සයිටම් වහනවද ?

සයිටම් වහයිද නැද

  • ඔව්

    Votes: 56 23.8%
  • නෑ

    Votes: 179 76.2%

  • Total voters
    235
  • Poll closed .

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    එව්වා මේකේ කියන්න බෑ. උබල මාව එක්ස්පොස් කරොත් එහෙම රෙදි ගැලවෙනවනේ. :D:D

    උබ දැන් මේ ත්‍රෙඩ් දාන්නෙත් කැම්පස් හොස්ටල් එකේ ඉදලද??:P උබ අක්බාර් හෝල් එකේද මාකස් හෝල් එකේද??
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මම එකක් කියන්නම් එළකිරි එකේ ත්‍රෙඩ් වැටුණ කියල නම් සයිටම් තියා ආප්ප කඩයක් වත් වහන්නෙ නෑ... වලි දාගෙන ආතල් ගන්න නම් හොඳයි... :rolleyes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    උබ දැන් මේ ත්‍රෙඩ් දාන්නෙත් කැම්පස් හොස්ටල් එකේ ඉදලද??:P උබ අක්බාර් හෝල් එකේද මාකස් හෝල් එකේද??

    නෑ බන් මම ගෙදර ඉන්නේ. නුවර ඉදල මොන මගුලටද හොස්ටල් ඉන්නේ. හොස්ටල් හිටියොත් වැඩක් වෙන්නේ නෑ. :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    no. not a low percentage. ppl like your friend exists in the range of 0% to 0.0001% . which is still 0 practically. they don't prove anything nor does reflect average skills of an average peer in their age. just random exceptions

    bambuwa thama. campus out wela waren kiwwe ekai. ubatama balaganna puluwan wei :yes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113

    පලයන් බොරු කියන්නේ නැතුව. අපේ අවුට් උන එවුන් ඉන්නව. ලක්ෂ 25 ක් ගෙවන්නේ අවුරුද්දටද මාසේටද ?
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    පලයන් බොරු කියන්නේ නැතුව. අපේ අවුට් උන එවුන් ඉන්නව. ලක්ෂ 25 ක් ගෙවන්නේ අවුරුද්දටද මාසේටද ?

    Hamotama ehema gewanne na ban. :rofl: WSO2 inna ekek gen ahapan boru nam
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පලයන් බොරු කියන්නේ නැතුව. අපේ අවුට් උන එවුන් ඉන්නව. ලක්ෂ 25 ක් ගෙවන්නේ අවුරුද්දටද මාසේටද ?

    Vice president kenek wenna athi ban.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    Hamotama ehema gewanne na ban. :rofl: WSO2 inna ekek gen ahapan boru nam

    මොන ජොබ් එකටද කියපන්කො එච්චර ගෙවන්නේ. එහෙම ඉන්න එකෙක්ගෙන් තම ඇහුවේ. :lol::lol::lol: පොයිය මාට්ටු නේ. අහ අමතක උන මේකේ කොහොමත් ඉන්නේ ලක්ෂ 5+ පඩි ගන්න එවුන්නේ
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මොන ජොබ් එකටද කියපන්කො එච්චර ගෙවන්නේ. එහෙම ඉන්න එකෙක්ගෙන් තම ඇහුවේ. :lol::lol::lol: පොයිය මාට්ටු නේ. අහ අමතක උන මේකේ කොහොමත් ඉන්නේ ලක්ෂ 5+ පඩි ගන්න එවුන්නේ

    Umba ahanna aththe intern gihipu ekekgen.. :rofl::rofl::rofl: Naththam ASE wage ekek gen.. Un danne na owa
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    නෑ බන් මම ගෙදර ඉන්නේ. නුවර ඉදල මොන මගුලටද හොස්ටල් ඉන්නේ. හොස්ටල් හිටියොත් වැඩක් වෙන්නේ නෑ. :yes:

    මේක අහපන් පොන්නයො උබ පට්ට කුහක ගොබ්බයෙක් තමා ඒත් උබ මට වඩා වාසනාවන්තයි...ඒ උබට පේරා එන්න හම්බුන හින්දා...මම පේරා කැම්පස් එකට කොච්චර ආස උනත් මට මේ පාරත් පේරා එන්න සෙට් වෙන එකක් නෑ බොහෝ විට:(:(:( ඒත් මම ඒ රිසාල්ට් එක ගැන පසුතැවෙන්නෑ සති දෙකෙන් AL මැත්ස් කරලා එහෙම රිසාල්ට් එකක් දාපු එකත් ලොකු දෙයක් හින්දා....හැබැයි උබට මට ඒ වගේම පේරා එන්න හීනමවන තවත් 1000ගානකට නොලැබුන ඒ චාන්ස් එක හම්බුනා....ඒක නාස්ති කරන්න එපා පොන්නයො...මේකේ බහුබූත ත්‍රෙඩ් දදා ගූ වෙන්නැතුව කැම්පස් ජීවිතේ විදපන්....පේරා ගිහිං කවුද හුත්තො ගෙදර ඉන්නෙ පල හොස්ටල් එකකට ගජේ ගහන්න හරි:angry::angry: ඒකරලා කොල්ලො සෙට් එක ආශ්‍රේ කරපන් රෑට එහෙම කැම්පස් එකේ පොඩි ඩ්‍රින්කල් එකක් දාල සින්දු පාරක් කියලා ආතල් එකක් ගනිං කොල්ලො එක්ක් පිස්සුවක් කෙලපන්...ස්පෝට්ස් එකක් කරපන් කැම්පස් එකේ..හොද ලස්සන කෑල්ලක් බලලා කොක්කක් ගහපන්..පේරා ගිහිං කෑල්ලක් කරන්නෑ කියන්නෙ තෝව ගලහා හන්දියේ උල තියන්න වටින්නෙ යකෝ ලව් කරන්න ඔයිට වඩා හොද පොට් එකක් ලංකාවේම නැතුව ඇති....උබට ලැබිච්ච චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගනිං...නැත්තං ඕකෙන් මකබෑවිලා ගිහිං ඔය චාන්ස් එකේ වටිනාකම දන්න ඔය ආතල් ගන්න ආස එකෙක්ට ඕක දීපන්:angry::angry: get a life dude:yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    matath pera yannna bari una :( allah heenen awilla paiyata kotanawa kiwwa love karanna pera giyoth:sorry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    matath pera yannna bari una :( allah heenen awilla paiyata kotanawa kiwwa love karanna pera giyoth:sorry:

