සයිටම් ප්‍රශ්නය ගැන

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
සයිටම් ප්‍රශ්නය ගැන

ගොඩ කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවෙ. මට තේරෙන්නෙ නැති දෙයක් පැහැදිලි කරගන්න. උබලට වගේම මටත් දැන් මේ සයිටම්/නිදහස් අද්යාපන මගුල දැකලම එපා වෙලා.

මේ පෝස්ට් එකේ වගේම තවත් ගොඩක් තැන් වල අන්තරේ අය කියන එකක් තමයි දුප්පත් මනුස්සයෙක් වැඩ ඇරිල බස්/ කෝච්චියේ හරි එන මනුස්සයෙක් දාල, උබලට කවදාවත් ලක්ශ 120 ක් දීල ළමයට උගන්නන්න බෑ අපි සටන් කරන්නේ උබල වෙනුවෙන් කියල.

18486051_1862725823989343_6960598136020441706_n.jpg

අපි කුහක නෑ කියලත් කියනව. යකෝ ලක්ශ 120 ක් දීල උගන්නන්න ලංකාවේ ගොඩක් උන්ට බෑ එහෙම කියල තියන එකා ඉගෙනගන්නවට විරුද්ද වෙන එකට කුහක කම නොකිය වෙන මොකක්ද කියන්නේ? මුන් කරන්නේ දුප්පත් නැති බැරි එකාගේ ඔලුවට ඒ කුහකකම දාන එක නෙමේද? ලක්ශ 120ක් නැති එකාගේ ළමයට යන්න තමයි state universities තියෙන්නෙ මේ රටේ, ඒව නැතිවෙන්නේ නෑනේ? තියන එකාත් ඕකට රිංගන්නේ නැති වෙයිනේ සයිටම් වගේ ඒව තිබ්බම එතකොට තව දුප්පත් එකෙක්ට යන්න පුලුවන් වෙනව නේ.

අනික ලන්කාවේ ගොඩක් මිනිස්සු එක තැන පල් වෙන එක කරන්නේ දියුණු වෙන්න ඕනකමක් නෑ, එහෙම ඉදල ලක්ශ 120ක් නැත්තම් තියන එකාට ඊරිසියා කරල හරියනවද? ලක්ශ 10ක් හරි හොයල උගන්නපන්. අනික ලංකාවේ කොච්චර සල්ලි තියන උන් ඉන්නවද පොඩි තැන ඉදන් තමන්ගෙ මහන්සියෙන් දියුණු වෙලා. තමන්ට බැරි උන එකට තියන උන් පලි නෑනේ.

සයිටම් එකේ ප්‍රමිතියේ ගැටලු තියනව නම් අනිව ඒව හදන්න ඕන එකේ විතරක් නෙමේ හැම කැම්පස් එකකම, නැතුව අපිට ලක්ශ 120ක් නෑ ඒකනිසා තියන එකාටත් දෙන්න බෑ කියන කුහක හැතිකරේ හැදිගෑවිලාම යන්න ඕන. ඕකුන් ඉන්නකම් මේ රට ගොඩ ඒමක් නෑ.

දැන් රිදුන උන් ඇවිල්ල කැම්පස් යන්න බැරි උන අනාතයෙක් කියල මට බැනපල්ල
~~~
 
66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113

    මේවා උබ වගේ හරකෙක්ට තේරුම් කරන එකනම් ලේසි නෑ. දැන් උබල කියන්නේ AL පාස් නැති එවුන්ව හොර දොස්තරලා කරලා උන්ගෙන් බෙහෙත් ගන්න කියලද. පලයන් හරක යන්න. තොපිට මොලේ නැති හරක් වෙලා ඉපදුන කියල අපි මොනා කරන්නද ? යකෝ ලංකාව එක තැන පල වෙන රටක් වෙලා තියෙන්නේ මේ රටේ දේශපාලකයෝ නිසා. SAITM තිබුන කියල රට දියුණු වෙන්නේ නෑ හරකෝ.
    :lol::lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,687
    113
    ලක්ශ 120ක් වැඩියි බන්. රජයේ වෛද්‍යවරයෙක් බිහි කරන්න වෙන් වෙන්නෙ ලක්ෂ XX නම්, XX + (15%-20%) අතර වගේ ගානක් සයිටම් එකෙන් අය කරන්න හදන්න ඕනේ. විභාගෙ පාස් වෙලත් මෙඩිකල් යන්න බැරි දුප්පත් ලමයටත් දේපල හරි විකුනලා යන්න පුළුවන් මට්ටමට ඕක ගේන්න ඕන. ලක්ෂ 120ක් කියන්නෙ කඩ කාරයින්ගෙයි දේශපාලුවන්ගෙ දරුවන්ට විතරක් ඕක සීමා වෙනවා.

    වෛද්‍ය ශිෂ්‍යයෝ කියනවනේ සයිටම් දැම්මම ප්‍රොෆෙසර්ලා රජයෙ ඒවට එන එකක් නෑ කියලා. රජයෙ වැඩ කරන ප්‍රොෆෙසර්ලට ගෙවන ගානයි පෞද්ගලිකව වැඩ කරන ප්‍රොෆෙසර්ලටයි ගෙවන ගානයි සමාන කරන්න ඕන. එතකොට ඒ ප්‍රශ්නෙත් ඉවරයි.

    අධ්‍යාපන සුදුසුකම් නැති අයව නොගෙන සුදුසුම දක්ෂයට මුල් තැන දෙන්න ඕන. පෞද්ගලික උනත් ගුනාත්මක බව වැඩි කරන්න ඕනේ.

    සයිටම් එකට විරුද්ධව උද්ගෝශනය කරන දොස්තරවරුන්ට කවදාවත් රැවටෙන්න එපා. උන් බොක්කටම වදින කතා කියනවා. අපේ හෙට දවස වෙනුවෙන්ලු මෙහෙම උද්ගෝශන කරන්නෙ. අපේ හෙට දවස වෙනුවෙන් රටේ ලෙඩ්ඩුන්ට මැරෙන්න දීලා බලන් ඉන්නවා. මුන් හැමෝම හිතන්නේ තමන් ගැන් විතරයි.

    රජයට පවරගත්තා නම් මේ මුකුත් නෑ
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    මේවා උබ වගේ හරකෙක්ට තේරුම් කරන එකනම් ලේසි නෑ. දැන් උබල කියන්නේ AL පාස් නැති එවුන්ව හොර දොස්තරලා කරලා උන්ගෙන් බෙහෙත් ගන්න කියලද. පලයන් හරක යන්න. තොපිට මොලේ නැති හරක් වෙලා ඉපදුන කියල අපි මොනා කරන්නද ? යකෝ ලංකාව එක තැන පල වෙන රටක් වෙලා තියෙන්නේ මේ රටේ දේශපාලකයෝ නිසා. SAITM තිබුන කියල රට දියුණු වෙන්නේ නෑ හරකෝ.
    :lol::lol:
    Riduna aya 1i :lol:

    සයිටම් එකේ ප්‍රමිතියේ ගැටලු තියනව නම් අනිව ඒව හදන්න ඕන එකේ විතරක් නෙමේ හැම කැම්පස් එකකම
    උබ අහපු එකට උත්තරේ මම කලින්ම දීල තියනව. මම කතා කරේ නැති එකා වෙනුවෙන් වහන්න කියන එක ගැන
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Riduna aya 1i :lol:

    උබ අහපු එකට උත්තරේ මම කලින්ම දීල තියනව. මම කතා කරේ නැති එකා වෙනුවෙන් වහන්න කියන එක ගැන

    අපිටනම් රිදෙන්නේ නෑ, උබටනේ රිදිලා ත්‍රෙඩ් එකක් දාල තියෙන්නේ. AL වලට මැරීගෙන වැඩ කරලා කැම්පස් යන්න බැරි උන එවුන් තමා ඔහොම කෑ ගහන්නේ :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ලක්ශ 120ක් වැඩියි බන්. රජයේ වෛද්‍යවරයෙක් බිහි කරන්න වෙන් වෙන්නෙ ලක්ෂ XX නම්, XX + (15%-20%) අතර වගේ ගානක් සයිටම් එකෙන් අය කරන්න හදන්න ඕනේ. විභාගෙ පාස් වෙලත් මෙඩිකල් යන්න බැරි දුප්පත් ලමයටත් දේපල හරි විකුනලා යන්න පුළුවන් මට්ටමට ඕක ගේන්න ඕන. ලක්ෂ 120ක් කියන්නෙ කඩ කාරයින්ගෙයි දේශපාලුවන්ගෙ දරුවන්ට විතරක් ඕක සීමා වෙනවා.

