සයිටම් වහනවද ?

සයිටම් වහයිද නැද

  • ඔව්

    Votes: 56 23.8%
  • නෑ

    Votes: 179 76.2%

  • Total voters
    235
  • Poll closed .

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලපන්කො තව ස්ට්‍රයික් දෙක තුනක් කරාම :P:P
    දැන් මෙච්චරකල් කීයක් කරාද බන් ආය කීයක් කරත් ඔච්චර තමයි. :yes:

    සම්පුර්ණයෙන්ම ඕක වහල දාල දැනට ඉගෙනගන්න උන්ටත් පලයව් කියල එලවල දාන්න නං උඹ හිතන් ඉන්නෙ ඒවා නං වෙන්නෙ නෑ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    ඕවා වහල මොනවා කරන්නද? තව පද්දෝයි, බෙරවයොයි විතරක් දොස්තරලා කරන්නද ?

    පල ගොඩේ හාමුව උබලට තියෙන තැන නැති වෙන එකට දුකයිද ? :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    දැන් මෙච්චරකල් කීයක් කරාද බන් ආය කීයක් කරත් ඔච්චර තමයි. :yes:

    සම්පුර්ණයෙන්ම ඕක වහල දාල දැනට ඉගෙනගන්න උන්ටත් පලයව් කියල එලවල දාන්න නං උඹ හිතන් ඉන්නෙ ඒවා නං වෙන්නෙ නෑ.

    :P:P බලාගෙන ඉදපන්කෝ ඕකත් ස්ටේට් යුනියක් කරන්නේ නැද්ද කියල. AL ෆේල් දොස්තරලට ගෙදර ඉන්න වෙන්නේ
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    පල ගොඩේ හාමුව උබලට තියෙන තැන නැති වෙන එකට දුකයිද ? :lol::lol:

    මොනවා නැති වෙන්නද පද්දෝ? :confused:තාමත් මිනිස්සු අපේ නම ඇහුවත් දෙකට නැමෙනවා...:yes: පොලිසියෙන් නවත්තල driving ලයිසන් එක බලපු ගමන් දෙකට නැමිලා කුකුලෝ වගේ යන්න මහත්තය කියන්නේ අපිට... :dull: උබල වගේ පාරවල් වල ගුටි කනවා කියල හිතුවද උබ ?:frown:
     
    • Like
    Reactions: Udperi

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    මොනවා නැති වෙන්නද පද්දෝ? :confused:තාමත් මිනිස්සු අපේ නම ඇහුවත් දෙකට නැමෙනවා...:yes: පොලිසියෙන් නවත්තල driving ලයිසන් එක බලපු ගමන් දෙකට නැමිලා කුකුලෝ වගේ යන්න මහත්තය කියන්නේ අපිට... :dull: උබල වගේ පාරවල් වල ගුටි කනවා කියල හිතුවද උබ ?:frown:

    උබගේ වලව්ව මොකක්ද සොන්න හාමුව ? :lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වහල වැඩක් නෑ කොහොමත් අඩුපාඩු තියෙන ඒව හදල ගත්තම ඉවරයි..
    කොහොමත් ප්‍රයිවට් මෙඩිකල් ඩිග්‍රී එකක් දෙන්න එපැයි මේ රටේ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උබගේ වලව්ව මොකක්ද සොන්න හාමුව ? :lol::lol:

    SAITM wahanna kiyala puka iragena dagalala oka wahagaththath ayeth dawasaka wena SAITM wage ekak open karanna puluwan nisa api neethiyak gemu masekata rs 30,000ta wada hambakarana family wala ewunta igenaganna eka thahanam kiyala. ethakota ubalage oya prashneta permanently solution ekak labenawa.
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P:P බලාගෙන ඉදපන්කෝ ඕකත් ස්ටේට් යුනියක් කරන්නේ නැද්ද කියල. AL ෆේල් දොස්තරලට ගෙදර ඉන්න වෙන්නේ

    :yes::yes: a/l ෆේල් උන්ට නම් අබ සරන තමා