එහෙනම් ඉතින් කඩේ යන්නේ ඇයි ? කෝ මම කාටද කඩේ ගියෙ? රජයේ වෛද්‍යවරුන්ට බැන්නයි කියන්නේ ප්‍රමිතියක් නැති සයිටම් හොර උපාධි අනාථයින්ට කඩේ යෑමක් නෙවෙයි. මම මෙතන තොපෙ කුප්ප වැඩයි උන්ගෙ කුප්ප වැඩයි දෙකම විවේචනය කරා විතරයි.