    වෛද්‍ය ශිෂ්‍යයෝ කියනවනේ සයිටම් දැම්මම ප්‍රොෆෙසර්ලා රජයෙ ඒවට එන එකක් නෑ කියලා. රජයෙ වැඩ කරන ප්‍රොෆෙසර්ලට ගෙවන ගානයි පෞද්ගලිකව වැඩ කරන ප්‍රොෆෙසර්ලටයි ගෙවන ගානයි සමාන කරන්න ඕන. එතකොට ඒ ප්‍රශ්නෙත් ඉවරයි.

    අධ්‍යාපන සුදුසුකම් නැති අයව නොගෙන සුදුසුම දක්ෂයට මුල් තැන දෙන්න ඕන. පෞද්ගලික උනත් ගුනාත්මක බව වැඩි කරන්න ඕනේ.

    සයිටම් එකට විරුද්ධව උද්ගෝශනය කරන දොස්තරවරුන්ට කවදාවත් රැවටෙන්න එපා. උන් බොක්කටම වදින කතා කියනවා. අපේ හෙට දවස වෙනුවෙන්ලු මෙහෙම උද්ගෝශන කරන්නෙ. අපේ හෙට දවස වෙනුවෙන් රටේ ලෙඩ්ඩුන්ට මැරෙන්න දීලා බලන් ඉන්නවා. මුන් හැමෝම හිතන්නේ තමන් ගැන් විතරයි.

    රජයට පවරගත්තා නම් මේ මුකුත් නෑ

    මේ ලගදි කරපු ඒවගෙන් ලෙඩ්ඩු කි දෙනෙක් මැරුණද බන් ? :lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අපිටනම් රිදෙන්නේ නෑ, උබටනේ රිදිලා ත්‍රෙඩ් එකක් දාල තියෙන්නේ. AL වලට මැරීගෙන වැඩ කරලා කැම්පස් යන්න බැරි උන එවුන් තමා ඔහොම කෑ ගහන්නේ :lol::lol:

    :lol::lol::lol: ohoma kiyai kiyalat mama kalin kiuwa ban. anyway mama methana highlight karapu point eka gana mokawat kiyanna nadda?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    :lol::lol::lol: ohoma kiyai kiyalat mama kalin kiuwa ban. anyway mama methana highlight karapu point eka gana mokawat kiyanna nadda?

    උබ මෙතන කිසිම පොයින්ට් එකක් හයිලයිට් කරලා නැනේ. උබ නිකන් ගොන් කතාවක් කියල තියෙනවා විතරයි. උබගේ මට්ටම අනුව තේරුම්ගන්න පුළුවන් තරම තමා. මේ ආත්මේ පින් කරපන් ඊලග ආත්මේ යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වෙලා ඉපදෙන්න කියල. :lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උබ මෙතන කිසිම පොයින්ට් එකක් හයිලයිට් කරලා නැනේ. උබ නිකන් ගොන් කතාවක් කියල තියෙනවා විතරයි. උබගේ මට්ටම අනුව තේරුම්ගන්න පුළුවන් තරම තමා. මේ ආත්මේ පින් කරපන් ඊලග ආත්මේ යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වෙලා ඉපදෙන්න කියල. :lol::lol:

    mata personally apahasa karala wadak na ban mama ube mathayata wiruddai kiyala
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    උබලා ඉන්නේ මොන මතෙකද කියලා මන් දන් නැ මචන්..... එත් මේ 66000V කියන එකා හැම thread එකකම වගේ හදන්නේ gorverment & private campus එවුන් කොටවන්න:angry::angry:.......private campus වලට මං විරුද්ද නැ..... එත් private medical collage(pmc) වලට විරුද්දයි:no::no:...... හේතුවක් තියනවා.... හැමෝම වගේ හිතන්නේ මේක වෛද්‍යවරුන්ට හොද පාඩමක් කියලා:confused::confused:.... එතන තමා වැරැද්ද..... සරලවම කියනවනම් saitm වලට ඉඩ දුන්න ගමන් තවත් pmc ලංකාවට එනවා(මණිපාල් වගේ)..... එතකොට එවල උගන්වන්න මහාචාර්යවරු කථිකාචාර්යවරු ඕනේ වෙනවා.... ඒ කට්ටිය ඔක්කම රටින් ගෙන්වන්නේ නැනේ.... private වල කොහොමත් පඩි , පහසුකම් වැඩි නිසා රජයේ වෛද්‍යපිට වල වැඩකරන ආචර්යවරු තමා මේවට යන්නේ:yes::yes:.... අන්න එතකොට අවම සුදුසුකම් කියන එක බලපාන්නේ රජයේ වෛද්‍යපිට වලට:shocked::shocked:.... මොකද විද්‍යාපිට වල වගේ ගුරුවරු අවුරූදු 3න් බිහිවුනාට....වෛද්‍යපිටයක ආචාර්යවරයෙක් බිහිවෙන්න අවුරුදු 15ක් වත් යනවා(වෛද්‍යවරයෙක් වෙන්නම් අවුරුදු 5ක් යනවනේ)..... අන්න එතකොට තමා ගැටලුව මතුවෙන්නේ....රජයේ වෛද්‍යපිට ක්‍රමයෙන් කඩාවැටෙන්න ගත්තම ගොවියන්ගේ රජයේ සාමාන්‍ය සේවකයන්ගේ දරුවන්ට වෛද්‍යවරයෙක් වෙන්න තියන මාවත තමා නැති වෙන්නේ:(:(.... සල්ලි තියන අයට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැ....ඉතින් මේක වෛද්‍යවරුන්ටවත් වෛද්‍ය ශිෂ්‍යයන්ටවත් බලපාන ප්‍රශ්නයක් නෙමේ... රටේ බහුතරයක් මිනිස්සුන්ට තමා බලපාන්නේ......Z එක දශමෙන් මිස්වුනා කියලා සල්ලි නැත්තම් pmc යන්න කාටවත් බැ.... ඒ වෙනුවට තමා වයඹ සබරගමු වෛද්‍යපිට ආරම්භ කරන්න කියන්නේ....(එතකොටත් Z එක දශමෙන් මිස්වෙන අය ඉතුරුවෙයි - මේක මෝඩ තර්කයක් කියන්නේ ඒ හින්දා :baffled::baffled:)....තව දෙයක් අනිවාරෙන්ම saitm එකේ දැනට ඉගෙන ගන්න ශිෂ්‍යයෝන්ට සාධාරණයක් වෙන්න ඕනේ:yes::yes:......ඒ වගේම සල්ලි තියන වෛද්‍යවරයෙක් වෙලා සේවය කරන්න අදහසක් තියන අයට පුළුවන් රට ගිහිල්ලා ඉගනගන එන්න(අල්පෙනෙත්තේ ඉදන් සියලුම දේවල් රටින් ගෙන්වන අපේ රටේ මේකෙන් රටේ සල්ලි ඉතුරු වෙනවා කිය කිය විදේශ විනිමය ගැන කතා කරන්න එපා)....ප්‍රශ්නේ තියෙන්නේ සල්ලි තියන පිරිසක් වෛද්‍යවරු වෙන එකට නෙමෙයි.....PMC නිසා සල්ලි නැති පිරිසට යන්න තියන රාජ්‍ය වෛද්‍යපිට කඩාවැටෙන එක.....ඔන්න ඕක තමා මට කියන්න පුළුවන් සරලම විදිහ.... මං කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන එකෙක්වත්....වෛද්‍යවරු හා අන්තරේ කරන ඔක්කොම හරි කියල විශ්වාස කරන එකෙකුත් නෙමේ......... පාට පාට කණ්නාඩි වලින් බලන්නැතුව මේක දිහා හරියට බලන්න.... ප්‍රශ්නේ මොකක්ද කියලා හරියට තේරුන් ගන්න.... මේක බලපාන්නේ කාටද කියලා හරියට තේරුන් ගන්න.....