    උබට වලතර දෙයියන්ට භාරයක් වෙලා පේරා එන්න තිබ්බෙ අල්ලා ගැන වලතර දෙයියො බලාගනී:P:rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    matath pera yannna bari una :( allah heenen awilla paiyata kotanawa kiwwa love karanna pera giyoth:sorry:

    පලයන් කූබි කෑලේට හරි බෝට් යාර්ඩ් එකට හරි. වෙන මොනව කරන්නද? :rofl:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    මේක අහපන් පොන්නයො උබ පට්ට කුහක ගොබ්බයෙක් තමා ඒත් උබ මට වඩා වාසනාවන්තයි...ඒ උබට පේරා එන්න හම්බුන හින්දා...මම පේරා කැම්පස් එකට කොච්චර ආස උනත් මට මේ පාරත් පේරා එන්න සෙට් වෙන එකක් නෑ බොහෝ විට:(:(:( ඒත් මම ඒ රිසාල්ට් එක ගැන පසුතැවෙන්නෑ සති දෙකෙන් AL මැත්ස් කරලා එහෙම රිසාල්ට් එකක් දාපු එකත් ලොකු දෙයක් හින්දා....හැබැයි උබට මට ඒ වගේම පේරා එන්න හීනමවන තවත් 1000ගානකට නොලැබුන ඒ චාන්ස් එක හම්බුනා....ඒක නාස්ති කරන්න එපා පොන්නයො...මේකේ බහුබූත ත්‍රෙඩ් දදා ගූ වෙන්නැතුව කැම්පස් ජීවිතේ විදපන්....පේරා ගිහිං කවුද හුත්තො ගෙදර ඉන්නෙ පල හොස්ටල් එකකට ගජේ ගහන්න හරි:angry::angry: ඒකරලා කොල්ලො සෙට් එක ආශ්‍රේ කරපන් රෑට එහෙම කැම්පස් එකේ පොඩි ඩ්‍රින්කල් එකක් දාල සින්දු පාරක් කියලා ආතල් එකක් ගනිං කොල්ලො එක්ක් පිස්සුවක් කෙලපන්...ස්පෝට්ස් එකක් කරපන් කැම්පස් එකේ..හොද ලස්සන කෑල්ලක් බලලා කොක්කක් ගහපන්..පේරා ගිහිං කෑල්ලක් කරන්නෑ කියන්නෙ තෝව ගලහා හන්දියේ උල තියන්න වටින්නෙ යකෝ ලව් කරන්න ඔයිට වඩා හොද පොට් එකක් ලංකාවේම නැතුව ඇති....උබට ලැබිච්ච චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගනිං...නැත්තං ඕකෙන් මකබෑවිලා ගිහිං ඔය චාන්ස් එකේ වටිනාකම දන්න ඔය ආතල් ගන්න ආස එකෙක්ට ඕක දීපන්:angry::angry: get a life dude:yes::yes:

    ඒවත් කරපු කාලයක් තිබුන. හැමදාම ඕව කරන්න බෑ. උබට එහෙම ලොකූ දෙයක් වගේ පෙනුනට මට එච්චර ගානක් නෑ. මම පොඩි කාලේ ඉදලම කැම්පස් එකෙමි හිටියේ. අම්මයි තාත්තයි කැම්පස් එකේ වැඩ කරන්නේ. ලවරිස් ලෙන් එකේනම් කෙල්ලෙක් අරන් යන්න චාටර්. එකේ යන්නේ නෑ. ඉතුරු උබ කියල තියෙන දේවල් හැම එකම කරලා තියෙනවා. :D:D
     
    උඹ Expose වෙන්න බයයි නේද? උඹ මේ ඇත්ත නම් කියන්නෙ... උඹව හොයාගන්න එක අමාරු නෑ... අම්මයි තාත්තයි දෙන්නම පේරා වැඩකරන පුතාල ගොඩක් නැතුව ඇතිනෙ පේරා ඉංජිනියරින් නේද දැනට ඉගෙනගන්න? අනික විභාග දෙපාර්තමේන්තුවෙ යාලුවෙක් අල්ල ගත්තනම් පහුගිය අවුරුදු පහේ උඹ කියපු අයිලන්ඩ් රෑන්ක් එක ගත්ත උන් ටික හොයාගන්න එක සුලු වැඩක්. යාලුවො ඕනෙත් නෑ.. දෙපාර්තමේන්තුවෙ සිස්ටම් ඇක්සස් තියන එකෙක්ට 5000ක් දුන්නත් වැඩේ ගොඩ. පරණ පෝස්ට් ටිකක් බැලුවනම් තව ලේසියි :rolleyes: