. සල්ලි තියෙන එකා රට ගිහිල්ල හරි doctor වෙනවා (Even study in Nepal, Bangladesh ect.) ඔකේ ප්‍රමිතිය අඩුයි නම් කරන්න තිබුනේ ප්‍රමිතිය හරියට හදල local & Foreign දෙගොල්ලටම degree ගන්න පුළුවන් විදිහට හදන එක නෙවේද. ඕක වහපු නිසා වෙන රටවල් වලට යන ලංකාවේ සල්ලි ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි. (කඩේ යාමක් නෙවේ මට හිතෙන දේ )
    Cgr,slt වගේ monopoly එකට කෙල වෙන නිසා..අවම සුදුසුකම් ගැසට් කරලා erpm එක පාස් කරලා ආවා නන් බේත් දෙන්න පුලුවන්න්නේ දැනුත්.. erpm එක ලියනා දුන්නේ මැත්තේ ඇයි දන්නෙ නෑ
     
    • Like
    Reactions: Joniya

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම නෙමේ මචන්.ඒත් අපේම ලමයි.දක්ශයෝ.දැන් ඉන්න ඩොකාලා කොරෝනා කේස් එකෙදී හොදටම පේල් මචන්
    uba hithuwe saitm eke doctors la out unanam ada covid gana thiirana ganne un kiyalada :rofl:

    මචන් මට තියෙන අවුල ඕක නෙවේ. ඇයි ඕක වැහුවේ කියල. සල්ලි තියෙන එකා රට ගිහිල්ල හරි doctor වෙනවා (Even study in Nepal, Bangladesh ect.) ඔකේ ප්‍රමිතිය අඩුයි නම් කරන්න තිබුනේ ප්‍රමිතිය හරියට හදල local & Foreign දෙගොල්ලටම degree ගන්න පුළුවන් විදිහට හදන එක නෙවේද. ඕක වහපු නිසා වෙන රටවල් වලට යන ලංකාවේ සල්ලි ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි. (කඩේ යාමක් නෙවේ මට හිතෙන දේ )
    ඔකේ ප්‍රමිතිය අඩුයි නම් කරන්න තිබුනේ ප්‍රමිතිය හරියට හදල - ewa me rate maintain wenne nane private than wala. ara sliit ekema un kagahaawa pahasukam na profit maththe nahinawa kiyala. pramithiya hadala low iq doctors la bihi karanawata wada gov intake wadi karala gove vacancy demand eka and private hospital demand eka 100% supply karanna puluwan widihata gov medical faculty intake up kalanam rata yana eka nikanma nawathenawa. gov faculty intake kohomath dan wadi wegana yanawa aluth faculty th 2k da koheda dan hadunane sabaragamuwa and moratuwa medicine faculties. intake uth gatta
     
    • Haha
    Reactions: 333sajith

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    uba hithuwe saitm eke doctors la out unanam ada covid gana thiirana ganne un kiyalada :rofl:

    ඔකේ ප්‍රමිතිය අඩුයි නම් කරන්න තිබුනේ ප්‍රමිතිය හරියට හදල - ewa me rate maintain wenne nane private than wala. ara sliit ekema un kagahaawa pahasukam na profit maththe nahinawa kiyala. pramithiya hadala low iq doctors la bihi karanawata wada gov intake wadi karala gove vacancy demand eka and private hospital demand eka 100% supply karanna puluwan widihata gov medical faculty intake up kalanam rata yana eka nikanma nawathenawa. gov faculty intake kohomath dan wadi wegana yanawa aluth faculty th 2k da koheda dan hadunane sabaragamuwa and moratuwa medicine faculties. intake uth gatta

    උබ කියන කතාව ඇත්ත ඒ උනාට කොහොමද බන් පිටරට තියෙන හැම university එකක්ම standard කියන්නේ. (Even in Nepal, Bangladesh - you know what I mean) so හරි system එකක් හැදුව නම් government එකට ඕක evaluate කරන්න පුළුවන්නේ. මටනම් පෙන්නේ ඔතන තියෙන්නේ GMO එකේ mafia එකක්

    Cgr,slt වගේ monopoly එකට කෙල වෙන නිසා..අවම සුදුසුකම් ගැසට් කරලා erpm එක පාස් කරලා ආවා නන් බේත් දෙන්න පුලුවන්න්නේ දැනුත්.. erpm එක ලියනා දුන්නේ මැත්තේ ඇයි දන්නෙ නෑ

    ඔව් බන් ඒ කතාව ඇත්ත
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Saitm එක තිබ්බ නම් අනිවර්‍යෙන් ඩොක්ටර්ස් ල දෙකට බෙදෙනවා.එතකොට දෙශප්‍රේමී ඩොක්ටර්ස් ල අනිවාර්‍යෙන් සයිටම් එක පැත්තේ හිටගන්නවා.රජයත් අනිවාර්‍යෙන් සයිටම් දරුවොන්ගේ පැත්තේ.ගොමා සෙට් එක පැත්තකට විසි වෙනවා.කොරෝනා සටනටත් සයිටම් දරුවෝ තමයි ඉස්සරහින් ඉන්නේ එතකොට
     
    msj79

    Active member
  • Jan 5, 2010
    197
    89
    28
    මචන් මේක කාලයක් තිස්සේ හිතේ තිබ්බ දෙයක්.සයිටම් එක විනාස කලේ නැත්තම් සයිටම් දොස්තරලත් අද අපිත් එක්ක ඉන්නවා නේද කොරෝනා සටනේදී

    සයිටම් කට්ටිය KDU ඒකේ 2021 passout වේයි