    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    mata personally apahasa karala wadak na ban mama ube mathayata wiruddai kiyala

    ඉතින් හරකෝ උබගේ මතය ගැන උබට නැතුව උබගේ අම්මට ගිහින් කියන්නද :baffled:
     
    මොන ලබ්බක් තිබ්බත් කොච්චර සල්ලි තිබ්බත් එල හරකෙක්ව අරන් දොස්තර කෙනෙක් කරාට හරියන්නේ නෑ. උගෙන් මිනිස්සු මැරෙන එක නවත්තන්න බැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,687
    113
    මේ ලගදි කරපු ඒවගෙන් ලෙඩ්ඩු කි දෙනෙක් මැරුණද බන් ? :lol:

    කීදෙනෙක්ට දොස්තරු නැතුව පෝලිම් වල ඉන්න ඇත්ද? බෙහෙත් ටික ලියාදෙන්න දොස්තර කෙනෙක් එනකම් කීදෙනෙක් බලන් ඉන්න ඇත්ද? තමන්ගෙ ලෙඩේ අලුත්ම තත්වෙ දොස්තරට කියන්න කීදෙනෙක් නම් මග බලන් ඉන්න ඇත්ද?
    ඔපරේශන් වලට දීපු දින දවසකින් හරි කල් යන්න ඇත්ද?

    මිනිස්සුන්ව බිලිගන්න එන සයිටම් අනාථයින්ටවත්, මිනිස්සුන්ගෙ ඔලුව අතගාල ටොක්ක අයින වෛද්‍යවරුන්ටවත් කඩේ යන්න ඕන නෑ. ඔක තමයි පිටින් බලන කෙනෙක්ට පේන විදිහ. උබ ඉතින් ඔය දෙකෙන් එකකට කොටු වෙලා නිසා ඇත්ත තත්වෙ පේන්නේ නෑ. අපි ඇවිල්ලා ලෙඩ වෙන මිනිස්සු. පැනඩෝල් පෙත්තත් දොස්තර කෙනෙක්ගෙන් අහල බොන මිනිස්සු හැටියට වෛද්‍යසේවය අපි හැම වෙලේම බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තුවෙන්න අයිතියකුත් තියෙනවා මොකද වෛද්‍යවරු ඉගෙන ගත්තේ අපේම සල්ලිවලින් මිසක් අම්මගෙ අප්පගේ බූදලයකින් නෙවෙයි. ඔය අපේ හෙට දවස වෙනිවෙන් කොරන මානුශීය අරගල සුරංගනා කතාව කොන්ඩෙ බැඳපු චීන්නුන්ට කියහන්. එහෙමත් නැත් නම් දේශපාලන වාසිවලට කහින උන්ටිකක් අල්ලගෙන කියපන්. අපි රැවටෙයි ඕවට. අපි උන්ගෙ හැටිත් දන්නවා, මුන්ගෙ හැටිත් දන්නවා.
     
    ඉතින් බන් නෙවිල් දෙයියෝ නිකන් බෙහෙත් දුන්නා කිව්වනේ. දීල නැද්ද එතකොට ?
    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,687
    113

    ඉතින් බන් නෙවිල් දෙයියෝ නිකන් බෙහෙත් දුන්නා කිව්වනේ. දීල නැද්ද එතකොට ?
    :lol::lol:

    කවුද බන් දන්නෙ. නිකන් දුන්නත් අපි නම් ගන්නේ නෑ.